එක පාරටම oxygen saturation බහින්නෙ ඇයි ?

  • Apr 15, 2014
    5,817
    4,928
    113
    සෑහෙන්න දැවෙන ප්‍රශ්නයක් නේ මේක නේද ? කොටින්ම MBBS නෙවෙයි medicine වලින් PHd ගහපු එකෙක්ටවත් ඇයි මෙහෙම වෙන්නෙ කියල හිතාගන්නවත් බෑ.

    මේක තමයි කොරෝනා මරණ හැම එකකටම හේතුව. ඇයි මෙහෙම වෙන්නේ.

    අපේ ඇඟේ තියෙනවානේ ක්‍රියාවලි 3ක් - (1 පිත ආහාර දිරවීම 2 සෙම - තරල නිපදවීම 3 වායු හුවමාරුව )

    අපේ ඇඟේ තියෙනවා ධාතු (මූලද්‍රව්ය) 7ක්.

    1 නහර පටක ස්නායු ඔක්කොටම රස ධාතුව කියනවා
    2 ලේ වලට රක්ත ධාතුව කියනවා
    3 පේශි වලට මාංශ ධාතුව කියනවා
    4 තෙල් වලට මේදෝ ධාතුව කියනවා
    5 අස්ථි වලට අට්ඨි ධාතුව කියනවා
    6 ඇට මිදුළු වලට අට්ඨි මිජ්ජා ධාතුව කියනවා
    7 ඇට මිදුළු වල තියෙන යොදය නැත්තම් ඒකෙ කිරි වල ගිතෙල් වගේ කොටසට කියනවා ශුක්‍ර ධාතුව කියලා

    (ස්ව්යං වින්දනයෙන් , ස්ත්‍රී පුරුෂ සංසර්ගයෙන් සහ ස්වප්න මෝචනයෙන් පිටවෙන ශුක්‍ර තරලය හැදෙන්න මූලික වෙන්නෙත් ඕක තමයි)

    ඔය 7 වෙනියට කියපු ශුක්‍ර ධාතුව මත තමයි අපේ ඇඟෙ ප්‍රතිශක්තිය රඳා පවතින්නේ, ආයුෂ තියෙන්නෙ ඕකෙ. දක්ෂතා තියෙන්නෙ ඕකෙ (මොළේ නෙවෙයි),

    ඒ විතරක් නෙවෙයි උඩ කියපු වායු හුවමාරු ක්‍රියාවලිය ඒ කියන්නෙ ඔක්සිජන් පෙනහැල්ලෙන් ගර්ත හරහා හිමොග්ලොබින් එක්ක බද්ධ වෙලා ලේ ස්නායු බාධකයේදී (blood nerve barrier) හිමොග්ලොබින් වලින් ගැල වුන ඔක්සිජන් නියුරොග්ලොබින් එක්ක බද්ධ වෙලා ස්නායු සෛල වලට ගිහින් ආපිට CO2 වෙලා පැමිණීමේ ක්‍රියාවලිය සිද්ධ කරන්නෙත් ඔය ශුක්‍ර ධාතුවම තමයි.


    Oxygen saturation බහිනවා කියන්නේ ඔය ශුක්‍ර ධාතුව හිඟයි කියන එක තමයි. මේ තත්වය අසාධ්‍යයි. මේ අවස්ථාවට පත් වුණ ලෙඩෙක් ගේ සතුට ප්‍රීතිය උපදවන්න කටයුතු කරන්න කියලයි දේශීය වෛද්‍ය ක්‍රමයෙදි කියන්නේ. ඒ එයාට සුගතිගාමී වීම පිණිසයි.

    මේක කල් තියා හඳුනාගෙන වළක්වාලිය යුතු තත්වයක්. රෝගියෙක්ගේ හමේ ඇස් හා කොණ්ඩේ ස්වභාවය දැක්කාම දේශීය වෛද්‍යවරයෙක්ට පහසුවෙන් තීන්දු කරන්න පුළුවන්.

    ආයුර්වෙද රෝහල් වලට ආපු සමහර කොරෝනා ලෙඩ්ඩු (163ක් හෝ 173ක්) ආපහු දොස්තර රෝහල් වලට හරෝලා යැව්වෙ ඔන්න ඔය අවදානම් තත්වය නිසයි.


    මේ තත්වයට ප්‍රධාන වශයෙන්ම වගකිවයුත්තෙ කල් ගත වෙන උණයි. ඒ කියන්නෙ දවස් 3කට වඩා පවතින උණ. දේශීය වෛද්‍ය ක්‍රමයෙදි වරු 3න් ඕනම උණක් බස්සවනවා . ඊට වඩා කල් උණ තියෙන්න අරින්නෙ නෑ. (දොස්තරලා වගේ පැරසිටමෝල් ගිල්ලව ගිල්ලව උණ ඉබේ බහිනකල් සති ගණන් බලන් ඉන්නෙ නෑ) ඒ සඳහා සාර්ථක බේත් තියෙනවා. එහෙම කරන්නෙ උණ නිසා වැඩි වෙන උෂ්ණත්වයට ශුක්‍ර ධාතුව දියවෙලා ලෙඩාගේ ප්‍රතිශක්තිය අවදානම් තත්වයට වැටෙන්න තියෙන ඉඩ අහුරන්නයි.

    ඉතිං වරු 3 න් උණ බැස්සුවාම මේ තත්වය එන්නෙ නෑ -

    වරු 3 න් ඕන උණක් බස්සවගන්න හැටි යට යොමුවෙන් මම කියල දීලා තියෙනවා.

    https://elakiri.com/threads/තමන්ගේ-ආරක්ෂාව-තමන්ම-සලසවාගන්න-නොවරදින-ක්‍රමය.2003675/


    ඒ ක්‍රමයෙන් ඉස්පිරිතාලේ පැත්ත පළාතෙ යන්නෙ නැතුව කොරෝනා වලින් ගැලවෙන්න පුළුවනි. :D
     

    Janithsl88

    Well-known member
  • Jul 3, 2012
    2,595
    4,927
    113
    Nowhere
    පිටියාප්පු ඇවිත් නෙහ්..:D delta වලටයි epsilon වලටයි බේතක් කියන්න යාප්පු අයියේ? :( ශුක්‍රානු ගිහිල්ලම ශුක්‍ර දාතු හීන උනොත් ප්‍රතිශක්තිය බහිනවද? :eek:
     
    Last edited:

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,874
    13,079
    113
    ලංකාවේ.. ලංකාවේ
    අප්පා උබ නැතිව පාලුවෙන් හිටියේ.....
    දැන් ඉතින් හරි....
    එක නෙමේ මේ පාර මොනාද ගෙනාව බේත්, පැණි මුට්ටි නම් ඉවරයි උබ එනකොට.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,245
    2
    55,160
    113
    ඔය 7 වෙනියට කියපු ශුක්‍ර ධාතුව මත තමයි අපේ ඇඟෙ ප්‍රතිශක්තිය රඳා පවතින්නේ, දක්ෂතා තියෙන්නෙ ඕකෙ (මොළේ නෙවෙයි),

    ආ, එතකොට දේශීය වෛද්‍යවරුන්ගෙ ශුක්‍ර ධාතුව මදි හින්ද තමා ලෙඩ්ඩු අසාධ්‍ය වුණොත් දොස්තර ඉස්පිරිතාලෙට මාරු කරල තියෙන්නෙ :geek:
     

    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,312
    4,101
    113
    FB_IMG_1629188179408.jpg
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    දැන් කොහොමද ඔය ශුක්‍ර ධාතුව මදිද ඇතිද කියල හොයන්නෙ, ආයුර්වේදට ගිහින් අතේ ගහල පෙන්නන්ඩ ඕනද ????

    හැබයි රනිලට සජියට එහෙමනම් ජිවිතේට අයුර්වේද වේත් ගන්ඩ වෙන්නෙ නැ..
     
    • Haha
    Reactions: vito
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    දැන් කොහොමද ඔය ශුක්‍ර ධාතුව මදිද ඇතිද කියල හොයන්නෙ, ආයුර්වේදට ගිහින් අතේ ගහල පෙන්නන්ඩ ඕනද ????
    අතේ ගැහුවාම එන්නෙ ශුක්‍ර තරලය නේ. ශුක්‍ර ධාතුව තියෙන්නෙ ඇට මිදුළු වල.

    දේශීය වෛද්‍ය විද්‍යාව දන්න කෙනෙක්ට ලේසියෙන් පුළුවන් කියන්න ඇඟක ශුක්‍ර ධාතුව අඩු වෙලාද නැද්ද කියලා.