දවස් දෙක තුනකට කලින් 65න් උද කියපු wagon r මෙච්චර බහින්ට හේතුව මොකක්ද? 54ටත් දාපු ad ගොඩක් දැක්කා. අනික corolla 141 2008 එහෙම 48 දෙන්නම් කිවා call කරාම. ad එක දාලා තියෙන්නේ 50යි කියලා. insight 2009 එහෙමත් 48ට දාලා. මොක්කද මේකට හේතුව ?

වාහන දවසෙන් දවස අඩුවෙනවනේ බන්. මස දෙක තුනකට කලින් 55+ කියපුවා දැන් 45ට cash දෙන්නම් කියනවා කතා කරපුවාම. තව මාසයක් දෙකක් ඉන්න එක හොදද ? ඉස්සරහට තව ගණන් අඩු වෙයිද?
ප.ලි: වාහන sale කාරයෝ, වාහන අඩුවෙනවට කැමති නැති කුහකයෝ reply කරේ නැතුවට කමක් නෑ.
Me add deke URL deka dapan machanදවස් දෙක තුනකට කලින් 65න් උද කියපු wagon r මෙච්චර බහින්ට හේතුව මොකක්ද? 54ටත් දාපු ad ගොඩක් දැක්කා. අනික corolla 141 2008 එහෙම 48 දෙන්නම් කිවා call කරාම. ad එක දාලා තියෙන්නේ 50යි කියලා. insight 2009 එහෙමත් 48ට දාලා. මොක්කද මේකට හේතුව ?
![]()
![]()