Tax ප්‍රශ්නයක්

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,270
    74,691
    113
    Tax නැති රටවල් තේරුවා නේද මේකේ ඉන්න උන්... ඒ රටකට පලයන්...
    tax නැති option එකකට යන්න බෑ. මට හිතෙන විදියට හොඳම දේ SG යන එක. ලංකාවෙම ඉන්න ට්‍රයි එක දෙන්න තමා මේ details හොයන්නෙ. ඒත් නිකන් මාසෙකට ලක්ශ ගාන ගෙවන්න පුකේ අමාරුවක් නෑ වගේ මට.
     
    • Like
    Reactions: ttj

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    tax නැති option එකකට යන්න බෑ. මට හිතෙන විදියට හොඳම දේ SG යන එක. ලංකාවෙම ඉන්න ට්‍රයි එක දෙන්න තමා මේ details හොයන්නෙ. ඒත් නිකන් මාසෙකට ලක්ශ ගාන ගෙවන්න පුකේ අමාරුවක් නෑ වගේ මට.
    ගණන් හදලා බලපන්... ලිවිං කෝස්ට් එක්ක...

    SG දිගටම නම් ඉන්න බැරි වෙයි... රිටයර් වෙලා හරි මෙහේ එන්න වෙයි...
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,195
    1
    6,250
    113
    Sri Lanka
    ලංකාවෙන්ම remit උනොත් LKRද USDද අදාල නෑ 36% එකට අහුවෙන්නෙ මචන්.
    ඈහ් මන් හිතුවෙ උඹට වෙන රටකින් සෙට් වෙන එකක් කියලා.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,270
    74,691
    113
    ගණන් හදලා බලපන්... ලිවිං කෝස්ට් එක්ක...

    SG දිගටම නම් ඉන්න බැරි වෙයි... රිටයර් වෙලා හරි මෙහේ එන්න වෙයි...
    දිගටම ඉන්න බලාපොරොතුවක් නෑ මචන්, මම කොහොමත් ලංකාවෙ යලුවො සෙට් එකක් එක්ක කම්පනි එකක් පටන් අරන් තියෙන්නෙ. ඒ නිසා SG යන එක ලඟයි මට.

    උඹ කියනවා වගෙ, දෙපැත්තෙම වියදම කිට්ටුයි (SG වලට ගෙයක් හොයාගන්න මෙහෙම tax වලට ගෙවන ගානට කිට්ටුව යනවා). ඒත් opportunity එක බැලුවාම SG හොඳයි වගේ මට හිතෙනවා. තව පොඩ්ඩක් හිතන්න ඕන
     
    • Like
    Reactions: ttj

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    දිගටම ඉන්න බලාපොරොතුවක් නෑ මචන්, මම කොහොමත් ලංකාවෙ යලුවො සෙට් එකක් එක්ක කම්පනි එකක් පටන් අරන් තියෙන්නෙ. ඒ නිසා SG යන එක ලඟයි මට.

    උඹ කියනවා වගෙ, දෙපැත්තෙම වියදම කිට්ටුයි (SG වලට ගෙයක් හොයාගන්න මෙහෙම tax වලට ගෙවන ගානට කිට්ටුව යනවා). ඒත් opportunity එක බැලුවාම SG හොඳයි වගේ මට හිතෙනවා. තව පොඩ්ඩක් හිතන්න ඕන
    පොඩ්ඩක් work culture එක ගැනත් හොයලා බලපන්... උන් පොඩ්ඩක් පුක කැඩිච්ච කඩියෝ වගේ වැඩ කරන සීන් එකක් තියනවා... මම දන්නේ නෑ උබ ඉන්න ෆීල්ඩ් එක ගැන නම්...
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,270
    74,691
    113
    පොඩ්ඩක් work culture එක ගැනත් හොයලා බලපන්... උන් පොඩ්ඩක් පුක කැඩිච්ච කඩියෝ වගේ වැඩ කරන සීන් එකක් තියනවා... මම දන්නේ නෑ උබ ඉන්න ෆීල්ඩ් එක ගැන නම්...
    මේ ජොබ් එකම තමා බන්, මට option දීලා තිබ්බෙ ausi හරි SG හරි relocate වෙන්න, මම ausi බෑ කිව්වා තේරුමක් නැති වගේ නිසා. පස්සෙ ලංකාවෙම ඉන්න පුලුවන් කිව්වා මෙහෙ එකක් through උන්ට වැඩ කලොත්. ඒක අහන්න තමා මේ ත්‍රෙඩ් එක දැම්මෙ. ඒත් දැන් බලන් ගියාම යන එක හොඳයි වගේ SG පැත්තෙ.
     
    • Like
    Reactions: ttj

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,270
    74,691
    113
    සල්ලි වැඩිනං කීයක්හරි දියං
    පැණි ආප්පයක්වත් කන්න
    උඹලගෙ වගේ කාලකන්නින්ට නිකන් සල්ලි පුදන්න බැරි නිසා තමා පොන්නයෝ මේ ත්‍රෙඩ් එක දාල තියෙන්නෙ. ගිහින් රස්සාවක් කරපන් නංගිව වේස කමේ යවන්නෙ නැතුව
     
    Lokuaiya_123

    Well-known member
  • May 6, 2018
    534
    580
    93
    @tharakaf මචන් 2-3 Million monthly ගන්න ගමන් කිරියෙ මේ විදියට politics නිසා බැනුම් අහගන්න හිත හදා ගන්නෙ කොහොමද?
     
    • Haha
    Reactions: ttj and KrishanL89

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,251
    15,355
    113
    Foreign remittance 15% යි උපරිමය.

    Meka waradiy machan. Me 15% tax ekata ahu wenna nam fulfil karanna one criteria ekak thiyenawa. Freelancing or Independent service providers falls under 36% tax even it received as Foreign Currency.

    image.png
     
    Last edited:

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,097
    4,221
    113
    Sri Lanka
    Meka waradiy machan. Me 15% tax ekata ahu wenna nam fulfil karanna one criteria ekak thiyenawa. Freelancing or Independent service providers falls under 36% tax even it received as Foreign Currency.

    ඔව්. ඒක හරි. හැබැයි මෙතනදි ඔප්පු කරන්න පුළුවන් නම් Single Director, Private Limited Company එක ඕපන් කරේ Foreign Company එකේ අවශ්‍යතාවයට Legal entity එකක් සඳහා පමණයි. තාමත් මම වැඩ කරන්නෙ Freelancing විදියට කියල, සහ Private Limited එකේ නමින් කිසිම ව්‍යාපාර කටයුත්තක් ක‍රන්නෙ නෑ කියල ඔප්පු කරල හරියට Charted Accountant කෙනෙක් ලවා Certify කරල යැව්ව නම් එච්චරයි. ඔව්ව කරන්න බැරි දේවල් නෙමෙයි... Corporate Tax කතන්දරෙන් මිදෙන්න පුළුවන්. මොකද කොච්චර Pvt Ltd ඕපන් කරත් මෙයා තාමය සැලරි එකක් නම් ගන්නෙ, කිසිම වෙන ආදායම් මාර්ගයක් ව්‍යාපාරයක් විදියට එයාගෙ Bank Account එකකට එන්නෙ නැත්නම්, Thats it මචං. ඔතන තියෙන්නෙ Accountant ගෙ Reputation එකත් එක්ක සහ අදාල Tax ගෙවන කෙනාගෙ Genuine සිද්ධියත් එක්ක. හැම දේටම ඔප්පු කරන්න පුළුවන් දේවල් හදාගෙන ඇත්ත ඒ විදියට පෙන්නල දුන්නම ඉවරයි. Pvt Ltd එකක් හැදුව කියල බය වෙන්න දෙයක් නෑ Operate වෙන්නෙ නැත්නම් ඒක ඒ විදියට.
     
    • Love
    Reactions: KrishanL89

    shevin12

    Active member
  • Aug 27, 2014
    326
    50
    28
    machnla ethkota payoneer wage platform ekakata salli aran. then eken hambena Debit card eka through ATM ekakin salli aran for example maseta 1 lack wage then eketh risk ekak tiyeda?
     
    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,251
    15,355
    113
    machnla ethkota payoneer wage platform ekakata salli aran. then eken hambena Debit card eka through ATM ekakin salli aran for example maseta 1 lack wage then eketh risk ekak tiyeda?
    No. As long as you are not using a banking system, you are not entitled for the tax.
     
    33000v

    Well-known member
  • Aug 10, 2013
    2,908
    3,403
    113
    No. As long as you are not using a banking system, you are not entitled for the tax.
    meka nan waradi ne bn. bank through en nattan 15% hamben na 36% wenwa kiyala adahas wenne neh. payoneer use karana eke wasiya IRD ekata track karanna bari eka tamai ne.
     
    Nu1Lakmal

    Active member
  • Apr 26, 2011
    136
    47
    28
    Sri Lanka
    ඔව්👇 👇

    ඔව් උඹ 100% හරි, මෙතන B කියලා එකක් ඕන නැති වෙයි කියලා තමා මම හිතන්නෙ මට එකක් දාගන්න පුලුවන් උනොත්. එහෙම කලාම මම B වෙනවා. හැබැයි, Aට signup වෙන්න උන් මොනා බලයිද දන්නෙ නෑ මම දාන කම්පනි එකේ. ඔන්න ඕක තමා ප්‍රශ්නෙ. A ට ඕන මම SL වල කම්පනි එකකින් උන්ගෙ එකට ගන්න, හරියට outsource වගේ.

    එච්චර සෙල්ලම් දාන්න බෑ පුතා,

    මහන්සිවෙලා වැඩ කරලා මාසෙට ලක්ශ 7 8ක් නිකන් කකා බිබී ඉන්න නිකමුන්ට ඇස්වැසුම දෙන්න පුදන්නද කියන්නෙ?
    අත්වැසූම කියන්නේ Drug එකක්. වරක් ගත්තොත් හැමදාම ගන්න හිතෙනවා 😤

    Bike, TV ගන්න පුළුවන් උනත් ගන්න බැ. ගෙදර හදන්න පුළුවන් උනත් බැ. නිකන් කන එකත් මාරම athal එකක් වෙනවා.

    Tax ප්‍රශ්න මොකුත් නැ. වියදම් කරලා නිකන් කකා ඉන්නවා.
     
    • Like
    Reactions: tharakaf

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,270
    74,691
    113
    අත්වැසූම කියන්නේ Drug එකක්. වරක් ගත්තොත් හැමදාම ගන්න හිතෙනවා 😤

    Bike, TV ගන්න පුළුවන් උනත් ගන්න බැ. ගෙදර හදන්න පුළුවන් උනත් බැ. නිකන් කන එකත් මාරම athal එකක් වෙනවා.

    Tax ප්‍රශ්න මොකුත් නැ. වියදම් කරලා නිකන් කකා ඉන්නවා.
    අස්වැසුම ගන්න කාර්, මොටොබයික් වලින් යන උන්වනම් දැකලා තියෙනවා. ග්‍රාමසේවක ගොඩදාගන්න විතරනේ බන් තියෙන්නෙ.
     
    • Like
    Reactions: Nu1Lakmal