එක මිටට දර ලිපට

Boniya

Well-known member
  • Sep 8, 2020
    668
    682
    93
    1709830223917.png
     
    • Haha
    Reactions: saturn and monson

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,536
    72,748
    113
    මාලඹේ
    Ei gon karaththa bhawithaya?
    කරත්තෙට බදින්න ඕනේ නම් @shenat ඉන්නවා 🤣🤣

    පව් සරොජත් පිටකවරේ විතරමයි බලන්නේ..​

    ඕකුන් ඔවා කියවන්නේ නැහැ උන්ට ඕනේ කොහොම හරි පාර්ලිමේන්තුවට රිංගන්න
    ------ Post added on Mar 7, 2024 at 10:38 PM
     

    Sen-lu

    Well-known member
  • ඔය ප්‍රතිපත්තියනම් හෙනම හරක් ප්‍රතිපත්තියක්. ඒව බොරුවට සුද්ධ කරන්න යන්න ඕන නෑ. ගොබ්බ ප්‍රතිපත්ති සක්කරය ගෙනාවත් ගොබ්බ ප්‍රතිපත්තිම තමා. අර කවුද කීව වගේ සව්බාගේ දැක්ම ලියපු උන්ද කොහෙද මේකත් ලියල තියෙන්නෙ.

    හැබැයි ගෝඨාභයාගෙ කාබනික වගා වලට මැටි ඇමතියාට පැණි ධම්මිකයට රචනාලියපු බයියො මේකට පරල වෙන්නෙ ඇයි දන්නෑ. මේව උන්ටම හරියන ප්‍රතිපත්තිනෙ.
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක

    සරලයි... මාලිමාව කැඳහැලියක්... හරියටම යහපාලන කැඳහැලිය වගේ...​

    එකෙක් කියනවා අයි එම් එෆ් වැඩක් නෑ හම්බවෙන්නේ නෑ කියලා...​

    තව එකෙක් කියනවා අයි එම් එෆ් වැඩපිලිවෙල දිගටම යනවා කියලා..​

    එකෙක් කියනවා අපි තාම පරණ හණ මිටි සමාජවාදින්ම තමා කියල​

    තව එකෙක් කියපි නෑ අපි දැන් වෙනස් වෙලා ... ඉදිරියට ඇවිල්ල කියලා​

    එකෙක් ඩොලර් යවන්න එපා කියලා අමාරුම වෙලාවේ කියනවා....​

    ඇයි එහෙම කිව්වේ කියලා ඇහුවම බුරුදෙනක් කියනව අනේ එහෙම කිව්වේ යැපුම් මානසිකත්වයෙන් මිදෙන්න කියලා..​

     

    monson

    Well-known member
  • May 7, 2007
    25,552
    28,421
    113
    මඩයි අරයගෙ පුකයි ඇරෙන්න වෙන දේවල් දකින්නේ නැද්ද ?










    ඉස්සර හිටිය කාබනික බයියෝ
    දැන් අපිට ඉන්නවා දරලිප් කයියෝ :lol: :lol: :lol:
     

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    ආධාර දෙනවා වෙනුවට මිනිස්සුන්ට මේ වගේ දැනුම දුන්නම

    ඒ මිනිස්සුන්ට ගෑස් වලට ගෑස් ලිප් වලට වියදම් වෙන මුදල් ඉතිරි වෙනවා

    ඒ මුදල් රටේ ඉතිරි වෙනවා ඉතුරුම් ආයෝජනය වෙන විදිත් මිනිස්සුන්ට දුන්නොත් රටක් විදියට දියුණුවක් තියෙයි

    සල්ලි තියෙන මිනිස්සුන්ට ගෑස් හෝ කරන්ට් එකෙන් උයන්න පුළුවන් නැත්තන් උයන්නෙම නැතිව 5 ස්ටාර් වලින් කන්නත් පුළුවන්

    ගෑස් තියෙන රටක් නම් තවත් කමක් නැහැ ගෑස් වලින් විතරක් උයන්න
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    මඩයි අරයගෙ පුකයි ඇරෙන්න වෙන දේවල් දකින්නේ නැද්ද ?










    මාලිමාව ගූ දැම්මත් සුවඳායි කියනව වගේ වැඩක්... මේව කොච්චර කර්යක්ෂමද කියලා බලන්න ඕනේ.​

     
    • Haha
    Reactions: 2osama

    Rsupun

    Well-known member
  • Oct 6, 2007
    1,711
    2,304
    113
    Colombo
    අපරාදේ නෙහැ බන් electric car හදන්නේ මොකටද තෙල් තියන්නේ ඇති තරම්.

    ලෝකේ යන ට්‍රෙන්ඩ් එක මොකද්ද
    ඉස්සරහට එන්නේ ට්‍රෙන්ඩ් එක prediction එකක් කරගන්න බැරි බයි ටොයි රැලට ඕවා magic.

    ලෝකේ බලශක්තිය මාරු වෙනවා ඉස්සරහට දැනටමත් කාලගුණ විපර්යාස වලට උන් reserch කරනවා. ලෝකේ ඉස්සරහට මිනිසාට එන්න තියන ලොකුම threat එක ස්වබාවික ආපදා, ලෝකේ මිනිස්සු ඒවාට උත්තර හොයනවා ලංකාවේ ඉන්න ලිං මැඩියෝ උඩ පනිනවා.
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    අපරාදේ නෙහැ බන් electric car හදන්නේ මොකටද තෙල් තියන්නේ ඇති තරම්.

    ලෝකේ යන ට්‍රෙන්ඩ් එක මොකද්ද
    ඉස්සරහට එන්නේ ට්‍රෙන්ඩ් එක prediction එකක් කරගන්න බැරි බයි ටොයි රැලට ඕවා magic.

    ලෝකේ බලශක්තිය මාරු වෙනවා ඉස්සරහට දැනටමත් කාලගුණ විපර්යාස වලට උන් reserch කරනවා. ලෝකේ ඉස්සරහට මිනිසාට එන්න තියන ලොකුම threat එක ස්වබාවික ආපදා, ලෝකේ මිනිස්සු ඒවාට උත්තර හොයනවා ලංකාවේ ඉන්න ලිං මැඩියෝ උඩ පනිනවා.

    මෙහෙමනේ එලෙක්ට්‍රික් කාර් කියන්නේ ඊලඟ පරිණාමය. හැබැයි උබලයේ ගොබ්බපත්ති ප්‍රකශනයේ කියන්නේ විදුලි උදුන් වලට සංක්‍රමනය වීමක් ගැන...​

    විදුලි උදුන් කියන්නේ ඉලඟ පරිණාමය.. දරවලම ඉන්න විදුලියට යන්න එපා කියලා...​