අග්‍රහාර ලැබුණ දෙකටම 20 + 20 
අම්ම ඉතිං පෙන්ෂන්
පෙන්ෂන් අයට ඇස් කණ්නාඩිවලට ගෙවන්නෙ නෑ
ඒකත් මදෑ නේ බං
අම්මගෙ ඇස්දෙක හොදට පේනව දැං, කිසිම අතුරු ආබාධයක් ප්‍රශ්නයක් ආවෙ නෑ
දඩුගම Radiant එකෙන් කරගත්තෙ
නන්නත්තාර වෙලා ඉන්න වෙලාවෙ
එහෙන් විෂන් කෙයා එක 65000 ක් කපා ගත්ත
වෙන තැනකින් 15000-20000 කරගන්න තිබුණ එක
අම්ම ඉතිං පෙන්ෂන්
පෙන්ෂන් අයට ඇස් කණ්නාඩිවලට ගෙවන්නෙ නෑ
ඒකත් මදෑ නේ බං
අම්මගෙ ඇස්දෙක හොදට පේනව දැං, කිසිම අතුරු ආබාධයක් ප්‍රශ්නයක් ආවෙ නෑ
දඩුගම Radiant එකෙන් කරගත්තෙ
නන්නත්තාර වෙලා ඉන්න වෙලාවෙ
එහෙන් විෂන් කෙයා එක 65000 ක් කපා ගත්ත
වෙන තැනකින් 15000-20000 කරගන්න තිබුණ එක
Last edited:
