එක එක උන්ගේ ලොකුකම්

Goodies

Banned
Aug 27, 2017
145
13
0
එක එක උන්ගේ ලොකුකම්

ක එක උන යන එන ප්ලේන්, කොච්චි උන්ගේ ජිවිත කතා, මොකටද බන් ඔව අපිට. එක එක ඒව මේකේ දාන්නේ ඇයි? උන්ව බැන්කරන්න බැරිද?
 

billiduwe

Member
Aug 23, 2017
17
2
0
සිරාවට ඇහ්.. ඒවනම් නවත්තන් ඔනා. සල්ලිකාරයො කියලා අපිට පාන්ද?
 

Goodies

Banned
Aug 27, 2017
145
13
0
සිරාවට ඇහ්.. ඒවනම් නවත්තන් ඔනා. සල්ලිකාරයො කියලා අපිට පාන්ද?
අපිට වැඩක් නැනේ මිනිස්සු යන එන විදිය. මෙතනට එන්නේ අපි ඒකටද? ඒවට කමෙන්ට් දානව මේකෙ උන්.