එක දවසෙන් කොටුවක් පැන්නා

sujeewahms

Well-known member
  • Nov 27, 2008
    1,811
    765
    113
    Narammala
    එක දවසෙන් කොටුවක් පැන්නා



    thankyou501030kkfslwz3p.jpg


    අද මට ගොඩක් සතුටු දවසක්. ඊයේ තමයි මං කොටු 3 ට ආවේ.

    මේ ත්‍රේඩ් එක තමයි මුලික උනේ.
    කළුවර......... සුදුහඳුන්.............

    අද වෙනකොට කොටු 4 ත් පැනලා. ඒ අද දාපු මේකෙන් .

    DELL Latitude D600 මස් කලා

    ඔයාල හැමොටම ගොඩක් ස්තුතියි.

    එලකිරියට තව තවත් හරවත් දේවල් එකතුකරන්න බලාපොරොත්තුවෙන් ඉන්නේ.

    පස්සේ හම්බෙමු.

    හැමෝටම ජයවේවා.

    :D:D:D:D
     

    sujeewahms

    Well-known member
  • Nov 27, 2008
    1,811
    765
    113
    Narammala
    jaya wewaa

    ගොඩක් ස්තුතියි සහෝ.....
    ඔයා තමයි මට මේ වෙනකන් වැඩිම රේප් එකක් දීපු කෙනා...

    ඉක්මනටම මං කොටු 5 ටත් යනවා.

    හැමෝටම ගොඩක් ස්තුතියි......

    :D:D:D:D