එක දවසෙන් කොටුවක් පැන්නා
අද මට ගොඩක් සතුටු දවසක්. ඊයේ තමයි මං කොටු 3 ට ආවේ.
මේ ත්රේඩ් එක තමයි මුලික උනේ.
කළුවර......... සුදුහඳුන්.............
අද වෙනකොට කොටු 4 ත් පැනලා. ඒ අද දාපු මේකෙන් .
DELL Latitude D600 මස් කලා
ඔයාල හැමොටම ගොඩක් ස්තුතියි.
එලකිරියට තව තවත් හරවත් දේවල් එකතුකරන්න බලාපොරොත්තුවෙන් ඉන්නේ.
පස්සේ හම්බෙමු.
හැමෝටම ජයවේවා.