එක උණ්ඩයයි ත්‍රස්තවාදීන් 6 දෙනයි .

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,302
    1
    13,210
    113
    Gotham City
    එක උණ්ඩයයි ත්‍රස්තවාදීන් 6 දෙනයි .

    බ්‍රිතාන්‍ය ජාතික ස්නයිපර් කරුවෙකු විසින් එක් ස්නයිපර් උණ්ඩයකින් ඇෆ්ගන් ත්‍රස්තවාදීන් 6 දෙනෙකු ජිවිතක්ෂයට පත්කරයි .......

    20 හැවිරිදි Coldstream මුර කණ්ඩයමේ ලන්ස් කොප්‍රල් වරයෙකු වන මෙම සෙබලා ඉහත කී හපන්කම කර ඇත්තේ මීටර් 850 ක් දුරක සිට මරාගෙන මැරෙන බෝබ්බයක් තම ශරීරයේ දරාගෙන සිටි ඇෆ්ගන් තලේබාන් ත්‍රස්තවාදියෙකුට තැබු ස්නයිපර් උණ්ඩ පහරෙනි .එවිට එම මරාගෙන මැරෙන ත්‍රස්තවාදියා වටා සිටි තවත් ත්‍රස්තවාදීන් 5 දෙනෙකු එවෙලේම ජීවිතක්ෂයට පත්ව ඇත .තවද ඉහතකී වෙඩික්කරුම ඔහුගේ පළමු රාජකාරි ක්‍රියාන්විතයේදී මිටර් 1340ක් දුරින් සිටි ඇෆ්ගන් තලේබාන් මැෂින් තුවක්කුකරුවෙකුටද මෙලේසම වෙඩි තබා ඇත .

    වැඩි විස්තර දැනගැනීම සඳහා පහත ලින්කුව භාවිතා කරන්න .
    http://www.telegraph.co.uk/news/wor...nistan-kills-six-Taliban-with-one-bullet.html

    මගේ අදහස : ඒකයි සුද්දගේ ක්‍රමය:P:P:P:P:P:P:P:P
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,540
    16,331
    113
    කොහොමද බන් එහෙම පස් දෙනෙක් මැරෙන්නේ..
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,302
    1
    13,210
    113
    Gotham City
    කොහොමද බන් එහෙම පස් දෙනෙක් මැරෙන්නේ..
    වෙඩ්ඩ තිබ්බ එකා තියලා තියෙන්නේ අර මරාගෙන මැරෙන එකා උගේ ඇඟේ බැඳන් හිටිය බෝම්බෙටමයි .ඒ බෝම්බේ පිපිරුවහම තමා උගේ වටේ හිටිය 5 දෙනා මැරිලා තියෙන්නේ .
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,540
    16,331
    113
    වෙඩ්ඩ තිබ්බ එකා තියලා තියෙන්නේ අර මරාගෙන මැරෙන එකා උගේ ඇඟේ බැඳන් හිටිය බෝම්බෙටමයි .ඒ බෝම්බේ පිපිරුවහම තමා උගේ වටේ හිටිය 5 දෙනා මැරිලා තියෙන්නේ .

    :Dපට්ට සීන් එක.
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Eka thamai para suddhage method eka. Ekane srilankawata suddha deepu lanu thama liha ganna bariva inne.
     
    Arkham Knight

    Member
    Mar 14, 2014
    1,627
    89
    0
    වෙඩ්ඩ තිබ්බ එකා තියලා තියෙන්නේ අර මරාගෙන මැරෙන එකා උගේ ඇඟේ බැඳන් හිටිය බෝම්බෙටමයි .ඒ බෝම්බේ පිපිරුවහම තමා උගේ වටේ හිටිය 5 දෙනා මැරිලා තියෙන්නේ .

    Call of Duty ගහපු එකෙක් වෙන්න ඇති. :P
    ඒකෙත් තියෙනවා මේ වගේම කවුරු හරි එකෙක්
    grenade එකක් විසි කරනකොට ඒකට තිබ්බම වටේ ඉන්න එවුන් ඔක්කොම මැරෙන සීන් එකක්.
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,718
    2,507
    113
    Bevery Hills-90210
    opaldu296b3.gif

    ualodp296b4.gif

    Last edited:

    Arkham Knight

    Member
    Mar 14, 2014
    1,627
    89
    0
    ඒ වුනාට අපිට මේක සාධාරණීය කරන්න බෑ ඇෆ්ගනිස්ථානයේ මොකටද බ්‍රිතානයේ හමුදා ඉන්නේ? අනික තලෙයිබාන් එකට සල්ලි කොහේන්ද ආයුධ ගන්න? තලෙයිබාන් එකෙන් කොහෙන්ද ආයුධ මිළදි ගන්නේ?
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    ඒ වුනාට අපිට මේක සාධාරණීය කරන්න බෑ ඇෆ්ගනිස්ථානයේ මොකටද බ්‍රිතානයේ හමුදා ඉන්නේ? අනික තලෙයිබාන් එකට සල්ලි කොහේන්ද ආයුධ ගන්න? තලෙයිබාන් එකෙන් කොහෙන්ද ආයුධ මිළදි ගන්නේ?

    මම නම් මේක සාදරනිකරණය කරනවා ඇෆ්ගන් පක්කු මතකයිනේ බාමියන් බුදු පිළිම වලට කරපු දේ

    ඇෆ්ගනිස්ටානේ බ්‍රිතාන්‍ය හමුදා ඉන්නේ උන් ඇමරිකන් කාරයොන්ගේ බොක්ක නිසා උන්ගේ හෙල්ප් එකට.

    තලේබාන් එකට ආයුධ දෙන්නේ ඉරානේ වගේ රටවල් වලින්
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,302
    1
    13,210
    113
    Gotham City
    sniper rox bro :D 14+++
    tnx broo..yeh snipers are Rox throughout whole Army :)
    මම නම් මේක සාදරනිකරණය කරනවා ඇෆ්ගන් පක්කු මතකයිනේ බාමියන් බුදු පිළිම වලට කරපු දේ

    ඇෆ්ගනිස්ටානේ බ්‍රිතාන්‍ය හමුදා ඉන්නේ උන් ඇමරිකන් කාරයොන්ගේ බොක්ක නිසා උන්ගේ හෙල්ප් එකට.

    තලේබාන් එකට ආයුධ දෙන්නේ ඉරානේ වගේ රටවල් වලින්
    :yes::yes::yes::yes::yes::yes:
     
    Last edited:

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    Eka bombayak badagena......5 denek ekka maragena marenna ena sonnayo kawuda ban
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,302
    1
    13,210
    113
    Gotham City
    Eka bombayak badagena......5 denek ekka maragena marenna ena sonnayo kawuda ban
    වෙන කවුද ඉතිං ඇෆ්ගන් තලිබාන් එවුන් මිසක් .මෙහෙමයි ඒ බැඳගෙන හිටිය බෝම්බේ ටිකක් පවර් එකක් වෙන්න ඇති .අනික ඉතිං ඔව්වයේ පිපිරීමේ පරාසය ගැන දැණුමක් උන්ට තිබුණද දන්නේ නැහැ .අනික උන් ඔක බැඳගෙන යන්න ඇත්තේ නිදැල්ලේ පරහාර අඩු පැත්තකින් .ප්‍රහාර අඩුයි කිව්වේ සාමාන්‍ය තුවක්කු වලින් වෙඩි තියන ඇමරිකන් සෙබළු අඩු පැත්තකින් .ඒත් ස්නයිපර් කියන්නේ ලඟ ඉඳන් වෙඩි තියෙන එකෙක් නෙමේ නේ .ඉතිං තිබ්බ එකා තියලා තියෙන්නේත් කිලෝමීටර් තුන් කාලක් ඈතින් ඉඳන්නේ .ඉතිං උන් හිතන්නේ නැතිඅ ඇති ස්නයිපර් ප්‍රහාරයක් ගැන .මගේ දැනිමේ හැටියට නම් සිද්ධිය ඒකයි .
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    මචන් මම හිතන්නේ මේක බාල බෝම්බයක් . මේ බෝම්බය made in china ද කොහෙද?:rofl::rofl::rofl::rofl:

    හොද බෝම්බයක් කවදාවත් පුපුරන්නේ නැ.:P:P:P

    rep+