ඔක්කොමල්ල එක වගේනෙ එයාල කොහොමද තම තමන්ගෙ අය අදුරගන්නෙ :confused:
A Avast0 Well-known member Jun 22, 2023 1,483 1,575 113 Aug 20, 2023 #1 ඔක්කොමල්ල එක වගේනෙ එයාල කොහොමද තම තමන්ගෙ අය අදුරගන්නෙ Reactions: kinkon
I imhotep Well-known member Mar 29, 2017 14,877 8 35,494 113 Aug 20, 2023 #3 Many birds identify by distinctive vocal signatures. Reactions: Asmodeus and Avast0
Mr.dark Well-known member Jun 2, 2022 4,488 6,355 113 Aug 20, 2023 #4 උන්ට ආවේනික ෆෙරමෝන ඇති. පෙලක් විට සද්දෙන් අදුරගන්නවා ඇති. මොකද එක ම voice එක pitch එක frequency එක තියෙන දෙන්නෙක් නෑනෙ Reactions: Avast0
උන්ට ආවේනික ෆෙරමෝන ඇති. පෙලක් විට සද්දෙන් අදුරගන්නවා ඇති. මොකද එක ම voice එක pitch එක frequency එක තියෙන දෙන්නෙක් නෑනෙ
dilann Well-known member Jul 6, 2018 68,010 167,846 113 එකමත් එක රටක Aug 20, 2023 #5 හොදට බලපං උන්ගේ මුණු ටිකක් වෙනස් .. Reactions: Tz4400 and Avast0
A Avast0 Well-known member Jun 22, 2023 1,483 1,575 113 Aug 20, 2023 #6 dilann said: හොදට බලපං උන්ගේ මුණු ටිකක් වෙනස් .. Click to expand... මාත් හිතුවෙ ඒක තමා එයාලට තමා ඒක තේරෙන්නෙ ඒත් බලපං සත්තුන්ට මිනිස්සු අදුරගන්නත් පුලුවන් අපිට බැරි වුණාට
dilann said: හොදට බලපං උන්ගේ මුණු ටිකක් වෙනස් .. Click to expand... මාත් හිතුවෙ ඒක තමා එයාලට තමා ඒක තේරෙන්නෙ ඒත් බලපං සත්තුන්ට මිනිස්සු අදුරගන්නත් පුලුවන් අපිට බැරි වුණාට
kinkon Well-known member Aug 5, 2007 115,999 2 116,149 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Aug 20, 2023 #7 Reactions: B.Chat and Avast0
B.Chat Well-known member Jun 28, 2021 10,352 20,927 113 Aug 20, 2023 #8 තියෙන ප්රශ්න මදිවට Reactions: kinkon and Avast0