එක රටක එක නීතිය😂

Anatha sinhalu

Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    කොහොමද ගේම් එක..පොහොට්ටුවේ කුඩු කාරයොයි එතනෝල් කාරයොයි පාර්ලිමේන්තු යවලා.. උන් දැන් ගේම් දෙන්නේ හොර STF දම්මලා. කැරිම ඔරකල් ඩේටාබේස් තමයි මේවා
     
    Last edited:

    WizGizmo

    Well-known member
  • Dec 11, 2017
    1,669
    2,697
    113
    Hidden
    w3EBpT1.gif
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    ඒ කාලේ අපි අර ආයුද පෙන්නන ඒවට විරුද්ද උනාම, බන්දනාගාරේ මිනිස්සු මැරුවම අපිට බැනපු උන්ට කිව්වෙ මේක තමයි , මේ වගේ උබලගෙ ගෙදරටත් ලගදිම ඒවී.
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    ජංගි පොන්නයගෙ කුක්කොද ඔය?
    මූ හෙන චීප් පොරක්, බලයෙන් ඉදිමිලා ඉන්නෙ. හරි නම් මූත් වගකියන්න ඕනේ , සම්බන්දීකරණ ලෙඛම් කියන්නෙ මුගෙ පුද්ගලික කර්‍යය මන්ඩලයේ කෙනෙක්නෙ, ඌ කොහොමද මත්‍යන්ශෙ සේවකයෝ අරන් යන්නෙ , ඇමති අනුබල දෙන නිසානේ එහෙම කරන්නෙ .
     
    • Like
    Reactions: U-tag and shenat

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,623
    13,311
    113
    ඔය හොර STF කෙනෙක් නෙමයි
    මෙච්චරක් කල් තිතන් හිටියේ STF බලු වෙන්නේ නෑ කියලා
     
    • Like
    Reactions: U-tag

    shenat

    Well-known member
  • May 13, 2007
    58,428
    86,683
    113
    ආශ්චර්යමත් රටක
    මූ හෙන චීප් පොරක්, බලයෙන් ඉදිමිලා ඉන්නෙ. හරි නම් මූත් වගකියන්න ඕනේ , සම්බන්දීකරණ ලෙඛම් කියන්නෙ මුගෙ පුද්ගලික කර්‍යය මන්ඩලයේ කෙනෙක්නෙ, ඌ කොහොමද මත්‍යන්ශෙ සේවකයෝ අරන් යන්නෙ , ඇමති අනුබල දෙන නිසානේ එහෙම කරන්නෙ .

    අනිවාර්යයෙන්ම. STF හිඟන්නෙක් අරන් ගියාම ඉඩම දීලා අයින් වෙයි කියලා හිතන්න ඇති. ගේ ඇතුළට ඇවිත් කැමරා වලට අත තියන්න දුන්නෙ මොකද දන්නෙ නෑ, දෙන්න තිබුණෙ අත පය කැඩෙන්න.
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,623
    13,311
    113
    අනිවාර්යයෙන්ම. STF හිඟන්නෙක් අරන් ගියාම ඉඩම දීලා අයින් වෙයි කියලා හිතන්න ඇති. ගේ ඇතුළට ඇවිත් කැමරා වලට අත තියන්න දුන්නෙ මොකද දන්නෙ නෑ, දෙන්න තිබුණෙ අත පය කැඩෙන්න.
    මටත් තියෙන ප්‍රශ්නේ ඇයි මේ ගෙදර මිනිස්සු මෙච්චර නිවට විදිහට හැසිරෙන්නේ කියලා
    ඔය වෙලාවේ පොලිසියට කතා කරනම් STF කාරයට නැට්ට පුකේ ගහන තමයි දුවන්න වෙන්නේ
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    මටත් තියෙන ප්‍රශ්නේ ඇයි මේ ගෙදර මිනිස්සු මෙච්චර නිවට විදිහට හැසිරෙන්නේ කියලා
    ඔය වෙලාවේ පොලිසියට කතා කරනම් STF කාරයට නැට්ට පුකේ ගහන තමයි දුවන්න වෙන්නේ
    Police යට මුන් කියලා එන්න ඇති. STF එක ඕවට ගෙන්න ගන්න පුළුවන් නම් police ය නම්මන එක මහලොකු දෙයක් ද.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,428
    86,683
    113
    ආශ්චර්යමත් රටක
    මටත් තියෙන ප්‍රශ්නේ ඇයි මේ ගෙදර මිනිස්සු මෙච්චර නිවට විදිහට හැසිරෙන්නේ කියලා
    ඔය වෙලාවේ පොලිසියට කතා කරනම් STF කාරයට නැට්ට පුකේ ගහන තමයි දුවන්න වෙන්නේ

    ගේ ඇතුළෙත් සීසීටීවී තිබුණ එකේ ආයෙ ඇවිදින්න බැරිවෙන්න දෙන්න තිබුණෙ. පැය දෙකක් සාකච්ඡාත් කරාලු. 🤣 පැය දෙකක් ඔය හිඟන බල්ලොත් එක්ක මොනව සාකච්ඡා කරන්නද ගහල එළවන්නෙ නැතුව.

    මම නං ඕව අරන් මානව හිමිකම් එකටත් යනව අපේ ගෙදරක නං.
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    අනිවාර්යයෙන්ම. STF හිඟන්නෙක් අරන් ගියාම ඉඩම දීලා අයින් වෙයි කියලා හිතන්න ඇති. ගේ ඇතුළට ඇවිත් කැමරා වලට අත තියන්න දුන්නෙ මොකද දන්නෙ නෑ, දෙන්න තිබුණෙ අත පය කැඩෙන්න.
    නීතියක් නැති රටේ , මිනිස්සු බයයි බන් . අර එකෙක් කියන්නෙ කුඩු පැකට් එකක් වත් දාලා මේකිව හිරේ දාන්න ඕනේ කියලා . ඕක එවෙලෙ ගැහුව නම් මුන් ඕක දිගටම අනම් මනන් කරනවා .
     
    • Like
    Reactions: shenat

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,623
    13,311
    113
    Police යට මුන් කියලා එන්න ඇති. STF එක ඕවට ගෙන්න ගන්න පුළුවන් නම් police ය නම්මන එක මහලොකු දෙයක් ද.
    එක පොලිස් පැමිණිල්ලක් දැම්මනම්
    පොලිස් පොතෙන් එක අයින් කරන්න ජනාධිපතිටවත් බෑ