full cash deela ganne naha ban kawuruwath. Fixed income ekak tiye nam onama leasing ekak ganna puluwan easy. bank loan better then that
උවමනාව තියන මිනිහ 0 ඉදල ඇවිල්ල හරි කරනව වැඩේ.
Uba thaniyamada travel karanne?? Wife ekka gihin nam 5000n berenna baa...mama married puthee. wife job ekak karanawa . eth mama eyagen depend wenne naha. mage hama widamakma mama cover karanne mage salary eken , ita amatharawa gedara wiyadam unath cover karaganawa shape eke.
ubata grab une naha mama highlight karapu point eka. EXPECTATIONS .....



Uba thaniyamada travel karanne?? Wife ekka gihin nam 5000n berenna baa...![]()
උබ හිතනවිදියේ අව්ලක් නෑ. හැබැයි ඕකෙන් ගානක් ඉතිරිකරගනින්. උබට එකපාර මුදල් ප්‍රමානයක් අවශ්‍යය වෙන දවසක් එනවා.
මම දැන් හිතනවිදියත් උබේ විදියට සමානයි. හැබැයි මම එහෙම හිතන්න අවුරුදු 14ක් කට්ට කෑවා ව්‍යාපාරික ස්තානයක් හැදුවා, ගෙයක් හැදුවා.
එකම අඩුව වාහනයක් විතරයි ඒකත් තව ටික කාලෙකින් ගන්නවා.
අනිත් දේ තමන්ට නැතිදේ ගැන හීනමානෙන් ඉන්න එපා. තමන් දන්නවනම් තමන්ගේමගහන්නේ තමන්ට පුලුවන් උපරිමෙන් කියලා එච්චරයි
අද තියෙනව හෙට නැතිවෙන බිස්නස් නෑ බන්. ඒ ඉතින් ඔය මුට්ටි කේක් වගේ බිස්නස් තමා. ඒවට ඉතින් බිස්නස් කියන්නත් බෑ. ඒවට පැවැත්මක් නෑ. හයිප් එක ඉවර වෙද්දි බිස්නස් එක ඩවුන්ද පල්ලම්.
ඔයාට මේ ලයිෆ් එක ආතල් වෙන්නෙ ඔයා අනිත් දේ experience කරල නැති නිසා බ්‍රෝ. මට නම් අඩුම ට්‍රිප් එකක් යන්න 50ක් වත් යනව. පෝයදාටත් අඩුම 10ක් වත් යනව. නිකන් පන්සල් ගිහින් රෑට කාල ආවත්.
ඕකට හාවි ගෙ කතාවක් තියෙනව ෆ්ලයි කරන්නෙ ඉකොනමි ක්ලාස් නම් කොහොමහරි සල්ලි ටිකක් හොයන් 1st class ticket එකක් ගන්න කියල. අන්න ඒදාට අපේ බ්‍රේන් එක ට්‍රිගර් වෙනව ඒ එකස්පීරියන්ස් එක හැමදාම ගන්න.