එක උණ්ඩයයි ත්‍රස්තවාදීන් 6 දෙනයි .

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,302
    1
    13,210
    113
    Gotham City
    yako,ehanam ape kollo one shot koti keeyak maranna athida, unge bomba gabadawakata wedi thiyala hiks
    ඒක එහෙම තමයි .ඒත් මේක ස්නයිපර් ෂොට් එකක් නේ ? අපේ ස්නයිපර් බළකායෙන් මේවගේ සිද්ධි වාර්තා උනේ නැහැ මම දන්න තරමින් .හැබැයි ඒ වගේ සිද්ධි තියෙනවනම් එව්වා ගැන දන්න කියන අය අපිත් එක්ක බෙදාගන්න .
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,302
    1
    13,210
    113
    Gotham City
    Hariyata bullet 5kata salli nathi un wage :P
    ඔව් බන් ලංකාව තරම් සල්ලි නැහැ එංගලන්තෙට .අපිනේ බන් සල්ලි කාරයෝ .බලපන් එංගලන්තේ මහරැජින ඇතුළු රජපවුල නඩත්තු කරන්න යන වියදමට වඩා වියදමක් අපේ මැදමූලන මුස්පේන්තුවාව නඩත්තු කරන්න වියදම් වෙනවානේ .ඉතිං කවුද බලපන් සල්ලිකාරයෝ :P:P:P:P:P:P
     

    kasunacrox

    Active member
  • May 29, 2010
    956
    59
    28
    වෙඩ්ඩ තිබ්බ එකා තියලා තියෙන්නේ අර මරාගෙන මැරෙන එකා උගේ ඇඟේ බැඳන් හිටිය බෝම්බෙටමයි .ඒ බෝම්බේ පිපිරුවහම තමා උගේ වටේ හිටිය 5 දෙනා මැරිලා තියෙන්නේ .

    Naaaa ban.. uuuu oluwata thibba eka waradila wadila thiyanne bombe ta.. luck by chance.. :lol::lol::lol::lol::lol::lol::lol: