එක දිගට බලන්න හිතෙන tv series දෙකක් ...!

lastnevin

Active member
  • Nov 8, 2013
    340
    211
    43
    ෆ්‍රෙන්ඩ්ස්....එක දිගට බලන්න හිතෙන tv series දෙකක් සෙට් වුනා කාලෙකින්...

    1747417950554.png

    1.
    Your Friends & Neighbors
    2025 ‧ Dark comedy
    එපිසෝඩ් හතයි තවම රිලීස් වුනේ...

    1747418108015.png

    2. Bad Thoughts
    නම වගේම තමයි ...හැම දෙයක්ම හොදට තියෙද්දී එක පාරටම නරක සිතුවිල්ලක්, නරක සිද්ධියක් වෙලා සියල්ල අවුල් වෙන්න පුළුවන්...( එක සීසන් එක රිලීස් වුන...එපිසෝඩ් හයයි තියෙන්නේ )
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,522
    75,316
    113
    ෆ්‍රෙන්ඩ්ස්....එක දිගට බලන්න හිතෙන tv series දෙකක් සෙට් වුනා කාලෙකින්...

    View attachment 250930

    1.
    Your Friends & Neighbors
    2025 ‧ Dark comedy
    එපිසෝඩ් හතයි තවම රිලීස් වුනේ...

    View attachment 250931

    2. Bad Thoughts
    නම වගේම තමයි ...හැම දෙයක්ම හොදට තියෙද්දී එක පාරටම නරක සිතුවිල්ලක්, නරක සිද්ධියක් වෙලා සියල්ල අවුල් වෙන්න පුළුවන්...( එක සීසන් එක රිලීස් වුන...එපිසෝඩ් හයයි තියෙන්නේ )
    Your Friends & Neighbors බලනවා, ඒකනම් හොඳයි.

    Bad thoughts බලන්න තාම හිතුවෙ නෑ. ඒක හොඳයිද මචන්?
     
    lastnevin

    Active member
  • Nov 8, 2013
    340
    211
    43
    Your Friends & Neighbors බලනවා, ඒකනම් හොඳයි.

    Bad thoughts බලන්න තාම හිතුවෙ නෑ. ඒක හොඳයිද මචන්?

    Bad thoughts හොදයි...ඔලුව කැරකිලා යන කතා සෙට් එකක්....