එක බැල්ලියෙක්වත් වර

Dec 10, 2014
241
9
0
මෛත්‍රීගේ සෙනග අල්ලන් උඩ පැනපු උන් අද අනුරාධපුරේ සෙනග දැක්කද..
ඒ වගේ තුන් ගුණයක් ඉන්නවා යකෝ තුන් ගුණයක්...
 

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    මෛත්‍රීගේ සෙනග අල්ලන් උඩ පැනපු උන් අද අනුරාධපුරේ සෙනග දැක්කද..
    ඒ වගේ තුන් ගුණයක් ඉන්නවා යකෝ තුන් ගුණයක්...



    ඒක තමා අද ලංගම බස් අඩු..:lol::lol::lol::lol:
     

    kash123

    Well-known member
  • Nov 16, 2011
    4,732
    571
    113
    Fort - Galle
    මෙ හඉව් ලබ්බ හින්දා,ජීවිතෙට දැකපු නැති සීනියර් මෙම්බර් ලත් බැහැලා.උන් දකින්න මෙ වගෙ එකක්ම එන්න ඔන
     
    රැවිටිලි කරුවන්ට හසු නොවන්න
    සැණින් එසැණින් හැරෙන තැපෑලෙන් පොරෝ පාර
    යහලුවන් 100 ලබා ගැනීමට නොහැකිව ඔබ කනස්සලෙන්ද
    යුග දිවිය ප්‍රීතිමත් නැතිද
    මෙන්න එකම විසදුම
    ඔබන පරක්කුවට 100ටම නග්ග ගන්න
    අදම දැන්ම ඔබේ මූසිකය තබා තද කරන්න
    පොඩි සිල්වා බලයලත් හයිව් ඇක්සෙප්ට් කරුවෝ
    වරු තුනෙන් 100ට නග්ගමි
    හරි ගිය පසු රෙප් වලින් ආධාර කරන්න

    ඉල්ලීම කල සැණින් ඇක්සෙප්ට් කරමි ගෑණු සමග උකුලු මුකුලු කර සිට ඔබේ කාලය නාස්ති නොකරමි

    මට හයිව් එකක් නෑ බන් තියෙන එකෙක් මටත් එකක් හදලා ලින්ක් එකක් දීපන්

    **හරි ගිය පසු රෙප් දෙන්න දැම්ම ඕන නෑ