එක-වතාවක්-හෝ-නැරඹිය-යුතු-සුපිරි-චිත්‍රපට

Mar 11, 2011
7,061
359
0
Planet Cybertron
:love: බාන්න මුකුත් නැතුව හිටියේ, :yes: නම් ටික විතරක් දැම්මත් ඇති.. :D මුල ඉඳලම බාගෙන යන්න ඕන. +2
 
Mar 11, 2011
7,061
359
0
Planet Cybertron
220px-How_to_Train_Your_Dragon_Poster.jpg



:love: How to train your Dragon



1080p HD movie එක බලන්න, :cool: උපරිමයි..
 

Miami-Vice

Well-known member
  • Apr 19, 2010
    22,586
    14,526
    113
    Sin City balapalla... Amathaka wenne nathi film ekak... Supirima experience ekak! :yes:

    "A film that explores the dark and miserable town, Basin City, and tells the story of three different people, all caught up in violent corruption."

    Frank Miller ge Sin City comic book ekakin thamai film eka gahala thiyenne...

    Directors: Frank Miller, Robert Rodriguez and Quentin Tarantino
    Stars: Mickey Rourke, Clive Owen and Bruce Willis

    http://www.imdb.com/title/tt0401792/

     
    Last edited:

    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    ජීවිතේට එක වරක් හෝ නැරබිය යුතු කීවාම කට්ටිය බලපු ෆිල්ම් ඔක්කොම මෙතන දැම්මට වැඩක් නෑ.. මුල ඉදලා ත්‍රෙඩ් එක බලන් එනකොට ෆිල්ම් 10ක් විතර අර කියපු ගොන්නට වැටෙනවා ඇවේටර් ,ඇපොක්ලිප්ටො,බ්‍රේව් හාට් ,ද ලාස්ට් ඔෆ් ද මොහිකන්ස්, කැච් මී ඉෆ් යූ කැන්,ෆර්ෆියුම්,ලුවි ද ප්‍රොෆෙසනල්,ඉක්විලිබ්‍රීයම්,මෙට්‍රික්ස්,3 ඉඩියට්ස් වගේ ෆිල්ම් ඇත්තෙන්ම ලස්සනයි බලන්නත් පුලුවන් තව පාරක් උනත්(තව ඒ වර්ගෙ මට කියවුන නැති ඒවා කීපයක් තියනව)..
    එතනින් ගියාම මම හිතනවා අයි ඈම් ද ලෙජනඩ්-විල් ස්මිත්,සෝල්ජර්,බ්ලූස්ට්‍රීක්, ආටිෆිසල් ඉන්ටෙලිජන්ස්,වූම්බ්,බර්ෆි
    thawa thiyanawaa mathak wedhdhi kiyannam....