එක මිටට රටම වල පල්ලට :baffled:
EVC Well-known member Sep 15, 2008 28,897 21,144 113 Mar 20, 2026 #1 එක මිටට රටම වල පල්ලට Reactions: Hamu mahaththaya1, planner123, Inigo Montoya and 1 other person
2osama Well-known member Oct 25, 2010 81,570 72,774 113 මාලඹේ Mar 20, 2026 #2 ආ එක්ට කමක් නෑ මෙපාර අපි NPP එකට Reactions: Inigo Montoya
D Dr Vishmi Well-known member Apr 28, 2025 656 615 93 28 SL Mar 20, 2026 #4 ප්රශ්නෙ සතුට නැහැ උත්තරේ MDMA
GeeBeePee Well-known member May 27, 2025 1,555 2,419 113 Mar 20, 2026 #5 ලංකාවේ උන් නම් ලේසියෙන් සතුටු කරන්න බෑ කොහොමත් Reactions: Inigo Montoya
Walter White Well-known member Nov 20, 2019 43,590 124,996 113 දෙහිවල Mar 20, 2026 #7 තෙල්, ගැස්, ජොලියට එහා රටක් අපිට ඕන බන්
P planner123 Well-known member May 22, 2018 8,745 14,955 113 Mar 20, 2026 #8 Ewww... kawuda owa ganan ganne
shenat Well-known member May 13, 2007 58,517 86,793 113 ආශ්චර්යමත් රටක Mar 20, 2026 #9 රනිල් රාජපක්ෂ මහත්තුරුන්ගෙ කාලෙ පළවෙනි 5 ඇතුලෙ තිබුණ රටක් නේද ජෙප්පො මේ වැට්ටුවෙ කියල මතක් වෙද්දි වාවන්නෙ නෑ
රනිල් රාජපක්ෂ මහත්තුරුන්ගෙ කාලෙ පළවෙනි 5 ඇතුලෙ තිබුණ රටක් නේද ජෙප්පො මේ වැට්ටුවෙ කියල මතක් වෙද්දි වාවන්නෙ නෑ
sahani_000 Well-known member Nov 4, 2011 2,661 945 113 Australia Mar 20, 2026 #10 කොහොමද බන් ඊශ්‍රාලය පළමු රටවල් 15 අතර ඉන්නෙ. උන්ගෙ හැමදාම කොහෙන් හරි වලිනෙ. මේ ඉරාන අර්බුදය විතරක් නෙමෙයි.
කොහොමද බන් ඊශ්‍රාලය පළමු රටවල් 15 අතර ඉන්නෙ. උන්ගෙ හැමදාම කොහෙන් හරි වලිනෙ. මේ ඉරාන අර්බුදය විතරක් නෙමෙයි.