එක ඇඩ් එකකට 0.1$ ගෙවන පට්ට සයිට් එකක් සෙට් උනා

nrjayasinghe

Well-known member
  • Mar 7, 2007
    18,127
    3,556
    113
    46
    Buttala
    එක ඇඩ් එකකට 0.1$ ගෙවන පට්ට සයිට් එකක් සෙට් උනා

    මචං. මමත් මේක අද හොයාගත්තේ. 0.1$ ක් ගන්න තත්පර 10යි ඉන්න ‍ඕනේ. ලඟදි පටන් ගත්ත එකක් නිසා පට්ට චාන්ස් ගොඩක් දෙනව වගේ. මගේ ලිංක් එකෙන් රෙජිස්ටර් වෙලා මටත් සප් එකක් දෙන්න. දවසට 1.7$ ක් හම්බවෙනවා. ඇවිල්ලම බලන්න.

    Link Removed..................:angry::angry::angry::angry:

    මේ බලන්න දවසට ගෙවන විදිහ

    Standard
    17 Ads • $1.7000


    Premium
    19 Ads • $2.8500


    Elite
    19 Ads • $3.8000


    Ultimate
    19 Ads • $5.7000


    Silver
    19 Ads • $7.6000


    Gold
    19 Ads • $9.5000


    Diamond
    19 Ads • $11.4000


    VIP
    19 Ads • $13.3000


    පන දාගෙන දවසට ඇඩ් 100 ක් විතර ක්ලික් කරන්න ඕනෙ නෑ...


    පසුව ලියමි
    මට මේ සයිටි එක අහම්බෙන් හම්බ උනේ. මේක ෆේක් එකක් ද කියල දන්නෙ නෑ. මට දැන් නම් හිතෙනව මේක ෆේක් එකක් කියල. දැනට මම රෙජිස්ටර් වෙලා පැය 6ක් වත් ගියේ නෑ. දැනට
    Account balance:
    $116.2000

    ක් තියෙනවා. මේක වෙන්න බැහැ නේ.:P:P:P පට්ට සල්ලියක් දෙනව දැක්ක නිසයි උඹලට කිවුවේ. පේ අවුට් කරන්න EgoPay, PayPal, PerfectMoney තියෙන්නත් ඕනේ. මට ඒ එකක්වත් නෑ. දවස් 15ක් ඉන්නත් ඕනේ. :angry::angry::angry::angry::angry::angry::angry::angry::angry:
    :P:P:P:P
     
    Last edited:

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,127
    3,556
    113
    46
    Buttala
    11hat6u.jpg
     

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,127
    3,556
    113
    46
    Buttala
    fake site ekakda ban. uba salli gathada?

    Pay out kara da ????

    labba payout karanna ba.



    meka trust ekakda machan.Scam ehema neweida

    ai bn $51 thibilath uba payout karane naththe?


    payout gaththda

    මට මේ සයිටි එක අහම්බෙන් හම්බ උනේ. මේක ෆේක් එකක් ද කියල දන්නෙ නෑ. මට දැන් නම් හිතෙනව මේක ෆේක් එකක් කියල. දැනට මම රෙජිස්ටර් වෙලා පැය 6ක් වත් ගියේ නෑ. දැනට Account balance:
    $116.2000

    ක් තියෙනවා. මේක වෙන්න බැහැ නේ.:P:P:P පට්ට සල්ලියක් දෙනව දැක්ක නිසයි උඹලට කිවුවේ. පේ අවුට් කරන්න EgoPay, PayPal, PerfectMoney තියෙන්නත් ඕනේ. මට ඒ එකක්වත් නෑ. දවස් 15ක් ඉන්නත් ඕනේ. :angry::angry::angry::angry::angry::angry::angry:: angry::angry:
    :P:P:P:P
     
    I GOT PAYOUT NO SCAM THIS GENUINE SITE

    පල බොරු නොකියා. :angry::angry:

    admin ලොක්කා මෙහෙමයි කියන්නේ..

    Posted by admin 1 days ago
    New payment rules:
    In order to request payout all members must invest (add funds)
    With Paypal , or Perfect money , or Egopay
    Upgrade is not investment
    Process:
    you can make payment request in amount of 120% - 500% from your investment which you just did (add funds)
    Percent depends from type of membership you have. ( Standard 120%, Premium 140%, Elite 160%, Ultimate 180%, Silver 200%, Gold 300%, Diamond 400%, VIP 500%)
    lets take example:
    you just upgraded to VIP ,then you added funds $50 with paypal,you can request payment until you reach $250 (500% of 50$ added funds) then you have to add funds again and you just start over

    සුද්ද සිංහලෙන් කියනවා නම් මෙහෙම කතාවක් Payout කරන්න නම් අපි invest කරන්න කියනවනේ.:baffled: මන් 10 $ invest කරා කියමු. මට 12$ ගන්න පුළුවන්. paypal එකෙන් 1$ කපාගන්නවා. මට ඉතිරි 1$. 1$ ඇ#te කහන්නද බන්.:P:P ඉතින් මේ සයිට් එකෙන් ගානක් හොයන්න නම් ලොකු ගානක් invest කරන්න වෙනවා. :angry:
    ලොකු invest එකක් = ලොකු අවදානමක්.

    ඔන්න මන් 500 $ invest කරනවා. මන් 500$ invest කරාට පස්සේ ලොක්කා සල්ලි අරන් මාරු වුනොත් (site එක වැහුවොත්.). කව්ද බන් ඒ 500$ දෙන්නේ.:oo: කොහේ කියලා යන්නද.. තාම සයිට් එක පටන් ගෙන මාස 2යි . 65 දෙනෙක්ට ගෙවලා තියෙනවා. සමහර විට ලොක්කා සයිට් එක ඇදන් යයි.:rolleyes: Bux කාරයෝ sure කරන්න බැහැ බන් අද කාලේ. මාසෙකට 100 $ වියදම් කරන්න පුළුවන් නම් අපිටත් buxhost සයිට් එකක් කරන්න පුළුවන්. ඉතින් 500 $ කියන්නේ උට ඉහටත් උඩින්. :eek:.:confused::confused:
    (forum එකේ member කෙනෙක්ගේ reply එකක් ඇසුරිනි.)