yako,ehanam ape kollo one shot koti keeyak maranna athida, unge bomba gabadawakata wedi thiyala hiks
ඒක එහෙම තමයි .ඒත් මේක ස්නයිපර් ෂොට් එකක් නේ ? අපේ ස්නයිපර් බළකායෙන් මේවගේ සිද්ධි වාර්තා උනේ නැහැ මම දන්න තරමින් .හැබැයි ඒ වගේ සිද්ධි තියෙනවනම් එව්වා ගැන දන්න කියන අය අපිත් එක්ක බෙදාගන්න .yako,ehanam ape kollo one shot koti keeyak maranna athida, unge bomba gabadawakata wedi thiyala hiks
ඔව් බන් ලංකාව තරම් සල්ලි නැහැ එංගලන්තෙට .අපිනේ බන් සල්ලි කාරයෝ .බලපන් එංගලන්තේ මහරැජින ඇතුළු රජපවුල නඩත්තු කරන්න යන වියදමට වඩා වියදමක් අපේ මැදමූලන මුස්පේන්තුවාව නඩත්තු කරන්න වියදම් වෙනවානේ .ඉතිං කවුද බලපන් සල්ලිකාරයෝHariyata bullet 5kata salli nathi un wage![]()






වෙඩ්ඩ තිබ්බ එකා තියලා තියෙන්නේ අර මරාගෙන මැරෙන එකා උගේ ඇඟේ බැඳන් හිටිය බෝම්බෙටමයි .ඒ බෝම්බේ පිපිරුවහම තමා උගේ වටේ හිටිය 5 දෙනා මැරිලා තියෙන්නේ .






