එක ලග ගෙවල් තිබුනම මුණ දෙන්න වෙන ප්‍රශ්න😟

garfieldzz

Well-known member
  • May 28, 2014
    2,424
    3,043
    113
    ජෝන්ගෙ ගෙදර
    එපා වෙනව බන්. එක වෙලාවකට දකුණු පැත්තෙ ගෙදර ගැනී ලිපට පොලිතින් දාල පුච්චනවා, ආයෙත් වෙලාවක වම් පැත්තෙ ගෙදර ගැනී පුච්චනවා. මොන ගෙදර පොලිතින් පිච්චුවත් විෂ දුමාරෙ අපේ ගෙදර ඇතුලට එනව. ඒ මදිවට දවසෙම ගමටම ඇහෙන්න රේඩියෝ දානව, උන්ගෙ මිනිස්සු බීගෙන ඇවිත් එළිවෙනකම් උන් එක්ක රණ්ඩු වෙනව නින්දක් නෑ:-( අපි ඉවරයි:cry:
     
    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,924
    11,453
    113
    එපා වෙනව බන්. එක වෙලාවකට දකුණු පැත්තෙ ගෙදර ගැනී ලිපට පොලිතින් දාල පුච්චනවා, ආයෙත් වෙලාවක වම් පැත්තෙ ගෙදර ගැනී පුච්චනවා. මොන ගෙදර පොලිතින් පිච්චුවත් විෂ දුමාරෙ අපේ ගෙදර ඇතුලට එනව. ඒ මදිවට දවසෙම ගමටම ඇහෙන්න රේඩියෝ දානව, උන්ගෙ මිනිස්සු බීගෙන ඇවිත් එළිවෙනකම් උන් එක්ක රණ්ඩු වෙනව නින්දක් නෑ:-( අපි ඉවරයි:cry:
    ගෑනිව ටෝක් කරල ගහපං
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,420
    1
    101,331
    113
    34
    Kalutara
    එක ලඟ ගෙවල් තියෙන එක නෙමෙයි අවුල, ගෙවල් වල ජීවත් වෙන මිනිස්සුන්ගෙයි අවුල. මෙහෙත් එක ලඟ ගෙවල් තියෙන්නෙ පර්චස් 15 කෑලි. මෙහෙ නෑනෙ ඔය ප්‍රශ්න.
     
    garfieldzz

    Well-known member
  • May 28, 2014
    2,424
    3,043
    113
    ජෝන්ගෙ ගෙදර
    එක ලඟ ගෙවල් තියෙන එක නෙමෙයි අවුල, ගෙවල් වල ජීවත් වෙන මිනිස්සුන්ගෙයි අවුල. මෙහෙත් එක ලඟ ගෙවල් තියෙන්නෙ පර්චස් 15 කෑලි. මෙහෙ නෑනෙ ඔය ප්‍රශ්න.
    ඇත්ත මචන්. බුද්ධිමත් මිනිස්සු ඉන්න පළාතක ඉන්න පින් කරන්න ඕන. එක ගෙදරක ඉන්නෙ රජයේ පාසලක ගුරුවරියක්, ඒත් ඔක්කොටම හපන් ඒ ගැනී.

    Chitta santhaneta mawenawa.Kannadiyak athule minissu innawada.
    what?
    ------ Post added on Apr 10, 2024 at 6:00 PM
     
    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    එහෙනම් අපි ඉන්නෙ බන්.මෙහෙ ඔක්කොම perches 15 ට අඩු ඉඩම් තියෙන්නේ. කිසි සද්දයක් නෑ. පුච්චන වැඩේ නම් phi ට කිව්වම බලයි. වලි වලට මුකුත් කරන්න බෑ.
     
    • Like
    Reactions: NRTG and garfieldzz

    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,257
    1
    2,932
    113
    එපා වෙනව බන්. එක වෙලාවකට දකුණු පැත්තෙ ගෙදර ගැනී ලිපට පොලිතින් දාල පුච්චනවා, ආයෙත් වෙලාවක වම් පැත්තෙ ගෙදර ගැනී පුච්චනවා. මොන ගෙදර පොලිතින් පිච්චුවත් විෂ දුමාරෙ අපේ ගෙදර ඇතුලට එනව. ඒ මදිවට දවසෙම ගමටම ඇහෙන්න රේඩියෝ දානව, උන්ගෙ මිනිස්සු බීගෙන ඇවිත් එළිවෙනකම් උන් එක්ක රණ්ඩු වෙනව නින්දක් නෑ:-( අපි ඉවරයි:cry:
    Same here bro api grama sewakaza kiyala , phi ta letter ekak demuda
     
    • Like
    Reactions: NRTG and garfieldzz

    garfieldzz

    Well-known member
  • May 28, 2014
    2,424
    3,043
    113
    ජෝන්ගෙ ගෙදර
    Same here bro api grama sewakaza kiyala , phi ta letter ekak demuda
    මම මධ්‍යම පරිසර අධිකාරියට කතා කරා. පොලිතින් පුච්චන්න තහනම් කියල නීතියක් තියෙනවලු. අවුරුදු දෙකක් සිරදඩුවම් ලු. ඉතින් මම කිවුව මේ මිනිස්සු දැනුවත් කරන්න කියල. එයාල ඒක කරන්නෙ නැහැලු. ප්‍රාදේශීය සභාවට කියන්නලු :-(
     
    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,257
    1
    2,932
    113
    මම මධ්‍යම පරිසර අධිකාරියට කතා කරා. පොලිතින් පුච්චන්න තහනම් කියල නීතියක් තියෙනවලු. ඉතින් මම කිවුව මේ මිනිස්සු දැනුවත් කරන්න කියල. එයාල ඒක කරන්නෙ නැහැලු. ප්‍රාදේශීය සභාවට කියන්නලු :-(
    Grama sewakta barida පොලිතින් puchchna eka nawattanna
     
    • Like
    Reactions: NRTG

    garfieldzz

    Well-known member
  • May 28, 2014
    2,424
    3,043
    113
    ජෝන්ගෙ ගෙදර
    අඩු කුලේ ලයිමකද උබ ඉන්නේ 😄
    ලගදි අඩු කුලේ වුනේ. යස අපුරුවට ජිවත් වුනා ඉස්සර අපි ...ඔව්:( හීනෙකින් වත් හිතුවේ නෑ ගේ දෙපැත්තෙ මෙහෙම කරදරකාරී මිනිස්සු ඇවිත් ගෙවල් හදයි කියල.