එක කාචෙකට ලක්ෂයක් විතර ගියා දෙකටම ලක්ෂ 2 ක් විතර

AnuradhaRa

Well-known member
  • අග්‍රහාර ලැබුණ දෙකටම 20 + 20 😅
    අම්ම ඉතිං පෙන්ෂන්
    පෙන්ෂන් අයට ඇස් කණ්නාඩිවලට ගෙවන්නෙ නෑ

    ඒකත් මදෑ නේ බං
    අම්මගෙ ඇස්දෙක හොදට පේනව දැං, කිසිම අතුරු ආබාධයක් ප්‍රශ්නයක් ආවෙ නෑ
    දඩුගම Radiant එකෙන් කරගත්තෙ

    නන්නත්තාර වෙලා ඉන්න වෙලාවෙ
    එහෙන් විෂන් කෙයා එක 65000 ක් කපා ගත්ත 😅
    වෙන තැනකින් 15000-20000 කරගන්න තිබුණ එක
     
    Last edited:

    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,257
    1
    2,931
    113
    අග්‍රහාර ලැබුණ දෙකටම 20 + 20 😅
    අම්ම ඉතිං පෙන්ෂන්
    පෙන්ෂන් අයට ඇස් කණ්නාඩිවලට ගෙවන්නෙ නෑ

    ඒකත් මදෑ නේ බං
    අම්මගෙ ඇස්දෙක හොදට පේනව දැං, කිසිම අතුරු ආබාධයක් ප්‍රශ්නයක් ආවෙ නෑ
    දඩුගම Radiant එකෙන් කරගත්තෙ
    නන්නත්තාර වෙලා ඉන්න වෙලාවෙ

    එහෙන් විෂන් කෙයා එක 65000 ක් කපා ගත්ත 😅
    වෙන තැනකින් 15000-20000 කරගන්න තිබුණ එක
    Kotuwen karanna tibbe
    කොහොමද 40 k agahara eken dunne pension yanna kalinda
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Kotuwen karanna tibbe
    කොහොමද 40 k agahara eken dunne pension yanna kalinda
    අම්ම දැං පෙන්ෂන් ගිහින් ටිකක් කල්
    දැන්නෙ කාච දෙක දැම්මෙ, එතකොට පෙන්ෂන් අග්‍රහාර එකෙන් ලැබුණෙ
    අර ඇහේ සුද ආවම දාන්නෙ ඒක
    එකකට 40 ක් නෙමේ
    දෙකටම 40 ක්
    20 ඒව දෙකක්
     
    • Dislike
    Reactions: Saharan

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,214
    21,769
    113
    අග්‍රහාර ලැබුණ දෙකටම 20 + 20 😅
    අම්ම ඉතිං පෙන්ෂන්
    පෙන්ෂන් අයට ඇස් කණ්නාඩිවලට ගෙවන්නෙ නෑ

    ඒකත් මදෑ නේ බං
    අම්මගෙ ඇස්දෙක හොදට පේනව දැං, කිසිම අතුරු ආබාධයක් ප්‍රශ්නයක් ආවෙ නෑ
    දඩුගම Radiant එකෙන් කරගත්තෙ
    නන්නත්තාර වෙලා ඉන්න වෙලාවෙ

    එහෙන් විෂන් කෙයා එක 65000 ක් කපා ගත්ත 😅
    වෙන තැනකින් 15000-20000 කරගන්න තිබුණ එක
    කාච දැම්මද නැත්නම් කන්නාඩි ද?
     
    • Like
    Reactions: AnuradhaRa

    gcloud

    Well-known member
  • Mar 29, 2018
    1,161
    858
    113
    අග්‍රහාර ලැබුණ දෙකටම 20 + 20 😅
    අම්ම ඉතිං පෙන්ෂන්
    පෙන්ෂන් අයට ඇස් කණ්නාඩිවලට ගෙවන්නෙ නෑ

    ඒකත් මදෑ නේ බං
    අම්මගෙ ඇස්දෙක හොදට පේනව දැං, කිසිම අතුරු ආබාධයක් ප්‍රශ්නයක් ආවෙ නෑ
    දඩුගම Radiant එකෙන් කරගත්තෙ
    නන්නත්තාර වෙලා ඉන්න වෙලාවෙ

    එහෙන් විෂන් කෙයා එක 65000 ක් කපා ගත්ත 😅
    වෙන තැනකින් 15000-20000 කරගන්න තිබුණ එක
    Vision care seen eka mokakda?
    kaacha kohenda gatte? Made in where?
     
    • Like
    Reactions: AnuradhaRa

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,214
    21,769
    113
    සුද ආවම දාන්නෙ ඇහැ ඇතුලට
    Iol කියල කියන්නෙ ඒව
    රේඩියන්ට් එකේ පට්ට ගානක් යනවා නේද? හැබැයි බඩු ෂුවර්

    අග්‍රාහාර ඒ මොකක්ද බන්
    ලෝකේ තියෙන හොඳම කෑම :baffled:
    ------ Post added on Oct 11, 2024 at 11:53 AM
     

    AnuradhaRa

    Well-known member
  • අග්‍රාහාර ඒ මොකක්ද බන්
    රජයේ සේවකියන්ට දෙන රක්ෂණ ක්‍රමයක්
    මාසෙකට පොඩි වාරිකයක් කැපෙනව

    Vision care seen eka mokakda?
    kaacha kohenda gatte? Made in where?
    විෂන් කෙයා එක වෙන සීන් එකක්, ඒක අල්ලල දාපන්

    රේඩියන්ට් එකේ දාන්නෙ ඊශ්‍රායෙල් කාච, ඇමරිකන් එක එහෙ නෑ
    තව තායිවාන් එකක් තියෙනව ගාණ ටිකක් අඩු
    80000-95000 ට යනකං තියෙනව
    තව මල්ටිෆෝකස් කියල එකක් තියෙනව ඒක ලක්ෂ 180000ක්ද කොහෙද


    සොරි මේ කාචෙ මිල නෙමේ
    පැකේජ් එකේ ගාණ
     
    • Dislike
    Reactions: Saharan

    Sabfomet

    Junior member
  • Aug 21, 2024
    80
    34
    18
    කොහොමද eyalata denne padiyen kepenne ne neda nattan aye relegated wenna oneda specs walata claim karanawada
    IMG-20241011-155017157.jpg
     

    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,257
    1
    2,931
    113
    Mcn meke බැඳපු nathi daruwanta claim karanna brida , lasik surgery ekakta 50% claim karanawada gov weda ayta wage meka hoyala kiyanna පුළුවන් da bn mata kara ganna one eka eye ekata hari
     

    Sabfomet

    Junior member
  • Aug 21, 2024
    80
    34
    18
    Mcn meke බැඳපු nathi daruwanta claim karanna brida , lasik surgery ekakta 50% claim karanawada gov weda ayta wage meka hoyala kiyanna පුළුවන් da bn mata kara ganna one eka eye ekata hari
    danne ada kattiya kalin giya
    man Sandudata kiyannan
     
    • Love
    Reactions: Tz4400

    LalaJ

    Well-known member
  • Nov 29, 2012
    5,472
    1,033
    113
    KANDY
    bump
    pension thiyana ona kenek ta oya claim karanda puluwan da ban? Work karaddi Agrahara ekata gewala thiyanwa