එක එක රටවල එක එක විදිහේ ත්‍රිවිල් ගැන දැනග&#35

Chami_Boy

Member
Jul 6, 2015
671
288
0
ඊයා බං.. ලංකාවෙ අපේ කොල්ලන්ගෙ රෝදතුනේ වන්ඩිය කොරයිනේ මේවා එක්ක බලද්දි..

ඔව් බං... ලංකාවේ කොල්ලන්ගේ වන්ඩි සුපිරි.!!!
 

.amda

Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    අපෝ බන් මේවගේ කැත
    අපේ ඒවා පට්ට ලුක්නේ මේවත් එක්ක බලද්දි
    බංගලාදේශේ එක බන්ධනාගාර බස් එක වගේ

    :baffled::baffled::baffled:
     

    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    අවසාන නිගමනය. දුප්පත් රටවල තමයි ත්‍රි විලර්ස් තියෙන්නේ.
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අපේ හන්දියේ පොට් එකේ තියෙන ත්‍රීවිල් වලට ගහන්න ලොවෙත් නැහැ යකෝ ත්‍රීවීල්...
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    යකෝ ඉන්දියාවේ ගැහුවට මොකෝ අපේ උන් තමි ත්‍රිවිල් වලට සුපිරි වැඩ දෙන්නේ..පෙනුමත් ලස්සනයි...දැන් නම් ත්‍රිවිල් එකක් ගන්නවා කියන්නෙත් මිනිහෙක්ට ලේසි දෙයක් නෙමෙයි ..බර ගානක් වෙනවා මම හිතන්නේ..
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    මරුසිරා;18980948 said:
    ලංකාවේ ඉන්දියන් ලබ්බවල් ගත්තත් මෙහෙ තියෙන ඒවා අනිත් රටවල ඒවාට වඩා හොදයි වගේ ...අඩුම ගානේ පෙනුමෙන්වත් ..:oo:

    ඉස්සරහට මේකත් මිනිස්සුන්ට හීනයක් වෙයි වගේ :dull::dull:

    අපේ පාලකයෝ හැමදාම කරන්නේ අතීසාරෙට අමුඩ ගහන එක :growl::no::no:

    :yes::yes:
     

    Chami_Boy

    Member
    Jul 6, 2015
    671
    288
    0
    කු‍ටුම්භ;18982253 said:
    ඉන්දුනීසියාවෙ ත්‍රී රෝද රථය මොකදබං පුක උඩ දාගෙන යන්නෙ..

    අනේ මන්දා බං..:P:P
     

    Chami_Boy

    Member
    Jul 6, 2015
    671
    288
    0
    අපේ හන්දියේ පොට් එකේ තියෙන ත්‍රීවිල් වලට ගහන්න ලොවෙත් නැහැ යකෝ ත්‍රීවීල්...

    photo දාහන් බලන්න ...