එක පාරටම වාහන ගණන් බහින්නේ ඇයි ?

singlelife

Active member
  • Oct 27, 2021
    107
    121
    43
    දවස් දෙක තුනකට කලින් 65න් උද කියපු wagon r මෙච්චර බහින්ට හේතුව මොකක්ද? 54ටත් දාපු ad ගොඩක් දැක්කා. අනික corolla 141 2008 එහෙම 48 දෙන්නම් කිවා call කරාම. ad එක දාලා තියෙන්නේ 50යි කියලා. insight 2009 එහෙමත් 48ට දාලා. මොක්කද මේකට හේතුව ?

    oIp2nT8.jpg

    HcOukGr.jpg
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,985
    2
    54,720
    113
    හැමදාම අඩුවෙනව අඩුවෙනව කිය කිය ත්‍රෙඩ් දදා ඉන්නෙ අඩුනං ගන්නකො 😒

    දවස් දෙක තුනකට කලින් 65න් උද කියපු wagon r මෙච්චර බහින්ට හේතුව මොකක්ද? 54ටත් දාපු ad ගොඩක් දැක්කා. අනික corolla 141 2008 එහෙම 48 දෙන්නම් කිවා call කරාම. ad එක දාලා තියෙන්නේ 50යි කියලා. insight 2009 එහෙමත් 48ට දාලා. මොක්කද මේකට හේතුව ?

    වාහන දවසෙන් දවස අඩුවෙනවනේ බන්. මස දෙක තුනකට කලින් 55+ කියපුවා දැන් 45ට cash දෙන්නම් කියනවා කතා කරපුවාම. තව මාසයක් දෙකක් ඉන්න එක හොදද ? ඉස්සරහට තව ගණන් අඩු වෙයිද?

    ප.ලි: වාහන sale කාරයෝ, වාහන අඩුවෙනවට කැමති නැති කුහකයෝ reply කරේ නැතුවට කමක් නෑ.
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    දවස් දෙක තුනකට කලින් 65න් උද කියපු wagon r මෙච්චර බහින්ට හේතුව මොකක්ද? 54ටත් දාපු ad ගොඩක් දැක්කා. අනික corolla 141 2008 එහෙම 48 දෙන්නම් කිවා call කරාම. ad එක දාලා තියෙන්නේ 50යි කියලා. insight 2009 එහෙමත් 48ට දාලා. මොක්කද මේකට හේතුව ?

    oIp2nT8.jpg

    HcOukGr.jpg
    Me add deke URL deka dapan machan
     
    • Haha
    Reactions: singlelife

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,138
    5,011
    113
    -In Darkness-
    Lease හිර වෙලා තියෙන වාහනවලට දැන් සෑහෙන්න ප්‍රෙශර් කරනවා(ඩොමැස්ටික් වාහන වලට) ඒකයි මිල අඩු වෙන්නේ. තවත් සමහරු රට යන්න වාහනේ විකුණනනවා. ෆුල් කෑෂ් කරලා ගත්ත එවුන්, හදිස්සි අවශ්‍යයතා වලට විකූණන් නැති එවුන් නම් මලාට ගණන් අඩු කරන එකක් නෑ.
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,527
    25,859
    113
    ජපන්නු අවුරුදු 2න් තලන්න දාපු වාහන අපි වැඩ් කර කර ගන්නවා , විකුණනවා....මේ මුලු සිස්ටම් එකම අවුල් බන්..... Depreciation value එකක් , නැත්තේ ලංකාවේ vehicles විතරයි.
     
    tharuka1989

    Well-known member
  • Nov 2, 2014
    3,656
    3,022
    113
    bumps, dan kohomath wahana ganan bahinawa eth Riyasewane wenama game yanawa wadi kara ganna ekama ad set eka apahu ganan wadi karala danawa
     
    • Wow
    Reactions: singlelife

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,618
    2,125
    113
    kohomawunath advance ehema danna yanna epa phone eken katha karala.pelak un aduwata add dala,advance karanna kiyanawa.demmata passe sallith na,add eka dapu eka hoya gannath na
     
    • Sad
    Reactions: singlelife

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,665
    3,384
    113
    උඩ දාපු මාකට් Prices පොලවට සමතලා වේගන එන්නේ...

    ඕවා ගොඩක් කරගැහුවේ බිස්නස් එකට අලුත ආව උන්...උන්ටත් දැන් ඕවත් එක්කම වැලලෙන කාලේ එන නිසා මරුවා පෙනිලා ඉන්නේ...
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,774
    28,147
    113
    මෙහම ඇඩ් එකක් නෑනෙ ඔයා ආතල් එකක් ගන්නද ආවෙ
     
    Last edited:
    • Haha
    Reactions: singlelife