එක පෙලට පචයගේ පච ටික Left!

sakuntha1996

Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    කොහොමත් මූට ඡන්දෙ දෙන උන් තණකොළ කන නිසා ඕවා අවුලක් නෑ.
     
    • Haha
    Reactions: monson

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,270
    24,440
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    මුන් ඒ 2years ලොප් කරන්න හදන්නෙ. ගෝටව එලවල මුන් ගත්ත වගේ.
    #අකුරු_තුනයි_කටින්_වැඩ_කෝටියයි....

    38z8jt.jpg
     
    • Haha
    Reactions: monson

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,805
    1
    58,058
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    කිරි බෝතලේ කටේ තියෙද්දිද J R මුන් ටික කුදලන් ඇවිල්ලා පොලිසි වලට ගහපල්ලා කියලා තියෙන්නේ.. :lol: :lol:

    විජේවීර හිරේ හිටියෙ. ජේ ආර් ඌව එලියට දැම්ම සිරිමාට ගහන්න

    “එදා එක්සත් ජාතික පක්ෂෙට විශාල රැල්ලක් ආව. ඒත් ඒ රැල්ලක් ආවට ජේ ආර් ජයවර්ධන මැතිතුමා කිව්වා මේ රැල්ල තියෙනව තියෙනවා කියලා හිතන්න එපා. අපි චන්දෙ දිනන්න ඕන කියලා. ඒ පාර රොනී ද මැල් මැති තුමා කිව්වා මං ඔබතුමාට මේ ජනතා විමුක්ති පෙරමුණේ ඡන්දත් අරන් දෙන්නම් කියලා. එතුමා විටින් විට ගිහින් රෝහණ විජේවීර මැතිතුමාව ඒ බන්ධනාගාරෙ දි මුණ ගැහිලා තිබුණා. අන්තිමට එතුමා යෝජනාවක් ගෙනාවා, ඒ ඔක්කොම අපිට ඡන්දෙ දෙනව නම් ඔබතුමා ලෑස්තිද කියලා ඇහුවා විජේවීර මැතිතුමාව බන්ධනාගාරයෙන් නිදහස් කරන්න. ජේ ආර් ජයවර්ධන මැතිතුමා කිව්වා ඔව් කියල. ඒ නිසා ඒ වගකීම දෙපැත්තෙන්ම ඉෂ්ට වුණා අපි පාර්ලිමේන්තුවට විශාල මන්ත්‍රී සංඛ්‍යාවකින් පාර්ලිමේන්තුවට ඇතුල් වුනා.”

    https://www.colombotelegraph.com/in...ut-the-sri-lankan-political-scenario-in-1977/
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,284
    36,388
    113
    කෑගල්ල

    ඌ හිරේ තමා හිටියේ..

    එකද එළියට ඇවිල්ලා කැරලි ගැහුවේ ආපහු... :lol: :lol: ඔවා හොඳ බයි ජෙප්පෝ චුන් කරන්න..