ජීවිතේට එක වරක් හෝ නැරබිය යුතු කීවාම කට්ටිය බලපු ෆිල්ම් ඔක්කොම මෙතන දැම්මට වැඩක් නෑ.. මුල ඉදලා ත්රෙඩ් එක බලන් එනකොට ෆිල්ම් 10ක් විතර අර කියපු ගොන්නට වැටෙනවා ඇවේටර් ,ඇපොක්ලිප්ටො,බ්රේව් හාට් ,ද ලාස්ට් ඔෆ් ද මොහිකන්ස්, කැච් මී ඉෆ් යූ කැන්,ෆර්ෆියුම්,ලුවි ද ප්රොෆෙසනල්,ඉක්විලිබ්රීයම්,මෙට්රික්ස්,3 ඉඩියට්ස් වගේ ෆිල්ම් ඇත්තෙන්ම ලස්සනයි බලන්නත් පුලුවන් තව පාරක් උනත්(තව ඒ වර්ගෙ මට කියවුන නැති ඒවා කීපයක් තියනව)..
එතනින් ගියාම මම හිතනවා අයි ඈම් ද ලෙජනඩ්-විල් ස්මිත්,සෝල්ජර්,බ්ලූස්ට්රීක්, ආටිෆිසල් ඉන්ටෙලිජන්ස්,වූම්බ්,බර්ෆි
thawa thiyanawaa mathak wedhdhi kiyannam....