එක දිගට නඩු අහන ප්‍රථම විශේෂ මහාධිකරණය

Greenz

Member
Jun 13, 2014
1,481
144
0
එක දිගට නඩු අහන ප්‍රථම විශේෂ මහාධිකරණය

මරාගේ මුලු සනුහුරේම මාස හයකින් ඇතුලේ.රාජ්‍ය මුදල් අවභාවිත කිරීම හා අල්ලස් දූෂණ හා අක්‍රමිකතා සොයා බලා නීතිය ක්‍රියාත්මක කිරීමට පිහිටවූ විශේෂ මහාධිකරණ ත්‍රිත්වයේ පළමු මහාධිකරණය විවෘත කිරීම අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරල මහත්මියගේ ප්‍රධානත්වයෙන් අද (21දා) පෙරවරුවේ සිදු කිරීමට නියමිතය.
ශ්‍රී ලන්කන් සහ මිහින් ලංකා ආයතනවල සිදුවු බව කියන දුෂණ සිද්ධීන් සම්බන්ධයෙන් ප‍්‍රකාශ ලබාගැනීම සඳහා ශ්‍රී ලන්කන් සහ මිහින් ලංකා ආයතනවල දුෂණ සෙවීම සඳහා පත් කළ විශේෂ ජනාධිපති පරීක්‍ෂණ කොමිසම හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දෙමින් හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඇතුළු සිව්දෙනකුට එම කොමිසම විසින් නොතිසි නිකුත් කරන ලදී.

හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතාට අමතරව කොමිසම මෙලෙස නොතිසි නිකුත් කරන ලද්දේ විදේශ කටයුතු අමාත්‍යංශයේ හිටපු අධීක්‍ෂණ මන්ත‍්‍රී සජින් වාස් ගුණවර්ධන, ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති නිශාන්ත වික‍්‍රමසිංහ සහ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප‍්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන යන මහත්වරුන්ටය.
 
Greenz

Member
Jun 13, 2014
1,481
144
0
39737165_10216419222543532_6070960333302792192_n.jpg
 
erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මාස 6කට පස්සෙ බම්ප් කරන්ඩ හොද තෙර්ඩ් එකක්...:yes::yes:
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,476
    49,860
    113
    සේදවත්ත
    මාස 6කට පස්සෙ බම්ප් කරන්ඩ හොද තෙර්ඩ් එකක්...:yes::yes:

    ඒම නොවුනොත් උබේ වාසනාව සහ රටේ අවාසනාව
    ඒම උනොත් උබේ අවාසනාව සහ රටේ වාසනාව සහ රනිල්ගේ සහ රාජපක්ෂලාගේ අවාසනාව

    සෝ බඩ පිනුම් නොගා ඉටපන් පුති කොහෙන් ගියත් කෙලවෙනවා උබට :yes::yes::P
     
    mfdo90

    Well-known member
  • Jan 6, 2009
    1,160
    168
    63
    අනිවා මචන්

    ඒම නොවුනොත් උබේ වාසනාව සහ රටේ අවාසනාව
    ඒම උනොත් උබේ අවාසනාව සහ රටේ වාසනාව සහ රනිල්ගේ සහ රාජපක්ෂලාගේ අවාසනාව

    සෝ බඩ පිනුම් නොගා ඉටපන් පුති කොහෙන් ගියත් කෙලවෙනවා උබට :yes::yes::P

    අනිවා මචන්
    එරෝසන් වේවා.. සදුන් වේවා.... රාජපක්‍ෂ වේවා.... රනිල් වේවා.... අනුර වේවා.... කවුරු කරත් වරද වරදම තමයි....
    උඹලා දැනුවත් හෝ නොදැනුවත්ම මුන් ගේ සුදු හුණු ගෑමෙන් වෙන්නේ මේ ශ්‍රි ලංකාවට කෙලවෙන එක විතරයී...

    අත්මාර්ථකාමී වෙන්න එපා එරෝ ලා සදුලා.....
    අපිට මගේ රට කියලා තියෙන්නේ මේ රට විතරයි....
    ගහක කොලයක් කඩන් කන්න හරි පුලුවන් එකම රට​.....

    රට ගැන හිතපන් මචංලා...
    කවුරු අතිනුත් වැරදි වෙනවා, මේ මන් වුනත් වැරදි කරලා තියෙනෙවා...
    වැරදි හදාගෙන ඉස්සරහට යන්න නම් හරි දේ හරි විදිහටත් වැරදි දේ වැරදි විදිහටත් දකින්න පුරුදු වෙමු...
    පවු බන් අපේ රට​....​
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඒම නොවුනොත් උබේ වාසනාව සහ රටේ අවාසනාව
    ඒම උනොත් උබේ අවාසනාව සහ රටේ වාසනාව සහ රනිල්ගේ සහ රාජපක්ෂලාගේ අවාසනාව

    සෝ බඩ පිනුම් නොගා ඉටපන් පුති කොහෙන් ගියත් කෙලවෙනවා උබට :yes::yes::P

    එහෙම වෙන්ඩ මහින්ද හොරකම් කරල තියෙන්ඩ එපැයි..ඕන්න ඔප්පු කරන්ඩ තියෙන්නෙ මහින්දගෙ ලැම්බෝගිනි රත්තරන් අශ්වයො ටොන් 350 රත්තරන් මිනී මෝරු ඩොලර් බිලියන 18 අනිව ඔප්පු කරන්ඩම වෙනව...:):)

    උබලවගේ පොන්න රනිලගෙ පුස් ඇටේ ලොවන වහල්ලි බලන් ඉන්නෙ මහින්දව හිරේ දාල පොන්නයව 2020දි ජනාධිපති කරන්ඩ නේද :lol::lol::lol::lol:උබලගෙ පොන්නයට කවුද බන් චන්දෙ දෙන්නෙ :lol::lol::lol::lol:
     
    ඕවා දැනටමත් ඔප්පු වෙලා ඉවරයි පොන්ස්.
     
    අනිවා මචන්
    එරෝසන් වේවා.. සදුන් වේවා.... රාජපක්‍ෂ වේවා.... රනිල් වේවා.... අනුර වේවා.... කවුරු කරත් වරද වරදම තමයි....
    උඹලා දැනුවත් හෝ නොදැනුවත්ම මුන් ගේ සුදු හුණු ගෑමෙන් වෙන්නේ මේ ශ්‍රි ලංකාවට කෙලවෙන එක විතරයී...

    අත්මාර්ථකාමී වෙන්න එපා එරෝ ලා සදුලා.....
    අපිට මගේ රට කියලා තියෙන්නේ මේ රට විතරයි....
    ගහක කොලයක් කඩන් කන්න හරි පුලුවන් එකම රට​.....

    රට ගැන හිතපන් මචංලා...
    කවුරු අතිනුත් වැරදි වෙනවා, මේ මන් වුනත් වැරදි කරලා තියෙනෙවා...
    වැරදි හදාගෙන ඉස්සරහට යන්න නම් හරි දේ හරි විදිහටත් වැරදි දේ වැරදි විදිහටත් දකින්න පුරුදු වෙමු...
    පවු බන් අපේ රට​....​

    :love::love::love::love::love::):love::love::love::love:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඕවා දැනටමත් ඔප්පු වෙලා ඉවරයි පොන්ස්.

    ඇත්තෙයි, එහෙනම් වාසනාවන්, ඩොලර් බිලියන 18යි රත්තරන් ටොන් 350යි එකතු කරල රටේම ණය එක දවසින් ගෙවල දාන්ඩ පුලුවන්.. :):)
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අනිවා මචන්
    එරෝසන් වේවා.. සදුන් වේවා.... රාජපක්‍ෂ වේවා.... රනිල් වේවා.... අනුර වේවා.... කවුරු කරත් වරද වරදම තමයි....
    උඹලා දැනුවත් හෝ නොදැනුවත්ම මුන් ගේ සුදු හුණු ගෑමෙන් වෙන්නේ මේ ශ්‍රි ලංකාවට කෙලවෙන එක විතරයී...

    අත්මාර්ථකාමී වෙන්න එපා එරෝ ලා සදුලා.....
    අපිට මගේ රට කියලා තියෙන්නේ මේ රට විතරයි....
    ගහක කොලයක් කඩන් කන්න හරි පුලුවන් එකම රට​.....

    රට ගැන හිතපන් මචංලා...
    කවුරු අතිනුත් වැරදි වෙනවා, මේ මන් වුනත් වැරදි කරලා තියෙනෙවා...
    වැරදි හදාගෙන ඉස්සරහට යන්න නම් හරි දේ හරි විදිහටත් වැරදි දේ වැරදි විදිහටත් දකින්න පුරුදු වෙමු...
    පවු බන් අපේ රට​....​

    දන් මම මොකක්ද කරපු වරද මේක මාර කෙලියක්නෙ මොකක්ද කරපු වරද???
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,649
    87,016
    113
    ආශ්චර්යමත් රටක
    මාස 6කට පස්සෙ බම්ප් කරන්ඩ හොද තෙර්ඩ් එකක්...:yes::yes:

    මෙච්චරකල් කෙරිච්ච විදියයි දැන් යන විදියයි බැලුවම කණගාටුවෙන් උනත් මටත් කියන්න තියෙන්නෙ ඕකම තමයි.. :lol::(:(
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,649
    87,016
    113
    ආශ්චර්යමත් රටක
    එහෙම වෙන්ඩ මහින්ද හොරකම් කරල තියෙන්ඩ එපැයි..ඕන්න ඔප්පු කරන්ඩ තියෙන්නෙ මහින්දගෙ ලැම්බෝගිනි රත්තරන් අශ්වයො ටොන් 350 රත්තරන් මිනී මෝරු ඩොලර් බිලියන 18 අනිව ඔප්පු කරන්ඩම වෙනව...:):)

    උබලවගේ පොන්න රනිලගෙ පුස් ඇටේ ලොවන වහල්ලි බලන් ඉන්නෙ මහින්දව හිරේ දාල පොන්නයව 2020දි ජනාධිපති කරන්ඩ නේද :lol::lol::lol::lol:උබලගෙ පොන්නයට කවුද බන් චන්දෙ දෙන්නෙ :lol::lol::lol::lol:

    mama nam apahu ponil athulu nadeta chande denawa horakam karapu unta, gasa kapu unta, ratata math drawya genapu unta daduwam dunnoth. wena mona payyak karatawath newei neethiyata anuwa daduwam dunnata. aththamai.

    ehema nattan ponnayo tikata gedarata wela me para mahabankuwa horakapu salli walin athal aran inna puluwan. eelagata ena hora unta athal ganna deela horakan karai.. :dull::(:(
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    ඔප්පු වෙලා ඉවරනම් දඬුවම් නොකර ඉන්නෙ ඇයි? ඔප්පු වෙලා දඬුවම් නොකර ඉන්නවනම් උන් ඊට වඩා හොරු..

    :yes::yes::yes: ඒක තමයි මමත් කියන්නෙ , හොරකම ඔප්පු වෙලානම් අනිව දඩුවම් දෙන්ඩ ඔනෙ , දඩුවම් නොදී කවුරුහරි හොරු නලෝනවනම් ඒක හොරකමට අනුබල දීමක්...
     
    manjula_nadeeka

    Active member
  • Mar 31, 2009
    398
    68
    28
    Colombo

    කතාව ඇත්ත මචෝ