එක රටක් එක tax එකක් , one country one tax

raaajit

Well-known member
  • Nov 4, 2007
    803
    952
    93
    frealancers ලට youtubers ලට විතරක් නෙවෙයි , Digital Service export කරන IT Companies වල employees ලගෙත් max tax cap එක 15% වෙන්න ඔනි ,

    නැත්තන් ඔක්කොගෙම 36% වෙන්න ඔනි , one country one tax , එක රටක් එක tax එකක් ✊
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    ඩොලර් ගේන උන්ට විතරක් නෙමෙයි ඩොලර් වියදම් කරන උන්ටත් ටැක්ස් ගහන්න ඕන ✊