එක රටක්... එක නීතියක්...

rukshan0000

Well-known member
  • Dec 1, 2010
    8,539
    5,557
    113
    ඇයි අහන්නේ,එන්නද
    එක රටක්... එක නීතියක්...

    මේ ත්‍රෙඩ් එක ඔනෙම කෙනෙක්ගේ සංවාදයට විවෘතයි. මේක මට ෆේක් එකවුන්ට් එකකින් දාන්න අවශ්‍යත් නෑ. රෙප් හරි වෙන මොනවා හරි ගැන අදාළත් නෑ. මේ මගේ අදහස්. ගල් මුල්, යෝජනා චෝදනා වලට එකෙන්ම විවෘතයි.

    මේ රටේ මුස්ලිම් හැර අනෙකුත් සියළුම ජාතින්ට ක්‍රියාත්මක වෙන්නේ එක නීතියක් නම් ඇයි මුස්ලිම් ජාතියට විතරක් වෙනම නීතියක්. මේක මට තියෙන ප්‍රශ්ණයක්. දැනු කට්ටියට කියන්න පුළුවන් එහෙම එකක් නෑ. කන්ද උඩරට නීතිය, තේසවලාමේ නීතිය වගේ දේවල් තියෙනවනේ කියලා. හැබැයි මේ මොන නීතිය තිබ්බත් මුස්ලිම් හැර අනෙකුත් සියළුම ජාතින්ට සමහර ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් බලපාන්නේ එකම විදියේ දඩුවම්.

    මම උදාහරණයක් ගන්නම් විවාහ නීතිය. ශ්‍රිලංකාවේ වයස අවුරුදු 18ට අඩුවෙන් විවාහ සිද්ධ වෙන්න බෑ රටේ බලපවත්වන නීතිය අනුව. එත් මුස්ලිම් ආගමට අනුව ගැහැණු දරුවෙකු මල්වර වෙන්නේ කවදාද, එදා සිට ඇයට කසාද බඳින්න පුළුවන්. ඇයි මේ ජාතීන් අනුව නීති වෙනස් කර ගන්නේ. මොන මුස්ලිම් කෙනාටද ඔප්පු කරන්න පුළුවන් නෑ එක එහෙම නෑ කියලා

    පාස්කු ඉරිදා ගේ ඇතුලේ බෝම්බේ පුපුරවා ගත්තු ෆාතිමා ඉස්හාමි මැරෙනකොට ගැබිණියක්. ඒ එක්කම ඇය දරුවෝ 3 දෙනෙක්ගේ මවක්. ඇය කසාද බැඳලා තියෙන්නේ වයස අවු 13 දී.(උපත 1992). ඇත්තටම අවු 13 කියන්නේ කසාඳ බදින වයසක්ද? මොකක්ද මේ අමුතු නීතිය. ඇයි මුස්ලිම් ජාතියට මෙහෙම අමුතු වරප්‍රසාද? සිංහල , කතෝලික, දමිල, බර්ගර් ජාතින් වල කොල්ලෝ අවු 14ක කෙල්ලෙක් එක්ක හිටියොත් ඒ කෙල්ලව පුනරුත්තාපනේට දාන්නෙත් මේ රටේමයි. මුස්ලිම් කෙල්ලෙක්ට අවු 13දී කසාද බඳන්න අවසර දෙන්නෙත් මේ රටේ මයි.

    ඇත්තටම නීතිය නිද්‍රාශිලීද? නැත්නම් දැනගෙන දන්නේ නෑ වගේ ඉන්නවද. එහෙමත් නැත්නම් වෙන යම් ආකාරයක බලපෑමක්ද?

    ලංකාදීපය 2019.මැයි 26.. ත්‍රීවිලර් එකක් පැද්ද කෙනෙක් කෝටිපතියෙක් වෙලා. මං අදාළ කර ගන්නේ ඒක නෙමයි. ඒ කෙනා තමන්ගේ බිරින්දෑවරුන් දෙන්නට ගෙවල් දෙකක් හදලා දීලා. එතකොට මේ රටේ වෙන ජාතියක පිරිමියෙක් ගැණු දෙන්නෙක් එක්ක හිටියොත් බරපතල වැඩ සහිත සිර දඩුවම්. මුස්ලිම් අයට කිසිම අදාළත්වයක් නෑ එක. මොකක්ද මේ නීතිය. මේ කෙනා අත්අඩංගුවට අරන් තියෙන්නේ ඉක්මනින් පෝසත් උන ආකාරය ගැන හොයන්න මිසක් භාර්යාවන් 2ක් සිටිම නිසා නෙමේ. මේ වගේ මුස්ලිම අයට වරප්‍රසාද විදියට ලැබෙන සහ අනෙක් ජාතින් වලට අහිමි වන කරුණු විශාල සංඛ්‍යාවක් උදාහරණ විදියට පෙන්නන්න පුළුවන්..

    රටේ පාලකයන්ට හෝ වේවා බලාධිකාරයක් තියෙන නායකයන්ට හෝ වේ, උගතුන්ට හෝ වේවා මේ විෂමතාවය ගැන අදහසක් නැද්ද. එහෙම නැත්නම් දැනගෙන දන්නෑ වගේ බලාන ඉන්නවද? ඇයි මේ රටේ ජීවත් වන සියළු දෙනාට එක පොදු නීතියක් ක්‍රියාත්මක කරන්න බැරි. මේ දේ සිදු කිරීමට රටේ නීතිය අපාහොසත් නම් අනික් ජාතින්ටද සම අයිතිවාසිකම් ලබා දීමට කටයුතු කළ හැකිය.

    ෆේස්බුක් ඇඩ්මින් වරුනි, ඔබේද අවධානය පිණිසයි.
     
    • Like
    Reactions: Dodo Mahaththaya

    hemantha06

    Active member
  • Jun 5, 2017
    163
    154
    43
    මුස්ලිම් ලාබාල විවාහ අවසන්.. මුස්ලිම් විවාහ නීතිය වෙනස් කරයි..
    May 26, 2019 at 12:00 pm | lanka C news

    මෙරට කාන්තාවන් සදහා විවාහවීමේ වයස් සීමාව ලෙස වයස අවුරුදු 18 ලෙස සැලකුණද මුස්ලිම් විවාහ නීතිය අනුව මුස්ලිම් ජාතික කාන්තාවන්ට එය අදාළ නොවෙයි.
    මේ හේතුවෙන් මුස්ලිම් විවාහ නීතිය වෙනස් කිරීම සඳහා පනත් සංශෝධනය කිරීමට කටයුතු කරන බව අගමැති රනිල් වික්රමසිංහ මහතා සඳහන් කර ඇත.
    අගමැතිවරයා මේ බව සඳහන් කර ඇත්තේ විදේශ තානාපතිවරුන් සමඟ පසුගියදා පැවැති හමුවේදීය.
    රට තුළ සියලුම ජන කොටස් සඳහා එකම නීතියක් ක්රියාත්මක කරවීමට ගෙන ඇති තීරණයට අනුව මෙම ක්රියාමාර්ග ගන්නා බව ද අගමැතිවරයා සඳහන් කර තිබේ.
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,557
    113
    ඇයි අහන්නේ,එන්නද
    මුස්ලිම් ලාබාල විවාහ අවසන්.. මුස්ලිම් විවාහ නීතිය වෙනස් කරයි..
    May 26, 2019 at 12:00 pm | lanka C news

    මෙරට කාන්තාවන් සදහා විවාහවීමේ වයස් සීමාව ලෙස වයස අවුරුදු 18 ලෙස සැලකුණද මුස්ලිම් විවාහ නීතිය අනුව මුස්ලිම් ජාතික කාන්තාවන්ට එය අදාළ නොවෙයි.
    මේ හේතුවෙන් මුස්ලිම් විවාහ නීතිය වෙනස් කිරීම සඳහා පනත් සංශෝධනය කිරීමට කටයුතු කරන බව අගමැති රනිල් වික්රමසිංහ මහතා සඳහන් කර ඇත.
    අගමැතිවරයා මේ බව සඳහන් කර ඇත්තේ විදේශ තානාපතිවරුන් සමඟ පසුගියදා පැවැති හමුවේදීය.
    රට තුළ සියලුම ජන කොටස් සඳහා එකම නීතියක් ක්රියාත්මක කරවීමට ගෙන ඇති තීරණයට අනුව මෙම ක්රියාමාර්ග ගන්නා බව ද අගමැතිවරයා සඳහන් කර තිබේ.

    මේ දේ ක්‍රියාත්මක වෙනවා නම් හොඳයි
    සමාජ අසාධාරණය වෙනුවෙන් කතිකාවතක් කරන්න සුදුසුම කාලේ මේක

    තවදුරටත් එකම රටේ ජාතින් දෙකකට නීති 2ක් ඔනේ නෑ

    මේ දේවල් හැමදාම මතකෙට එන්න ත්‍රෙඩ් එකට බම්ප් එකක් දෙන්න
    රෙප් එපා
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,760
    1
    57,993
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මුස්ලිම් උන්ට වෙනම නීති අවශ්‍ය ඇයි කියල දන්නවද? මේ රටේ තියෙන නීති වලට උන් අකමැති ඇයි?

    ඒකට හේතුව උන් ජීවත් වෙන්න හදන්නෙ කුරානෙ තියෙන විදිහට. ඒ කියන්නෙ ලමා විවාහ ඕනෙ, ගෑනු 7ක් බඳින්න ඕනෙ, වැරදිකරුවන්ව ගල් ගහල බෙලි කපල මරන්න ඕනෙ, කොන කපන්න ඕනෙ, සිකුරාද පල්ලි යන්න ඕනෙ,....

    මේවගෙන් සමහර දේවල් ලංකාවෙ රෝම ලන්දේසි නීතියට විරුද්ධයි.
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,557
    113
    ඇයි අහන්නේ,එන්නද
    මුස්ලිම් උන්ට වෙනම නීති අවශ්‍ය ඇයි කියල දන්නවද? මේ රටේ තියෙන නීති වලට උන් අකමැති ඇයි?

    ඒකට හේතුව උන් ජීවත් වෙන්න හදන්නෙ කුරානෙ තියෙන විදිහට. ඒ කියන්නෙ ලමා විවාහ ඕනෙ, ගෑනු 7ක් බඳින්න ඕනෙ, වැරදිකරුවන්ව ගල් ගහල බෙලි කපල මරන්න ඕනෙ, කොන කපන්න ඕනෙ, සිකුරාද පල්ලි යන්න ඕනෙ,....

    මේවගෙන් සමහර දේවල් ලංකාවෙ රෝම ලන්දේසි නීතියට විරුද්ධයි.

    එක ජාතියකට තමන්ට අවශ්‍ය පරිදි නීතිය වෙනස් කරන්න නීතිය නවන්න පුළුවන් නම් ඇයි අනිත් ජාතින් 4ට ඒ දේ කරන්න බැරි.

    ඇයි අපි ඒ සම අයිතිවාසිකම ඉල්ලන්න පස්ස ගහන්නේ බ්‍රදර්
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,557
    113
    ඇයි අහන්නේ,එන්නද
    ඇත්තටම අධිකරණයක් ඉදිරියේ බහු විවාහ සීන් එකකට වැරදි කරුවෙක් උණ මේ කියන ජාති 4 කෙනෙක්ට තමන්ටත් ඒ මුස්ලිම් ජාතිය විදින නිදහස ඇයි නොලැබෙන්නේ එකම රටක නම් අපි ජීවත් වෙන්නේ කියලා අහන්න පුළුවන් කමක් එන්න ඔනේ ඉස්සරහට

    අධිකරණය විහිළුවට ගැනීමක් නෙමේ. සාධාරණත්වය උදෙසා. මගේ ඔෆිස් එකේ මුස්ලිම් කෙනෙක් හිටියා නම් මම බොසාගෙන් ඉල්ලනවා සිකුරාදා වරුවක් මටත් නිවාඩුවක් විදියට. මුස්ලිම් ආගමට අනුව ඒ වරප්‍රසාදය ලැබෙනවා නම් ඇයි අපිට ඒ වරප්‍රසාද අහිමි? ලැබිය යුතුයි නේද?
     
    Opinion

    Member
    May 20, 2018
    2,904
    185
    0

    මම උදාහරණයක් ගන්නම් විවාහ නීතිය. ශ්‍රිලංකාවේ වයස අවුරුදු 18ට අඩුවෙන් විවාහ සිද්ධ වෙන්න බෑ රටේ බලපවත්වන නීතිය අනුව. එත් මුස්ලිම් ආගමට අනුව ගැහැණු දරුවෙකු මල්වර වෙන්නේ කවදාද, එදා සිට ඇයට කසාද බඳින්න පුළුවන්. ඇයි මේ ජාතීන් අනුව නීති වෙනස් කර ගන්නේ. මොන මුස්ලිම් කෙනාටද ඔප්පු කරන්න පුළුවන් නෑ එක එහෙම නෑ කියලා
    [

    Govt. to amend Muslim Marriage and Divorce Act

    Prime Minister Ranil Wickremesinghe is reported to have informed the diplomatic community in Sri Lanka yesterday that the Muslim Marriage and Divorce Act would be amended to increase the age of marriage to 18 for Muslim women in a move aimed at unifying the personal laws as far as possible

    source :-
    http://www.dailymirror.lk/breaking_news/Govt--to-amend-Muslim-Marriage-and-Divorce-Act/108-167849
     
    Last edited:

    Zer000

    Active member
  • Jul 13, 2017
    604
    134
    43
    මෙතන.

    බම්ප්
    21 තාමත් මතකයි, කඩු හම්බුනේ කොහෙන්ද කියලත් මතකයි,
    පාලකයන්ගේ සිනහවත් මතකයි,මේ සිංහලයගේ රට කියලත් මතකයි.
     
    wdmdd

    Active member
  • Sep 3, 2011
    744
    143
    43
    Islam is the religion of peace.Alah is loving God.
    OW UBALA OYA TIKA KIYA KIYA INNAWA UBALAGE JATHIYA MAHAJATHIYA WENAKAM ITA PASSE OYA UBALA KIYANA SAMAYA PATHURAWANAWA ANITH JATHINGE BELI KAPA KAPA, MUSLIM EWUN INNA KOI RATEDA PRASHNA NATTE KIYAPANKO, UBALAGE AGAME SAMAYA GANALU KIYANNE KOHEDA URO SAMAYA
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,557
    113
    ඇයි අහන්නේ,එන්නද
    OW UBALA OYA TIKA KIYA KIYA INNAWA UBALAGE JATHIYA MAHAJATHIYA WENAKAM ITA PASSE OYA UBALA KIYANA SAMAYA PATHURAWANAWA ANITH JATHINGE BELI KAPA KAPA, MUSLIM EWUN INNA KOI RATEDA PRASHNA NATTE KIYAPANKO, UBALAGE AGAME SAMAYA GANALU KIYANNE KOHEDA URO SAMAYA

    සහෝ අපි මේ දේවල් වලට මුස්ලිම් ජාතියට ඇඟිල්ල දික් කරලා තවදුරටත් තේරුමක් නෑ
    මොකද එක බීරි අලින්ට කියනවා වගේ දෙයක්
    කඩු තිබ්බේ ගැණු ලමයි රකින්න නම් පල්ලි වලින් කඩු 200 ගණන් හම්බු වෙන්නේ මොකද එවා ගණිකා මඩම්ද?

    එක නිසා අපි රජයට බලපෑමක් කරන්න ඔනේ සිස්ටම් එක වෙනස් විය යුතුයි කියන දේට. මේ දේ ෂෝෂල් මීඩියා හරහා ෂෙයා විය යුතුයි. අපි අපි වෙනුවෙන් හඩක් නැඟිය යුතුයි. පාර්ලිමේන්තුවේ 225න් ඒ දේ වෙන්නේ නැතන්ම් අපිම ඒ දේ සිදු කල යුතුයි.
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,557
    113
    ඇයි අහන්නේ,එන්නද

    බම්ප්
    21 තාමත් මතකයි, කඩු හම්බුනේ කොහෙන්ද කියලත් මතකයි,
    පාලකයන්ගේ සිනහවත් මතකයි,මේ සිංහලයගේ රට කියලත් මතකයි.

    අපි කෑ ගහලා මේ දේ වෙනස් නොකලොත් අනිවා හම්බ අසිපත් පාරකින් ඔයා කෝමා වෙයි
    ඊට පස්සේ ඔය මතකෙත් සදහටම අමතක වෙලා යයි බ්‍රදර්
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,557
    113
    ඇයි අහන්නේ,එන්නද
    මේ දේ මෙකේ ෂෙයා කලා 10 -15 දෙනෙක්. ඔයාලා මේ මතේ ඔයාලගේ ෂොෂල් මීඩියා හරහා අරන් යන්න. ඔයාලා හරහා තව අය දැනුවත් කරන්න. ඒක නේද ලේසිම පාර