එක උණ්ඩයයි ත්රස්තවාදීන් 6 දෙනයි .
බ්‍රිතාන්‍ය ජාතික ස්නයිපර් කරුවෙකු විසින් එක් ස්නයිපර් උණ්ඩයකින් ඇෆ්ගන් ත්රස්තවාදීන් 6 දෙනෙකු ජිවිතක්ෂයට පත්කරයි .......
20 හැවිරිදි Coldstream මුර කණ්ඩයමේ ලන්ස් කොප්රල් වරයෙකු වන මෙම සෙබලා ඉහත කී හපන්කම කර ඇත්තේ මීටර් 850 ක් දුරක සිට මරාගෙන මැරෙන බෝබ්බයක් තම ශරීරයේ දරාගෙන සිටි ඇෆ්ගන් තලේබාන් ත්‍රස්තවාදියෙකුට තැබු ස්නයිපර් උණ්ඩ පහරෙනි .එවිට එම මරාගෙන මැරෙන ත්රස්තවාදියා වටා සිටි තවත් ත්රස්තවාදීන් 5 දෙනෙකු එවෙලේම ජීවිතක්ෂයට පත්ව ඇත .තවද ඉහතකී වෙඩික්කරුම ඔහුගේ පළමු රාජකාරි ක්‍රියාන්විතයේදී මිටර් 1340ක් දුරින් සිටි ඇෆ්ගන් තලේබාන් මැෂින් තුවක්කුකරුවෙකුටද මෙලේසම වෙඩි තබා ඇත .
වැඩි විස්තර දැනගැනීම සඳහා පහත ලින්කුව භාවිතා කරන්න .
http://www.telegraph.co.uk/news/wor...nistan-kills-six-Taliban-with-one-bullet.html
මගේ අදහස : ඒකයි සුද්දගේ ක්‍රමය

පට්ට සීන් එක.