එක උණ්ඩයයි ත්‍රස්තවාදීන් 6 දෙනයි .

mmaxx

Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    මචන් මම හිතන්නේ මේක බාල බෝම්බයක් . මේ බෝම්බය made in china ද කොහෙද?:rofl::rofl::rofl::rofl:

    හොද බෝම්බයක් කවදාවත් පුපුරන්නේ නැ.:P:P:P

    rep+

    මේ දවස් වල උන් බැඳන් යන්නේ Made in Pakistan එව්වා.:lol::lol:
     

    kevinCas

    Member
    Mar 24, 2014
    13
    14
    3
    ඇයි බන් අපේ කෝරලේ මහත්තයත් වලහවයි කොටියවයි මැරුවේ එක උන්ඩෙන්නේ. දන්නවද කොහොමද කියල වලහයි කොටියයි එනකොට උන්ගෙ ඉස්සරහයින් කැත්තෙ මිට බිම ඇනල හිටෝනව ඉලක්කෙ මානල කැති තලේට වෙඩි තිබ්බනෙව උන්ඩෙ දෙකට කැපිල උන්දෙන්නවම මැරිල.ඔන්න අපේ උන්ගෙ තරම.අනේ නිකන් හිටපන් බන් මේක මේ මෝඩයගේ දවසේ ටොම් පචයක්
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    එක පේලියට සෙට් වුනොත් මෙන්න මේ වගේ එකකින් නම් තියන්න පුලුවන් ලේසියෙන්ම! (barrett 50 cal)

    barrett-m107.jpg


    bullets.jpg
     
    Last edited:

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,302
    1
    13,210
    113
    Gotham City
    ඇයි බන් අපේ කෝරලේ මහත්තයත් වලහවයි කොටියවයි මැරුවේ එක උන්ඩෙන්නේ. දන්නවද කොහොමද කියල වලහයි කොටියයි එනකොට උන්ගෙ ඉස්සරහයින් කැත්තෙ මිට බිම ඇනල හිටෝනව ඉලක්කෙ මානල කැති තලේට වෙඩි තිබ්බනෙව උන්ඩෙ දෙකට කැපිල උන්දෙන්නවම මැරිල.ඔන්න අපේ උන්ගෙ තරම.අනේ නිකන් හිටපන් බන් මේක මේ මෝඩයගේ දවසේ ටොම් පචයක්

    if you have any doubt or any mistrust or anything like that about my information so please follow a link that i provided in Post :) :) . then you can realize who is the real April Fool in here ...
     

    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    රජිනිකාන් ද බන් :lol: පලවෙනිදා නියෙම ටොෆිය
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඒ වුනාට අපිට මේක සාධාරණීය කරන්න බෑ ඇෆ්ගනිස්ථානයේ මොකටද බ්‍රිතානයේ හමුදා ඉන්නේ? අනික තලෙයිබාන් එකට සල්ලි කොහේන්ද ආයුධ ගන්න? තලෙයිබාන් එකෙන් කොහෙන්ද ආයුධ මිළදි ගන්නේ?
    එහෙම කියන්න එපා බන්. ඇමෙරිකන් බ්‍රිතාන්ය උන් අපිට කැ* වැඩ කරන්නේ, අපේ උන්ගේ පඩන්ගු දේශපාලනේ නිසයි.. ඒත් මේ ඇෆ්ගන්, මුස්ලිම් ජිහාඩ් වගේ ත්‍රස්තවාදි උන් ඔහොම හරි සල්ලන් වෙලා ඉන්නේ මේ දෙකොට්ටාසේ නිසයි. එහෙම බැලපුවහම මම නම් ඇමෙරිකන් උන් කරන මේ මෙහෙයුම් දකින්නේ, ලොක සාමය උදේසා කරන දෙවල් හැටියටයි, උන්ගේ යටි අරමුනු මොක උනත්..

    දෙයියන්ගේ නාමෙන් මිනිස්සු මරන උන් මිනිස්සුද බන්.. උන්ට වෙඩි නොතියා හුරතල් කරන්නැයි..
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මේ විඩියො එක බලපන්කො, මුජහිදීන් වේසාවන්ට ෆ්‍රැන්ස් ටාස්ක් ෆොස් එකෙන් ගහනවා මාසේල් දූපතේදි රෙවෙන්න.. :lol::lol: