එක රටක එක නීතිය😂

shenat

Well-known member
  • May 13, 2007
    58,427
    86,683
    113
    ආශ්චර්යමත් රටක
    නීතියක් නැති රටේ , මිනිස්සු බයයි බන් . අර එකෙක් කියන්නෙ කුඩු පැකට් එකක් වත් දාලා මේකිව හිරේ දාන්න ඕනේ කියලා . ඕක එවෙලෙ ගැහුව නම් මුන් ඕක දිගටම අනම් මනන් කරනවා .

    ඕවට බයේ ඔතනින් නැවැත්තුවොත් තව ඔලුවට අත හෝදන්න එනව ඕකුන්. යන්න පුළුවන් උපරිමයට යන්න ඕන. මානව හිමිකම් එකට ගිහින් පැමිණිලි කරලා, රටේ ආරක්ෂාව හොඳ නෑ කියලා එම්බසි වලින් වීසා එකක් ගන්න ට්‍රයි කරන්න මරු චාන්ස් එක.

    එක පොලිස් පැමිණිල්ලක් දැම්මනම්
    පොලිස් පොතෙන් එක අයින් කරන්න ජනාධිපතිටවත් බෑ

    හැබැයි පොලිස් පොතේ කොළ කඩලා තිබුණ කියල කේස් එකක් ගියා නේද කලින්? ඒකට වෙච්ච දෙයක් නෑනෙ. පොත නැතිවුණා, පොතට වතුර වැටිලා කෙළවුණා කියලත් අයින් කරලා දාන්න පුළුවන් ඇති ලංකාවෙ.
    ------ Post added on Dec 6, 2021 at 12:43 PM
     
    • Like
    Reactions: sakuntha1996

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    ඕවට බයේ ඔතනින් නැවැත්තුවොත් තව ඔලුවට අත හෝදන්න එනව ඕකුන්. යන්න පුළුවන් උපරිමයට යන්න ඕන. මානව හිමිකම් එකට ගිහින් පැමිණිලි කරලා, රටේ ආරක්ෂාව හොඳ නෑ කියලා එම්බසි වලින් වීසා එකක් ගන්න ට්‍රයි කරන්න මරු චාන්ස් එක.
    ඔව් ඒ පැත්තෙන් උඩටම අරන් යන්න ඕනේ .

    මම කිව්වෙ ගහන එක නරකයි කියලා
    ------ Post added on Dec 6, 2021 at 12:46 PM
     
    • Like
    Reactions: shenat

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,621
    13,309
    113
    ඕවට බයේ ඔතනින් නැවැත්තුවොත් තව ඔලුවට අත හෝදන්න එනව ඕකුන්. යන්න පුළුවන් උපරිමයට යන්න ඕන. මානව හිමිකම් එකට ගිහින් පැමිණිලි කරලා, රටේ ආරක්ෂාව හොඳ නෑ කියලා එම්බසි වලින් වීසා එකක් ගන්න ට්‍රයි කරන්න මරු චාන්ස් එක.

    හැබැයි පොලිස් පොතේ කොළ කඩලා තිබුණ කියල කේස් එකක් ගියා නේද කලින්? ඒකට වෙච්ච දෙයක් නෑනෙ. පොත නැතිවුණා, පොතට වතුර වැටිලා කෙළවුණා කියලත් අයින් කරලා දාන්න පුළුවන් ඇති ලංකාවෙ.
    ------ Post added on Dec 6, 2021 at 12:43 PM
    ඒවා මචන් මිනිස්සුන්ගේ වැරැද්ද, නිතිය හරියට පාවිච්චි කරන්න මිනිස්සු දැනගන්න ඕනේ .
    ඔය විදිහට ගෙදරකට එන්න CCTV off කරන්න පොලිසියටවත් බලයක් නෑ ..
    පොලිසියට වහල තියෙන දොරක් කඩන්න පුළුවන් එත් ලිමිටඩ් කන්ඩිෂන් උඩ .

    මේ ගෙදර මිනිස්සු ලෝය කෙනක් එක්ක පොලිසියට ගියා නම් ඔය STF කාරයව ගෙදරම යවන්න පුළුවන්
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,427
    86,683
    113
    ආශ්චර්යමත් රටක
    ඒවා මචන් මිනිස්සුන්ගේ වැරැද්ද, නිතිය හරියට පාවිච්චි කරන්න මිනිස්සු දැනගන්න ඕනේ .
    ඔය විදිහට ගෙදරකට එන්න CCTV off කරන්න පොලිසියටවත් බලයක් නෑ ..
    පොලිසියට වහල තියෙන දොරක් කඩන්න පුළුවන් එත් ලිමිටඩ් කන්ඩිෂන් උඩ .

    මේ ගෙදර මිනිස්සු ලෝය කෙනක් එක්ක පොලිසියට ගියා නම් ඔය STF කාරයව ගෙදරම යවන්න පුළුවන්

    මං නං කරනව එහෙම අනිවාර්යයෙන්ම. නවත්තන්නෙ නෑ. ඌව ගෙදර යවන්න පුලුවන් නං යවලම තමයි පස්ස බලන්නෙ. අනිවාර්යයෙන්ම මානව හිමිකම්, එම්බසි වලටත් යනවා.

    ඒවා මචන් මිනිස්සුන්ගේ වැරැද්ද, නිතිය හරියට පාවිච්චි කරන්න මිනිස්සු දැනගන්න ඕනේ .
    ඔය විදිහට ගෙදරකට එන්න CCTV off කරන්න පොලිසියටවත් බලයක් නෑ ..
    පොලිසියට වහල තියෙන දොරක් කඩන්න පුළුවන් එත් ලිමිටඩ් කන්ඩිෂන් උඩ .

    මේ ගෙදර මිනිස්සු ලෝය කෙනක් එක්ක පොලිසියට ගියා නම් ඔය STF කාරයව ගෙදරම යවන්න පුළුවන්

    ඒව නෙවෙයි බන් මම කිව්වෙ ඔය පොලිස් පොතේ කොළ නැතිවෙලා කියල කිව්ව මතකයි කලින්. ඒවට වෙච්ච දෙයක් නෑ නේද? කාටවත් දඬුවමක් ??
    ------ Post added on Dec 6, 2021 at 12:54 PM
     
    • Like
    Reactions: sakuntha1996