එක මනුස්සයෙක් wagon r එකක් ගන්නකොට තව කෙනෙක් range rover එකක් ගන්නවා

HsrX_NsrX

Well-known member
  • Feb 6, 2015
    585
    525
    93
    තමන්ට ගැලපෙන සිස්ටම් එක තමන්ටම තමයි මචං හදාගන්න පුලුවන්. ඉස්සර මගේ යාලුවොන්ගෙ අම්මල තාත්තල ලක්ෂ දෙකේ පඩි ගන්නවා කියලා මාත් එක්ක කිව්වම මට මැජික්. අම්මටසිරි, ලක්ශ දෙකක් පඩි ගන්නවනම් මුන්ට අවුරුද්දෙන් අවුරුද්ද අලුත් වාහන එහෙම බස්සන්න පුලුවන්නේ. ලක්ෂ දෙක තමයි ලොකුම ගාන කියල හිතාගෙන හිටියේ. ඒත් කොහොමහරි ගේම ගහගෙන මාසෙට ලක්ශ පහට විතර ගියාම තෙරෙනවා මේකෙ ඇති ලබ්බක් නෑනේ කියලා. සල්ලි හොයන්න මුලින් අමාරුයි, කැපිටල් එකක් හොයාගෙන හරි පාරෙ ගියොත් සල්ලි පැටවු ගහනවා.

    සල්ලි ගුණාකාර (X) විදියට වැඩි වෙන්නෙ නෑ, සල්ලි වැඩි වෙන්නෙ බල (²) විදියට. ඒකයි හරියන්න පටන්ගත්තම එක දිගට හරියන්නේ. :D :yes:
     

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,314
    9,487
    113
    Heaven :p
    ලොකු කොම්පැණි වල උඩ පොසිශන් වලට ගෙවන සැලරි හිතාගන්න වත් බෑ

    2M+ වගේ සෙට් වෙනව. මම දන්න Cyber security කරපු එකෙක් ඉන්නව (insurance) ඌ පටන් ගත්තෙ 1.5M වලින්
    ඒ ලෙවල් එකට අඩු වයසෙන් යන්න බැරි එකයි ප්‍රශ්නෙ.
    එහෙම අඩු වයසෙන් යන්න පුලුවන් එකා ලක් කාරයා.
     

    AnuradhaRa

    Well-known member
  • රැකියාවන් අනුව ආදායම් බෙදිල යන හැටි තමා බං

    මම දන්න දොස්තර නෝන කෙනෙක් ඉන්නව එක දවසට එක චැනල් සෙෂන් එකකින් විතරක් ලක්ෂයක් විතර හොයනව

    මම නං කියන්නෙ කරන රස්සාව අනුව හම්බෙන පඩිය වෙනස් වීම පට්ට අසාධාරණයි
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,247
    1
    4,037
    113
    Moratuwa
    ලොකු කොම්පැණි වල උඩ පොසිශන් වලට ගෙවන සැලරි හිතාගන්න වත් බෑ

    2M+ වගේ සෙට් වෙනව. මම දන්න Cyber security කරපු එකෙක් ඉන්නව (insurance) ඌ පටන් ගත්තෙ 1.5M වලින්

    එකම එක කොමස් ඩිග්‍රියක් තියන් ලක්ශ 20කට වැඩි වැටුපක් ගන්න කෙනෙක් ඉන්නවා. පොර වැඩ්ඩා. දම්මික පෙරේරා ලග ඉන්නේ.
    හිතපන්කෝ IT බිස්නස් එකක් කියලා. ඒක පාඩුනම් මූව දැම්මම මූ ගිහින් ලස්සනට හදනවා. ඇති IT දැනුමක් නෑ කොමස් දැනුමෙන් ගේම ගහන්නේ.
    දම්මික පෙරේරගේ කම්පැනි එකක ඩිරෙක්ටර් කෙනෙක්
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,616
    8,867
    113
    මැච් එක ගහන එකා හරියට ගහනවා, එකට ඉරිසියා කරලා වැඩක් නෑ, වැඩිය ඕනි නෑ, කොටස් වෙලදපොලේ හරියට ආයෝජනය කරනවානම් ගොඩම තමා.

    මීට අවුරුදු 1.5ට වගේ කලින් පීපල්ස් ලිසිං ෂෙයාර් එක ගියේ රු5 වගේ.. දැන් රූ25+. ඒවගේ පිටරටින් බඩු ගෙනල්ල, මෙහෙ පොඩියට කරලා ගේම ගහන උන් ඉන්නවා... අපේ මෝඩකම්, කම්මැලිකම් වලට උන්ට ගරහලා වැඩක් නෑ
     

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,638
    1
    5,963
    113
    හරියට niche market එකකට business එකක් කලොත්, අවශ්‍යකාලෙට changes, modernization, diversification කලොත්, නැත්නම් හොද ව්‍යාපාරයක ආයොජනය කලොත් පරම්පරා ගානකට ප්‍රශ්නයක් නැ.

    ලංකාවෙ ප්‍රශ්ණෙ business එකක් යම් ප්‍රමාණයකට වඩා expand කරන්න අමාරුයි. මිනිස්සුන්ගෙ buying power එක සීමිතයි. ගොඩක් මිනිස්සු එදිනෙදා අත්‍යාවශ්‍ය දේට ඇරුනහම වියදම් කරන්න හැකියාවක් නැති අය.

    කවුරුහරි range rover එකක යනකොට කුඩුවිකුණල වෙන්න ඕනැ, හොරකම් කරල වෙන්න ඕනැ , කියල දුක්වෙන අයට මාලිමාවට චන්දෙ දෙනවා ඇරෙන්න විකල්ප හිතන්න බැ


    උදා : 2022 දි Commercial Credit and Finance PLC එකේ මිලියන 10 ක් invest (shares) කලානම් අද (2025.August) ඔයාට මිලියන 100 ක් තියනවා, (period approx. 2.5 - 3 years)
     
    Last edited:

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,016
    18,942
    113
    හරියට niche market එකකට business එකක් කලොත්, අවශ්‍යකාලෙට changes, modernization, diversification කලොත්, නැත්නම් හොද ව්‍යාපාරයක ආයොජනය කලොත් පරම්පරා ගානකට ප්‍රශ්නයක් නැ.

    ලංකාවෙ ප්‍රශ්ණෙ business එකක් යම් ප්‍රමාණයකට වඩා expand කරන්න අමාරුයි. මිනිස්සුන්ගෙ buying power එක සීමිතයි. ගොඩක් මිනිස්සු එදිනෙදා අත්‍යාවශ්‍ය දේට ඇරුනහම වියදම් කරන්න හැකියාවක් නැති අය.

    කවුරුහරි range rover එකක යනකොට කුඩුවිකුණල වෙන්න ඕනැ, හොරකම් කරල වෙන්න ඕනැ , කියල දුක්වෙන අයට මාලිමාවට චන්දෙ දෙනවා ඇරෙන්න විකල්ප හිතන්න බැ


    උදා : 2022 දි Commercial Credit and Finance PLC එකේ මිලියන 10 ක් invest (shares) කලානම් අද (2025.August) ඔයාට මිලියන 100 ක් තියනවා, (period approx. 3 years)
    Commercial credit කිව්ව නිසා කියන්නෙ.
    ඔහොම ම cargils bank එක දිහා බලන් ඉන්ටකො. තනි ඉලක්කමේ sell වෙන බැංකුවක් හරිද. finance company එකක් නෙමේ බැංකුවක්!
     

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,601
    113
    Colombo
    එක්කෙනෙක් වැගන් ආර් එකක් ගන්නවා.
    තව එක්කෙනෙක් ඩිස්කවරි එකක් ගන්නවා.
    තව එක්කෙනෙක් එහෙම වෙන්නේ කොහොමද කියලා මේ වගේ ට්‍රෙඩ් එකක් දානවා.

    Intelligence එකේ ඇති වෙනස්කම්.
     
    • Like
    Reactions: Naughtykolla48

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,212
    21,752
    113
    hansamalila range rover gstta hati matakane.

    nawaloka mudalalila colombo awit gahapu match dan gahanne na ban, godak mini olu karakawanne
    නිකං පුක නොදී හිටු වෙශිගේ පුටා :angry:
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,614
    21,196
    113
    Panadura
    මේපැත්තෙ දුප්පත් පවුලක් හිටිය ගෑනී සුපර්මාකට් එකක වැඩ කරේ අවු හත අටක්. මිනිහ ටවුමෙ මාලු කඩේ මාලු කැපුව. උන් ඊට පස්සෙ ටවුමෙ බිල්ඩිමක පාථ කෑල්ල රෙන්ඩ් කරල සුපර්මාඛඨ් එකක් දැම්ම ලොකුවටම. ඒක දාපු දවසෙ ඉදන් හොද බිස්නස් දවසට ලක්‍ෂ ගානක. අවුරුදු දෙකෙන් වෙස්ල් එකකුත් ගත්ත. ගේත් හැදුව. දැන් උන් මෙහෙ සල්ලිකාරයො.
    සුපර් මාර්කට් එකක් දැම්මේ කොහොමද කියලා හිතා ගන්න පුළුවන්
     
    • Wow
    Reactions: Naughtykolla48