uba PR wage danna nam yanne, owata yana eka hena risky..Contract එක ලංකාවෙ කම්පනි එකකට මාරු කරගන්න වෙන option එකක් තියෙනවා, එහෙම කලොත් මට දිගටම ලංකාවෙ ඉඳන් වැඩ කරන්න් පුලුවන්. හැබැයි එහෙම කලත් ගෙවන්නෙ USD/SGD. දැන් ප්‍රශ්නේ තියෙන්නෙ සල්ලි ලංකාවෙ account එකකින් මගෙ අතට එන නිසා 36% tax එකට අහුවෙනවා.
මට කියපන්, මම පොඩි කම්පනි එකක් register කරලා, මගෙ parent company එකට කිව්වොත් අලුත් කම්පනි එකට සල්ලි දාපන් කියලා මට 15% tax එක ගෙවලා shape එකේ ඉන්න පුලුවන් නේද? හැබැයි කම්පනි එක අනිවා ලංකාවෙ register වෙන්න ඕනා.
ඒ වගේ කරන උන් ඉන්නවද? කම්පනි කෑල්ලක් අටවගන්න මොනාද බන් ඕන?