මේ ආණ්ඩුව වුණත් මුලින් Paypal, Stripe අරන් දීලා freelancing කරන එවුනුත් මේ රටේ ඉන්න එවුන් විදිහට සලකළා තිබුණා නම් ඕක විශ්වාස කරන්න තිබුණා.ඔය කියන්නෙ මෙච්චර කල් රටට සතපහක වටින දෙයක් නොකර රට බංකොළොත් කරල දාපු පොන්න ආණ්ඩු කරපු හැටි නේද?
ඒවට මේ ආණ්ඩුවට කරන්න දෙයක් නෑ. පොන්න අාණ්ඩු එළවලා වැඩක් කරන්න පුලුවන් මිනිස්සු ඉන්න හරිහමන් ආණ්ඩුවක් ගෙනාවෙ ඔය අඩුපාඩු හදන්නත් එක්ක තමයි.
ඒව කතා කරපන් අපිත් කතා කරනව ඒවට. Freelance කරන අයට bank loan ගන්න බැරි නං ඒකටත් වැඩපිළිවෙළක් හදන්න ඕන. ඒ වගේ තියෙන අඩුපාඩු හදන්න ඕන.
හැබරයි ඉස්සර ඒ අඩුපාඩු තිබුණ කියල දැන් ආණ්ඩු වලට ඒව හදන එක නවත්තන්න බෑ. ටැක්ස් හැමෝගෙන්ම ගත්තෙ නැත් එකත් එහෙම අඩුපාඩුවක්.
ඔව්. උඹ හරි. හැබැයි මම නරේන්ද්‍ර මොධිට චන්දෙ දුන්න කියල කියමු. දැන් මම tax ගෙවන්න ඕනේ කියන කතාව බොරු වෙනවද ?Foreign income තියෙන, මාලිමාවට ඡන්දෙ දුන්න කෙනෙක්. සරලවම ඕකයි කතාව.
අනිත් එවුන් උන්ඩියල් ගේන කොට ඔයාලාට තමයි 15% tax එක ගෙවන්න වෙන්නෙ.
ටැක්ස් නිසා දියුනු උන රටක් කියපම්!මාත් foreign income එකක් තියෙන කෙනෙක්.
මේක අර bus / tuktuk පිස්සොන්ගේ modifications ගලවන්න යනක්ට උන එකේ 2.0 ලෙවෙල් එක.
ලක්ෂ 1/2 insurance ගෙවනවනම් , epf එකට හරියන ගානක් ඉන්වෙස්ට් කරපංකෝ . නැත්තම් bisuness එකේ නමින් epf register වෙයන්කෝ . මොකෝ අපි එපා කියනවද ?
අනික සමස්තයක් විදිහට freelancing වලින් foreing income එන්නේ හරි අඩුවෙන් වෙන්න පුළුවන් .
මට මේකෙත් හිතෙන්නේ අර tourism උඩදාගෙන "ඩොලර් ගෙන්නනේ මේ වෑයම " ගාන ලෝන්තයෝ ටික . එන ඉන්චොමේ එකෙන් 80%ක් ද කොහෙද කෙලින්ම රටෙන් එලියට යනව. එහෙම බැලුවම බිලියනයක් ආවත් තියෙන්නේ පොඩ්ඩයි .
කාලයක් අපි පට්ට ආතල් එකේ ජිවත් උනා අනික් මිනිස්සුන්ට tax කරලා. ඉස්සර පෙට්රෝල් , electricity, waahana repair එහෙම පට්ට ලාබයි.
අනික මේ ඉල්ලන විහිලු දේවල් බලපන් . වාහන පර්මිට් දෙන්නලු , මොකක් හරි පහසුකම් සලසන්නලු . (මොනවද ඕනේ පහසුකම් ? )
අන්තිමට පිනටම තමයි කන්න බලන්නෙ. ඔය ගන්න වාහන දුවන්න පාරවල් හදන්න ඕනේ . ඒවා හදන උන්ට පඩි ගෙවන්න ඕනේ . ඒවාට ඕනේ උපකරණ ගෙන්නන්න ඕනේ . එක තමයි tax එකක් ගහන්නේ .
ලංකාවේ උන් හිතන්නේ dollar හම්බ කරනවා කියල හෙන පට්ට වැඩක් කියල . මොකක් කරත් currency එකක් නේ . freelancer කෙනෙක් කියන්නේ ස්වයන් රැකියාවක් කරන කෙනෙක් .
මුලින් එහෙම regulations තිබ්බට apply කරේ නෑ
ඔකේ tax free ලිමිට් එකක් දැම්මොත් හරි . ෆිර්ස්ට් 1000 වගේ tax free කියල . එතකොට පටන් ගන්න කෙනෙක්ට පටන් හැරගෙන tax ගෙවන ලෙවෙල් එකට එන්න පුළුවන් .
@shenat
ලංකාවෙ එවුන් ඔය ඩොලර් ටික හම්බ කරගන්නෙ පිලිපීන්, මැලේසියා විදිහට paypal හදාගෙන, වෙන කොහෙ හරි රටක විදිහට stripe හදාගෙන phone number verification කරගන්න බැරි වුණාම සල්ලිත් එක්කම ඒ paypal accounts අතඇරලා දාලා ආපහු මුල ඉඳන් පටන් අරගෙන ඔහොම කට්ටක් කාගෙන.ඔව්. උඹ හරි. හැබැයි මම නරේන්ද්‍ර මොධිට චන්දෙ දුන්න කියල කියමු. දැන් මම tax ගෙවන්න ඕනේ කියන කතාව බොරු වෙනවද ?
ඔතන freelancing කියන වචනේ වෙන ඕන ජොබ් title එකකින් replace කරල බලන්න. same thing. දැන් තියෙන්නේ අනික් tax ගෙවන මිනිස්සුන්ට උන අසාදාරනය freelancing කරන යටත් direct විදිහට වෙන එක . VAT GST එහෙම කොහොමත් ගෙව්වනේ .පිනට කන්න බලාගෙන ඉන්න එවුන්ද යකෝ freelancing කරනවා කියන්නේ? ඕවා කියපන් රජයේ පුටු රත් කර කර ඉන්න එවුන්ට.. ඉන්න එවුන්ගෙන් වැඩකට නැති එවුන් ඉන්නවා 3/4 විතර පුරවල.. උන්ව අයින් කරනවා වෙනුවට අලුතින් 35,000 රජයට බඳවාගෙන උන්ටත් නිකන් කන්න බොන්න දෙන්න තමයි උඹලට, අපිට tax ගහල දැන් සල්ලි හොයන්න හදන්නේ.. මහා ලොකුවට චන්ද පොරොන්දු දීල තැපැල් චන්ද ටික ඊළඟ චන්දෙට secure කරගන්න පඩි වැඩි කරලා දැන් ඒවා ගෙවන්න විදියක් නැති උනාම හැමතැනින්ම හූරලා අරන් රටවල් කරන්න යන එක උඹට හොඳයි නම් 15% නෙවෙයි 36% එකම හදාගෙන ගෙවපන්.. උඹල කරේ තියන් ආව අන්දරේනේ කොහොමත් ඉන්නේ..
මම නම් ගෙවන්න කැමති නැත්තේම තේරුමක් නැති රජයේ සේවයකටයි බංකොලොත් වෙච්චි රාජ්‍ය ආයතන නඩත්තු කරන්නයි ගෙවන්න මට කිසිම interest එකක් නැති නිසා.. විකුනන්න තියන ඒවා විකුණලා, gov services optimize කරගෙන, නිකන් ඉන්න එවුන් ගෙදර යවල පටන් ගත්ත නම් මම ලොවෙත් 36% ම හරි ගෙවනවා.. නිකන් රැල්ලට රජයේ සේවකයෝ චූන් කරන්න මට ආසාවක් නෑ.. වාහන permit අරව මේවා කිසි දෙයක් වැඩක් නෑ.. ඒවා ඉල්ලන්නෙත් නෑ.. පුළුවන් නම් ඕක කරන්න පුළුවන් එකෙක් ඉන්නවනම් මම ඕනි බද්දක් ගෙවනවා.. සල්ලි මුහුදට දානවා වගේ ගොන් වැඩ කරන්න කැමති නෑ..
මේක ප්‍රශ්නයක් තමයි බන් . හැබැයි ඕක ගැන threads ඇති 2010 වත් ඉඳල . එත් දැන් paypal ම ඕනේ කියන එක වෙනස් නේ . ප්‍රදාන freelancing sites හැම එකටම පුළුවන් Payoneer. paypal / stripe ඕනෙම නම් US company එකක් register කරන්න පුළුවන්.ලංකාවෙ එවුන් ඔය ඩොලර් ටික හම්බ කරගන්නෙ පිලිපීන්, මැලේසියා විදිහට paypal හදාගෙන, වෙන කොහෙ හරි රටක විදිහට stripe හදාගෙන phone number verification කරගන්න බැරි වුණාම සල්ලිත් එක්කම ඒ paypal accounts අතඇරලා දාලා ආපහු මුල ඉඳන් පටන් අරගෙන ඔහොම කට්ටක් කාගෙන.
ලංකාවෙ රජය කිසිම ගාණක් නැතුව "උඹලා freelancing ද? උඹලට 15%යි" කියනවා වගේ වැඩක් මේක.
ඔතන freelancing කියන වචනේ වෙන ඕන ජොබ් title එකකින් replace කරල බලන්න. same thing. දැන් තියෙන්නේ අනික් tax ගෙවන මිනිස්සුන්ට උන අසාදාරනය freelancing කරන යටත් direct විදිහට වෙන එක . VAT GST එහෙම කොහොමත් ගෙව්වනේ .
ඇයි යකෝ මම 30% ගෙව්ව කියල මට උබට වඩා වෙනස් දෙයක් දෙනවද?තේරෙන උන්ට තේරෙනවා බන්.
ඉගෙනගන්න ඕන වෙලාවෙ ඉගෙනගන්නෙ නැතුව බෝක්කු උඩ ගංජ ගගහා ඉඳල කරගන්න දෙයක් නැති කමට freelance වැඩ කරන්න ආපු එවුන් හිතන් ඉන්නෙ ඩොලර් වලින් ඉන්කම් එක හම්බුනාම ඌ දෙවියෙක් වගේ කියලා. බදු කියන්නෙ රටේ කවුරුත් ගෙවන්න ඕන දෙයක් කියලා ප්‍රොසෙස් කරගන්න තරං brain capacity එකක් නෑ.
මොනවද අහනවා අපිට හම්බෙන පහසුකම්? ඉන්ටනෙට් දෙනවද, බැංකු ලෝන් දෙනවද, වාහන පර්මිට් දෙනවද, හැමදාම කරන්ට් දෙනවද අරකද මේකද බයිල අහනවා පිස්සො වගේ. ඒ අහන්නෙ 0% ටැක්ස් එකක් ගෙවන ගමන්.
එතකොට 30% ටත් එහා ටැක්ස් ගෙවන්න බැඳිල ඉන්න අදටත් ගෙවන අනිත් එවුන් ඇහුවොත් “ඇයි යකෝ මම 30% ගෙව්ව කියල මට උබට වඩා වෙනස් දෙයක් දෙනවද” කියලා කටඋත්තර නැතුව බල්ලො වගේ ඉන්නෙ.
දැනටත් ඇත්තටම ආණ්ඩුව බදු සහනයක් දීල තියෙන්නෙ foreign currency වලින් income ගන්න අයට. ඒක වැඩිත් එක්ක. හරි නං ගරු කරන්න ඕන 30% කට එහා ටැක්ස් ගෙවලත්, ඒකට විශේෂයෙන් කිසි දෙයක් ලැබෙන්නෙ නැතුවත් අඬා වැලපෙන්නෙ නැතුව ඉන්න මිනිස්සුන්ට.![]()
ඇයි යකෝ මම 30% ගෙව්ව කියල මට උබට වඩා වෙනස් දෙයක් දෙනවද?
me tika freelance karana kolleta laben na. uda tika adala wenne lankwe it company ekaka wada karana rupiyal walin padi hambena ekekta. mokada unuth rupiyal walin padi gattata ratata usd genna help wena nisa un ekka compare kale. anik pvt companisa hoda gov jobs ekka meka compare karala terumk na.
- Ubalata office ekak tiyenawa gihin wada karanna. etana pahasukam tika okkoma wage labenawa. current eka/ internet/ laptops samahara ewage meals pawa denawa. parties, trips wage events setwenawa. workfrom home inne ube kamatten nam eka wenama deyak
- EPF/ETF hambenawa. lankwe labour law ekata aithi. lankwe mercantile niwadu tika hambenawa. health insurance ekak hambenawa. job security tiyenawa.
- Bank support eka tiyenawa loans/creit card walata
- fixed income ekak tiye hama masema.
ජොබ් security කියල පකක් නෑ. ඕන වෙලාවක් අයින් කරන්න පුලුවන් බහුතරය. බහුතරයගෙන් වැඩ ගන්නෙත් labour law වලට යටත්ව නෙවෙයි. අපි උනත් එහෙමයි කරන්න උනේ. නමට විතරයි ලංකාවා labour laws තියෙන්නෙ. අනික අපිට නං mercantile නිවාඩු හම්බුනෙත් නෑ, public holidays වල නිවාඩු හම්බුනෙත් නෑ. අඩුමගානෙ weekends වල නිවාඩු ලැබුණෙත් නෑ. Health insurance, life insurance, memberships කිසි දෙයක් නෑ. ඔන්න ඕකයි ඔය රටේ බහුතරයගෙ තත්වය. ඒ තියෙද්දිත් 36% වෙනකන් ආදායම් බදු ගත්තා.
මෙච්චර කල් එක සතයක් උබල ආදායම් බදු ගෙව්වෙ නෑනෙ. අපි ඒ මුලු කාලෙම ගෙව්වා. එහෙනං අපිට කියන්න තියෙන්නෙ කලින් ගෙවපුවත් ආපහු අපිට දීපන් කියලා.
කොහොමහරි උබලට ටිකක් වෙනස් නිසා තමයි ටැක්ස් වලින් සහනයක් දීල තියෙන්නෙ. අනිත් උන් උපරිම 36% ගෙවද්දි උබලට උපරිම 15%ක් දීල තියෙන්නෙ ඒක තමයි.
EPF, ETF දෙන්න employees ලගෙන් තව 8%ක් කපනවා. එහෙනං උබලගෙනුත් 8%ක් කපාගෙන, තව උපරිම ටැක්ස් එක 36% කරලා, කලින් එක සතයක් කැපුවෙ නැති නිසා අඩුම ගානෙ 40% කරලා අනිත් පහසුකම් දෙන්න කියල ඉල්ලපන්. එතකොට අපිත් ඒකට සපෝට් කරන්නං.
කැමතිද?
නමට විතරයි ලංකාවා labour laws තියෙන්නෙ kiyana eka piliganna ba. Reputed companies okkogema oya hamadema piliwelata tiyenawa. Ehema laben natm complain karahan.
8% kapenawa hari. Etakota company eken kapena % danne anduwenda? Pahadili madi
නමට විතරයි ලංකාවා labour laws තියෙන්නෙ kiyana eka piliganna ba. Reputed companies okkogema oya hamadema piliwelata tiyenawa. Ehema laben natm complain karahan.
8% kapenawa hari. Etakota company eken kapena % danne anduwenda? Pahadili madi
No online work done
රට ඉදන් ලංකාව හදන්න පකේ ටෝක් දෙන http එක්ක වාද කරන්න යන්න එපා මචං.. ignore කරල දාපං අර ඉරෝසන් වගේ..