එක පාරයි මෑව් කියන්න ඕනෙ

Hrithik_Roshan

Well-known member
  • May 21, 2025
    4,221
    5,605
    113
    උඹ දාන ත්‍රෙඩ් දැක්කම හිතෙන්නෙ මාර සතුටින් සැහැල්ලුවෙන් ඉන්න පොරක් කියල.
     
    • Like
    Reactions: AnuradhaRa

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    උඹ දාන ත්‍රෙඩ් දැක්කම හිතෙන්නෙ මාර සතුටින් සැහැල්ලුවෙන් ඉන්න පොරක් කියල.
    ඒක සහතික ඇත්ත නේ බන්. කිසි දෙයක් නොකර ඔහේ ගෙදරට වෙලා කකා බිබී ඉන්නව කියන්නේ ඉතින් වෙන මොනවද..
     
    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    උඹ දාන ත්‍රෙඩ් දැක්කම හිතෙන්නෙ මාර සතුටින් සැහැල්ලුවෙන් ඉන්න පොරක් කියල.
    ithin u ehema thamai inne
    work stress na
    anaagathayak gena hithanne na
    kanna bonna labenawa aduwak nathiwa
    gaani daruwange prashna na

    ඒක සහතික ඇත්ත නේ බන්. කිසි දෙයක් නොකර ඔහේ ගෙදරට වෙලා කකා බිබී ඉන්නව කියන්නේ ඉතින් වෙන මොනවද..
    ithin eke athi waradda mokakda
    ai ubala uta baninne
    ------ Post added on Nov 13, 2025 at 8:46 PM