උඹලට මම මේ නිකන් කියන්නෙ .. ගෝඨා ඡන්ද ගන්න කරපු කැරි වැඩ ටික return එකේ ඌටම ආව 🥴🥴

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,730
    75,891
    113
    ආපු පාර හැඳිගෑවිලාම ගියා.

    දැන් කොටා කියපු ඔක්කොම පච ටික ඌට return එකේ එනවා. තාම පටන්ගත්තා විතරයි.

    දෙපාරම වෙන්නෙ පැත්තක ඉන්න මිනිස්සු ටික තැලෙන එක තමා. :baffled: :baffled:
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,950
    113
    මටත් ඕක හිතුනා. හුන්ඩුවා හිතාගෙන හිටියේ දැන් ලෝක අර්බුද ඉවරයි රනිල් ආර්ථිකයත් ස්ටේබල් කරලා තියෙන්නේ අර්බුදේ කාලේ බයේ ඇඳයට හැංගිලා හිටියට ඌට දැන් බලය අරගෙන ලෝඩ් පකීර් වගේ ටෝක්ස් දීපු විදියට කරගෙන යන්න පුළුවන් වෙයි කියලා. ඒත් උන් විපක්ෂේ ඉදිද්දී කරපු හැම සක්කිලි වැඩකම රිටන් එක දැන් උන්ට කරකැවිලා එනවා. :lol: 🤌
     

    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,969
    113
    මුන් මිනිස්සුන්ගේ ගුටි කාලා මැරුම් කනවා බලන්න ආස වුන් ගොඩක් ඉන්නවා රටේ..
     
    • Like
    Reactions: KDH and cstasy

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,675
    125,334
    113
    දෙහිවල
    කුසට සාගිනි
    හදට සෝගිනි
    ඉනට වැරහැලි
    කැබලි එල්ලා
    සතුට සාමය අයිමි කරලූ
    අඳුර දිනු කාලය ගිහිල්ලා
    නොසිට මැ.රි මැ.රි
    සතුරු පායට වකුටු වී අතපය හකුල්ලා
    නැගිටපල්ලා නැගිටපල්ලා
    නුඔලගේ QR එක ගනිල්ලා 🤭
     

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    8,544
    13,245
    113
    🌎
    image.png
     
    • Haha
    Reactions: KDH and cstasy

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,319
    25,108
    113
    tracing Geo-location.. ... ...
    අනිවා.. බලය ගන්න කරන කැරි වැඩ පඩිසන් දෙනවා.. ඩෝබිලාට රිදෙනවා තමයි ඒත් කරන්න දෙයක් නෑ..