එක මිටට දර ලිපට

AEG

Well-known member
  • Jul 5, 2012
    3,517
    6,372
    113
    දර පාවිච්චි කරන්න පුලුවන්, ඉඩකඩ, දර තියෙන අය ඒව දිගටම පාවිච්චි කරන එකේ වැරැද්ද මොකද්ද. ගෑස්, විදුලිය දෙකටම විදේශ විනිමය යනව.
    අපේ ගෙදරත් දර ලිප තාම තියෙනව. ඉන්ඩක්ෂන්, ගෑස් කුකර් තිබුනත් පුලුවන් වෙලාවට දර වලින් උයනව
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    දර පාවිච්චි කරන්න පුලුවන්, ඉඩකඩ, දර තියෙන අය ඒව දිගටම පාවිච්චි කරන එකේ වැරැද්ද මොකද්ද. ගෑස්, විදුලිය දෙකටම විදේශ විනිමය යනව.
    අපේ ගෙදරත් දර ලිප තාම තියෙනව. ඉන්ඩක්ෂන්, ගෑස් කුකර් තිබුනත් පුලුවන් වෙලාවට දර වලින් උයනව

    කැමති කෙනෙක් ගෑස් වලට ගියානම් ප්‍රශ්නයක් නෑනේ. ඒක නවත්තන්න අමු ගොබ්බ ප්‍රතිපත්ති දාන්න ඕනේ නෑ.​

     
    • Like
    Reactions: sakuntha1996

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,877
    15,667
    113
    Ursa Major

    Those Europeans use these firewood stoves to reduce electricity bills on house heating. and they use those sophisticated stoves for that purpose. which has the added advantage of being used as an oven. How do you match those conditions to the Sri Lankan context?

    Those traditional or little modified "Dara Lipa" don't have exhaust pipes, which means that all the unburnt particles, ashes and fumes will circulate within the house, which has a higher risk of diseases related to the respiratory system. And you Jeppos lamented about the same stoves during the past infamous "Polin era" and preached about the disadvantages of these stoves.

    Once again, thanks to you, Jeppos revealed their true colors, and we can get the gist of their reign if they win. In which we Sri Lankans will face the fate of "Kabalen Lipata." But we will never let you win, so don't keep those hopes. ha ha.
     

    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,517
    6,372
    113

    කැමති කෙනෙක් ගෑස් වලට ගියානම් ප්‍රශ්නයක් නෑනේ. ඒක නවත්තන්න අමු ගොබ්බ ප්‍රතිපත්ති දාන්න ඕනේ නෑ.​

    යන්න එපා කියල නෑනෙ. ආන්ඩුව දර භාවිතය promote කරනව කියලනෙ තියෙන්නෙ
     

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    දැන් කෙලින්ම කියන්නෙ නෑ තියෙන ඡන්ද ටික නැතිවෙන හින්දා. හැබැයි මාලිමාව ආණ්ඩු කරන්න ගත්තොත් කරන්න පුලුවන් එකම දේ පරිභෝජනය අඩු කරලා රටෙන් එළියට යන ඩොලර් ටික ඉතුරු කරගන්න එක. (පුද්ගලිකව මං කැමතියි, ඒත් හොඳ විදියකින් ඕක කරන්න බෑ) ඕක තමයි මුලින් ඔය වගේ පොඩි පොඩි කතා කියලා මුට්ටිය දාලා බලන්නෙ.

    හැබැයි බය වෙන්න දෙයක් නෑ, ආයෙ ගෑස් පෝලිම් එන්නෙ නෑ. ඒ වෙනුවට ගෑස් පාවිච්චි කරන්න ඕනි කියලා කෑ ගහපු ටොයියෙක් බයියෙක් ඊළඟ දවසේ ගෑස් ටැංකියක ගැටගහලා ගඟේ යවලා තියෙයි.
    ආයේ විදුලි කප්පාදු නෑ, A/C පාවිච්චි කරොත්, unit 60 ට වඩා පාවිච්චි කරලා තිබ්බොත් උදේට ලයිට් කණුවේ එල්ලලා තියෙයි. ගමේම එවුන් කියන දේ අහන්නෙ නැත්නම් ට්‍රාස්ෆෝමර් එකට අබ සරණයි.
    ගෙදර හොඳ වාහන දෙකක් එහෙම තියාගන්න එපා, එකක් රතු සහෝදරයොන්ට දෙන්න වෙයි.
    branded බෝතල් එහෙම බීලා අහුවෙන්න එපා කට කපලා තියෙයි.
    makeup වලින් මූණ වහගෙන හිටිය ධනපති පන්තියෙ අක්කලා නංගිලාට තමයි කාන්තා අයිතිවාසිකම් වලට අරගල කරන්න වෙන්නෙ, හැබැයි ඉතින් ලාල් කාන්තට හිතුණොත් එයාලව පෙරහැරක යවන්නත් පුලුවන්, නැත්නම් නීතිගතකරපු තැනක ජොබ් එකට යවන්නත් පුලුවන්.

    ඒ ආතල් ටිකත් බලන්න මාලිමාවට ඡන්දෙ දෙන්නමයි හිතෙන්නෙ 😌
     

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113

    ගැස් වලට වඩා දර කාර්යක්ෂම තාවය අඩුයි. ඒ සරල දෙයවත් තේරුම් ගන්න බෑ​

    Agreed but wood can find locally but gas ?
    Saving dollars is one of priorities in this economic turmoil
    If someone could afford wood easily then what’s wrong to have these scientifically improved stoves
    Lk is 80% consists by villagers so isn’t it has a point?
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,873
    17,084
    113
    Kottawa
    රටේ වැසියනි උබලට ආත්ම ගරුත්වයක් තියෙනවද ? උබලා මේ රටේ පුරවසියෝද ? උබලා දන්නේ නැති උනාට මේ රට උබලගේ උබලට ඉපදෙන්න ඉන්න දරුවන්ගේ.

    රට බංකොලොත් කරේ කවුද කියලා උබලට අමතකයි
    අවුරුදු 75ක් ගිහිල්ලත් එකම කාසියක දෙපැත්ත උඩ දමමින් වෙනසක් වේ යැයි හිතන්න තරම් උබලා මෝඩද ?

    වෙන කාසියක් ගනිල්ලා වෙනසක් කරපල්ලා උබලට හැබෑම වෙනසක් දකින්න ඕනේ නම් කවදා හරි ඒකත් හරි යන්නේ නැහැ කියලා හිතුනොත් තවත් එකක් ගනින් උබලටයි ඒ බලය තියෙන්නේ

    මතක නම් අරගලේ උච්ච කාලේ මැති ඇමතිවරු ගියේ මරුටි කාර් වල බට්ටෝ වෑන් වල උත්සව වලට ආරාදනා නැහැ මන්ත්‍රීලා කියලා වෙනම මහන්තත්වයක් උන් ලග තිබ්බේ නැහැ

    දැන් අලුත් ජනපතියා ඒක නැවත උන්ට දෙමින් ඉන්නේ උබලා හරි මෝඩයි

    උබලා මහන්සි වෙලා උපයන මුදල් ටික උබලගේම අවශ්‍යතා වෙනුවෙන් වියදම් කරවන්න උබලගේම සල්ලි වියදම් කරලා කරවන ආයතනයට කියන්නේ රජය

    උබලම පඩි ගෙවන්න උබලම පත් කරගන්න මහජන නියෝජිතයා උබලගෙන්ම ආරක්ෂා වෙන්න උබලම පඩි ගෙවන ආරක්ෂකයෝ වටේට දාගෙන උබලටම ඇහුන්කන් දෙන්නේ නැතිව උබලම හදපු නීති වලට අවනත නොවී ඉන්න කුණුහරුප ක්‍රමයක් වෙනුවෙන්

    වචනයක් නොකියන උබලා මහා පුදුම ජාතියක් බං

    esse-cookstove-wood-burning-733x540.jpg

    ------ Post added on Mar 7, 2024 at 8:13 AM

    greithwald-italian-woodburning-range-733x987.jpg

    ------ Post added on Mar 7, 2024 at 8:14 AM
    greithwald-italian-wood-burning-cooker-range-733x387.jpg


    obadiahs-wood-burning-cook-stove-683x1024.jpg


    මේ නවසිලන්තේ උපදෙස්

    https://www.consumer.org.nz/articles/firewood

    woodinville-wa-usa-circa-may-2022-angled-view-of-indoor-fire-logs-for-sale-inside-a-haggen-grocery-store-2JANFC7.jpg


    FhWxtczXwAEN8xU.jpg


    bags-of-wood-for-kindling-on-sale-at-garden-centre-uk-E6DCRB.jpg


    600x600_1b975fad-caaf-4530-8584-d37dda7a011c_600x600.jpg
    damage control
     
    • Like
    Reactions: Hapuwa

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,536
    72,747
    113
    මාලඹේ
    දර පාවිච්චි කරන්න පුලුවන්, ඉඩකඩ, දර තියෙන අය ඒව දිගටම පාවිච්චි කරන එකේ වැරැද්ද මොකද්ද. ගෑස්, විදුලිය දෙකටම විදේශ විනිමය යනව.
    අපේ ගෙදරත් දර ලිප තාම තියෙනව. ඉන්ඩක්ෂන්, ගෑස් කුකර් තිබුනත් පුලුවන් වෙලාවට දර වලින් උයනව
    පෙට්‍රල් ඩීසල් වලටත් විදේශ විනිමය යනවා නරකද ගොං කරත්ත පාවිච්චි කරොත් ඉස්සර කාලේ වගේ🤪
     

    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,517
    6,372
    113
    පෙට්‍රල් ඩීසල් වලටත් විදේශ විනිමය යනවා නරකද ගොං කරත්ත පාවිච්චි කරොත් ඉස්සර කාලේ වගේ🤪
    Hodai ithin .. ubala wage un allala badagena yanna puluwn ne.
     

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,140
    3,144
    113
    පිටරටින් බෙහෙත් ගෙන්නන්න වගේ අත්‍යවශ්‍ය වැඩ වලට රටේ ඩොලර් ඉතුරු කරගන්න පුලුවන් සරලම ක්‍රමයක් තමයි මිනිස්සු දර ලිප් පාවිච්චිය, පුශ් බයිසිකලයෙන් ගමන් බිමන් යාම. :)
    Ei gon karaththa bhawithaya?
     

    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,906
    113
    Owa kiyala monawa dangaluwath wedak na. A failed govt is failed. It cannot ever redeem itself

    news - Rohitha Abeygoonawardena new COPE chairman.
     
    • Haha
    Reactions: malakadss

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    Owa kiyala monawa dangaluwath wedak na. A failed govt is failed. It cannot ever redeem itself

    news - Rohitha Abeygoonawardena new COPE chairman.

    රනිල්ගේ වෑදගත් නෝනා, මහත්තයාගේ ගෝලයන්ගේ කෙරුවාව දෑක්කාම

    Bored Cabin Fever GIF