:lol:
monson Well-known member May 7, 2007 25,606 28,567 113 Mar 30, 2025 #1 Reactions: Ritigala Jayasena69, Dumbledore, sakuntha1996 and 1 other person
sakuntha1996 Well-known member Jan 13, 2017 11,383 21,300 113 Mar 30, 2025 #2 කොහොමත් මූට ඡන්දෙ දෙන උන් තණකොළ කන නිසා ඕවා අවුලක් නෑ. Reactions: monson
Amith0424 Well-known member Oct 27, 2010 14,273 24,440 113 ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷 Mar 30, 2025 #3 මුන් ඒ 2years ලොප් කරන්න හදන්නෙ. ගෝටව එලවල මුන් ගත්ත වගේ. #අකුරු_තුනයි_කටින්_වැඩ_කෝටියයි.... Reactions: monson
topkollek Well-known member May 22, 2014 43,809 1 58,062 113 ┬┴┬┴┤(·_├┬┴┬┴ Mar 30, 2025 #4 Reactions: kasun090354t
kasun090354t Well-known member Aug 21, 2011 24,284 36,390 113 කෑගල්ල Mar 30, 2025 #5 topkollek said: Click to expand... කිරි බෝතලේ කටේ තියෙද්දිද J R මුන් ටික කුදලන් ඇවිල්ලා පොලිසි වලට ගහපල්ලා කියලා තියෙන්නේ.. Reactions: monson
topkollek said: Click to expand... කිරි බෝතලේ කටේ තියෙද්දිද J R මුන් ටික කුදලන් ඇවිල්ලා පොලිසි වලට ගහපල්ලා කියලා තියෙන්නේ..
topkollek Well-known member May 22, 2014 43,809 1 58,062 113 ┬┴┬┴┤(·_├┬┴┬┴ Mar 30, 2025 #7 kasun090354t said: කිරි බෝතලේ කටේ තියෙද්දිද J R මුන් ටික කුදලන් ඇවිල්ලා පොලිසි වලට ගහපල්ලා කියලා තියෙන්නේ.. Click to expand... විජේවීර හිරේ හිටියෙ. ජේ ආර් ඌව එලියට දැම්ම සිරිමාට ගහන්න “එදා එක්සත් ජාතික පක්ෂෙට විශාල රැල්ලක් ආව. ඒත් ඒ රැල්ලක් ආවට ජේ ආර් ජයවර්ධන මැතිතුමා කිව්වා මේ රැල්ල තියෙනව තියෙනවා කියලා හිතන්න එපා. අපි චන්දෙ දිනන්න ඕන කියලා. ඒ පාර රොනී ද මැල් මැති තුමා කිව්වා මං ඔබතුමාට මේ ජනතා විමුක්ති පෙරමුණේ ඡන්දත් අරන් දෙන්නම් කියලා. එතුමා විටින් විට ගිහින් රෝහණ විජේවීර මැතිතුමාව ඒ බන්ධනාගාරෙ දි මුණ ගැහිලා තිබුණා. අන්තිමට එතුමා යෝජනාවක් ගෙනාවා, ඒ ඔක්කොම අපිට ඡන්දෙ දෙනව නම් ඔබතුමා ලෑස්තිද කියලා ඇහුවා විජේවීර මැතිතුමාව බන්ධනාගාරයෙන් නිදහස් කරන්න. ජේ ආර් ජයවර්ධන මැතිතුමා කිව්වා ඔව් කියල. ඒ නිසා ඒ වගකීම දෙපැත්තෙන්ම ඉෂ්ට වුණා අපි පාර්ලිමේන්තුවට විශාල මන්ත්‍රී සංඛ්‍යාවකින් පාර්ලිමේන්තුවට ඇතුල් වුනා.” https://www.colombotelegraph.com/in...ut-the-sri-lankan-political-scenario-in-1977/
kasun090354t said: කිරි බෝතලේ කටේ තියෙද්දිද J R මුන් ටික කුදලන් ඇවිල්ලා පොලිසි වලට ගහපල්ලා කියලා තියෙන්නේ.. Click to expand... විජේවීර හිරේ හිටියෙ. ජේ ආර් ඌව එලියට දැම්ම සිරිමාට ගහන්න “එදා එක්සත් ජාතික පක්ෂෙට විශාල රැල්ලක් ආව. ඒත් ඒ රැල්ලක් ආවට ජේ ආර් ජයවර්ධන මැතිතුමා කිව්වා මේ රැල්ල තියෙනව තියෙනවා කියලා හිතන්න එපා. අපි චන්දෙ දිනන්න ඕන කියලා. ඒ පාර රොනී ද මැල් මැති තුමා කිව්වා මං ඔබතුමාට මේ ජනතා විමුක්ති පෙරමුණේ ඡන්දත් අරන් දෙන්නම් කියලා. එතුමා විටින් විට ගිහින් රෝහණ විජේවීර මැතිතුමාව ඒ බන්ධනාගාරෙ දි මුණ ගැහිලා තිබුණා. අන්තිමට එතුමා යෝජනාවක් ගෙනාවා, ඒ ඔක්කොම අපිට ඡන්දෙ දෙනව නම් ඔබතුමා ලෑස්තිද කියලා ඇහුවා විජේවීර මැතිතුමාව බන්ධනාගාරයෙන් නිදහස් කරන්න. ජේ ආර් ජයවර්ධන මැතිතුමා කිව්වා ඔව් කියල. ඒ නිසා ඒ වගකීම දෙපැත්තෙන්ම ඉෂ්ට වුණා අපි පාර්ලිමේන්තුවට විශාල මන්ත්‍රී සංඛ්‍යාවකින් පාර්ලිමේන්තුවට ඇතුල් වුනා.” https://www.colombotelegraph.com/in...ut-the-sri-lankan-political-scenario-in-1977/
kasun090354t Well-known member Aug 21, 2011 24,284 36,390 113 කෑගල්ල Mar 30, 2025 #8 topkollek said: විජේවීර හිරේ හිටියෙ. ජේ ආර් ඌව එලියට දැම්ම සිරිමාට ගහන්න “එදා එක්සත් ජාතික පක්ෂෙට විශාල රැල්ලක් ආව. ඒත් ඒ රැල්ලක් ආවට ජේ ආර් ජයවර්ධන මැතිතුමා කිව්වා මේ රැල්ල තියෙනව තියෙනවා කියලා හිතන්න එපා. අපි චන්දෙ දිනන්න ඕන කියලා. ඒ පාර රොනී ද මැල් මැති තුමා කිව්වා මං ඔබතුමාට මේ ජනතා විමුක්ති පෙරමුණේ ඡන්දත් අරන් දෙන්නම් කියලා. එතුමා විටින් විට ගිහින් රෝහණ විජේවීර මැතිතුමාව ඒ බන්ධනාගාරෙ දි මුණ ගැහිලා තිබුණා. අන්තිමට එතුමා යෝජනාවක් ගෙනාවා, ඒ ඔක්කොම අපිට ඡන්දෙ දෙනව නම් ඔබතුමා ලෑස්තිද කියලා ඇහුවා විජේවීර මැතිතුමාව බන්ධනාගාරයෙන් නිදහස් කරන්න. ජේ ආර් ජයවර්ධන මැතිතුමා කිව්වා ඔව් කියල. ඒ නිසා ඒ වගකීම දෙපැත්තෙන්ම ඉෂ්ට වුණා අපි පාර්ලිමේන්තුවට විශාල මන්ත්‍රී සංඛ්‍යාවකින් පාර්ලිමේන්තුවට ඇතුල් වුනා.” https://www.colombotelegraph.com/in...ut-the-sri-lankan-political-scenario-in-1977/ Click to expand... ඌ හිරේ තමා හිටියේ.. එකද එළියට ඇවිල්ලා කැරලි ගැහුවේ ආපහු... ඔවා හොඳ බයි ජෙප්පෝ චුන් කරන්න..
topkollek said: විජේවීර හිරේ හිටියෙ. ජේ ආර් ඌව එලියට දැම්ම සිරිමාට ගහන්න “එදා එක්සත් ජාතික පක්ෂෙට විශාල රැල්ලක් ආව. ඒත් ඒ රැල්ලක් ආවට ජේ ආර් ජයවර්ධන මැතිතුමා කිව්වා මේ රැල්ල තියෙනව තියෙනවා කියලා හිතන්න එපා. අපි චන්දෙ දිනන්න ඕන කියලා. ඒ පාර රොනී ද මැල් මැති තුමා කිව්වා මං ඔබතුමාට මේ ජනතා විමුක්ති පෙරමුණේ ඡන්දත් අරන් දෙන්නම් කියලා. එතුමා විටින් විට ගිහින් රෝහණ විජේවීර මැතිතුමාව ඒ බන්ධනාගාරෙ දි මුණ ගැහිලා තිබුණා. අන්තිමට එතුමා යෝජනාවක් ගෙනාවා, ඒ ඔක්කොම අපිට ඡන්දෙ දෙනව නම් ඔබතුමා ලෑස්තිද කියලා ඇහුවා විජේවීර මැතිතුමාව බන්ධනාගාරයෙන් නිදහස් කරන්න. ජේ ආර් ජයවර්ධන මැතිතුමා කිව්වා ඔව් කියල. ඒ නිසා ඒ වගකීම දෙපැත්තෙන්ම ඉෂ්ට වුණා අපි පාර්ලිමේන්තුවට විශාල මන්ත්‍රී සංඛ්‍යාවකින් පාර්ලිමේන්තුවට ඇතුල් වුනා.” https://www.colombotelegraph.com/in...ut-the-sri-lankan-political-scenario-in-1977/ Click to expand... ඌ හිරේ තමා හිටියේ.. එකද එළියට ඇවිල්ලා කැරලි ගැහුවේ ආපහු... ඔවා හොඳ බයි ජෙප්පෝ චුන් කරන්න..