ඊයා බං.. ලංකාවෙ අපේ කොල්ලන්ගෙ රෝදතුනේ වන්ඩිය කොරයිනේ මේවා එක්ක බලද්දි..
Thailand 3 wheel ekanam patta,, mama oke gihin thiyanawa,, car ekaka yanawa wage. Hena wegen yannath puluwan.
අවසාන නිගමනය. දුප්පත් රටවල තමයි ත්රි විලර්ස් තියෙන්නේ.

මරුසිරා;18980948 said:ලංකාවේ ඉන්දියන් ලබ්බවල් ගත්තත් මෙහෙ තියෙන ඒවා අනිත් රටවල ඒවාට වඩා හොදයි වගේ ...අඩුම ගානේ පෙනුමෙන්වත් ..
ඉස්සරහට මේකත් මිනිස්සුන්ට හීනයක් වෙයි වගේ
අපේ පාලකයෝ හැමදාම කරන්නේ අතීසාරෙට අමුඩ ගහන එක![]()


කුටුම්භ;18982253 said:ඉන්දුනීසියාවෙ ත්රී රෝද රථය මොකදබං පුක උඩ දාගෙන යන්නෙ..


අපේ හන්දියේ පොට් එකේ තියෙන ත්රීවිල් වලට ගහන්න ලොවෙත් නැහැ යකෝ ත්රීවීල්...