$එක වැඩිවෙන්න වැඩ සැලසු තොපි ඔක්කොටම හෙන ග&#35

WICKILEAKS

Well-known member
  • Jan 5, 2011
    15,008
    1,672
    113
    Lion always in his den
    $එක වැඩිවෙන්න වැඩ සැලසු තොපි ඔක්කොටම හෙන ග&amp

    $එක වැඩිවෙන්න වැඩ සැලසු තොපි ඔක්කොටම හෙන ගහපිය :angry::angry::angry::angry::angry:
    මුන්ගේ බඩ වඩා ගන්න මුන්ගේ අමන ක්‍රියාකාරිත්වයේ ප්‍රතිපල හින්ද වන්දි ගෙවන්න වෙලා තියෙන්න්න්නේ අපිට
    මම ඇඩ්වාන්ස් කරපු වාහනේ ගිය සතියට සාපේක්ෂ අද වෙනකොට රුපියල් 60000 ක් වැඩි වෙලා
    බජට් එකෙන් පස්සේ විතරක් රුපියල් 105000 ක් වැඩි වෙලා ඩොලර් එකේ අවප්‍රමාණය නිසා පමණක් ( රේගිස්ටර් ෆි එකට අමතරව එකත් 10000 ක්ද කොහේදෝ වැඩිවෙලා)
    මේ කල කන්නි රටේ ඉන්නවට වැඩිය හොදයි ඉතියෝපියාවට ගියානම්
    අදනම් මට පට්ට විදියට මල පැනල තියෙන්නේ බන්
    මුන් සල්ලි හොයනවා වගේ අපි පගා කොමිස් ගහල හරි බල්ලෝ මරල හරි ගන්න සල්ලි නෙවෙයි ඕව
     
    Last edited:
    • Like
    Reactions: Rashitha prithiraj

    aruna47

    Well-known member
  • එක වැඩිවෙන්න වැඩ සැලසු තොපි ඔක්කොටම හෙන ගහපිය :angry::angry::angry::angry::angry:
    මුන්ගේ බඩ වඩා ගන්න මුන්ගේ අමන ක්‍රියාකාරිත්වයේ ප්‍රතිපල හින්ද වන්දි ගෙවන්න වෙලා තියෙන්න්න්නේ අපිට
    මම ඇඩ්වාන්ස් කරපු වාහනේ ගිය සතියට සාපේක්ෂ අද වෙනකොට රුපියල් 60000 ක් වැඩි වෙලා
    බජට් එකෙන් පස්සේ විතරක් රුපියල් 105000 ක් වැඩි වෙලා ඩොලර් එකේ අවප්‍රමාණය නිසා පමණක් ( රේගිස්ටර් ෆි එකට අමතරව එකත් 10000 ක්ද කොහේදෝ වැඩිවෙලා)
    මේ කල කන්නි රටේ ඉන්නවට වැඩිය හොදයි ඉතියෝපියාවට ගියානම්
    අදනම් මට පට්ට විදියට මල පැනල තියෙන්නේ බන්
    මුන් සල්ලි හොයනවා වගේ අපි පගා කොමිස් ගහල හරි බල්ලෝ මරල හරි ගන්න සල්ලි නෙවෙයි ඕව

    :lol::lol::lol:
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,836
    3,424
    113
    2.gif
     
    Sparxrc

    Member
    Dec 30, 2007
    6,148
    68
    0
    InUrHeart
    oke witharak nemei ....godak recondition wahana gennana than walath ohomai...Eg:Indra Traders

    habai unta kiyala karanna dekuth naha , Rs eka depreciate wena eka ithin ape bad luck :S
     
    Jul 26, 2011
    8,378
    730
    0
    no sinhala land
    mehemai machan pita ratata gewana ekkenata padui. pitaratin gena kenata labai :yes: pita ratawal wala weda karana aya lankawata ewana salli walata eyalata wedi ganak lebenawa. adsense forex wage internet walin lankawata salli gena ayage income wedi wenawa. mamanam paudgalikawa kemathi dollar eka wedi unata. apita ithin wahana ganna salli nehe ban. salli thiyena ayata thama okkoma prashna :) salli hoyana ayata income wedi wenawa witharai.. Adsense walata jaya wewa. pitarata suddange kussi wala weda karana duppath minissunta jaya wewa :D
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    2/3 දෙකක්ම බත් කන හරක් ඉන්න රටක ඉපදුනාම ඔහොම තමයි.
     
    Redpower

    Member
    Jan 5, 2012
    23
    9
    0
    රජාට නෙවෙයි , රජාට චන්දේ දුන්න එවුන්ට හෙණ වැදිලා ඉවරයි.:lol::lol::lol:
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,470
    1,214
    113
    34
    දෙණියාය :)
    කලු පූසා;12106623 said:
    mehemai machan pita ratata gewana ekkenata padui. pitaratin gena kenata labai :yes: pita ratawal wala weda karana aya lankawata ewana salli walata eyalata wedi ganak lebenawa. adsense forex wage internet walin lankawata salli gena ayage income wedi wenawa. mamanam paudgalikawa kemathi dollar eka wedi unata. apita ithin wahana ganna salli nehe ban. salli thiyena ayata thama okkoma prashna :) salli hoyana ayata income wedi wenawa witharai.. Adsense walata jaya wewa. pitarata suddange kussi wala weda karana duppath minissunta jaya wewa :D
    :yes::yes::yes::yes::yes::yes::yes:
     
    topboy

    Member
    Oct 29, 2011
    35
    8
    0
    කලබල වෙන්න එපා. මේකට විසදුමක් ඉක්මනට ලැබෙයි.
     
    topboy

    Member
    Oct 29, 2011
    35
    8
    0
    ජනාධිපතිතුමා තමයි දැනට ලංකාවේ ඉන්න දක්සතම නායකයා.වෙන අය බලේ සිටියානම් මෙයට වඩා තෙල් මිල ඉහල යනවා.ඒක නිසා අපි බුද්ධිමත්ව ,සන්සුන්ව ජනපතිතුමන් ගැන විශ්වාසය තියමු.
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    එක වැඩිවෙන්න වැඩ සැලසු තොපි ඔක්කොටම හෙන ගහපිය :angry::angry::angry::angry::angry:
    මුන්ගේ බඩ වඩා ගන්න මුන්ගේ අමන ක්‍රියාකාරිත්වයේ ප්‍රතිපල හින්ද වන්දි ගෙවන්න වෙලා තියෙන්න්න්නේ අපිට
    මම ඇඩ්වාන්ස් කරපු වාහනේ ගිය සතියට සාපේක්ෂ අද වෙනකොට රුපියල් 60000 ක් වැඩි වෙලා
    බජට් එකෙන් පස්සේ විතරක් රුපියල් 105000 ක් වැඩි වෙලා ඩොලර් එකේ අවප්‍රමාණය නිසා පමණක් ( රේගිස්ටර් ෆි එකට අමතරව එකත් 10000 ක්ද කොහේදෝ වැඩිවෙලා)
    මේ කල කන්නි රටේ ඉන්නවට වැඩිය හොදයි ඉතියෝපියාවට ගියානම්
    අදනම් මට පට්ට විදියට මල පැනල තියෙන්නේ බන්
    මුන් සල්ලි හොයනවා වගේ අපි පගා කොමිස් ගහල හරි බල්ලෝ මරල හරි ගන්න සල්ලි නෙවෙයි ඕව
    බය වෙන්න එපා මේ යන විධියට ගියොත් අපේ රටත් ඉක්මනටම ඉතියෝපියාව වගේ වෙනවා,:(:( එතකොට එහෙ යන්න ඕනි නැහැ .......