2/3 දෙකක්ම බත් කන හරක් ඉන්න රටක ඉපදුනාම ඔහොම තමයි.

ඒ ඔක්කොම හරි GT නමුත් මෙතන ප්‍රස්නේ එක නෙවෙයිApe business karayo karanne pitaratin puluwan tharam badu gennala mehe wikunala posath wena eka. Lankawe loku business kiyanne onna oka.
lankawe minihektawath mukuth karanna ba pitaratin Chinese baduwak gennalla labeta deela market eka kanawa. okkoma salli pitaratata
Ratata salli genne Juki mahana kelloi, pitarata wada karana house matelai
Ita passe US$ eka ihala giya kiyala hamoma ka gahala wadak na, Ratata salli genna monada karanne kiyala hithanna ona.
Dan awrudu ganak thisse paksha 2ma andu kalane. Rate janathawa chande denne thamanta wasiyak lebena kenata. Ithin parlimenthuwata enne horu. Koi paththen awath anthimata dinanne horu tika. Horakan nokara salli wisi nokara lankawe chanda dinnanath ba ne.
Ithin deshapalakayo apiwa goda gani kiyala hithan innawa nam eka loku waraddak. Mokada salli wisi kalla athin kite karan gamee parawal hadala, gewal hadala deela okoma bila kalla dinnata passe horakan nokara indida? Giya salli wath recover karanna epai.![]()

ඒ ඔක්කොම හරි GT නමුත් මෙතන ප්‍රස්නේ එක නෙවෙයි
1.අධික නය බර
2. ලබා ගන්න නය රටේ අවශ්‍ය අදායම් උපදවන ව්‍යාපෘතිවල ආයෝජනය නොකිරීම
ඒ ඔක්කොම හරි GT නමුත් මෙතන ප්‍රස්නේ එක නෙවෙයි
1.අධික නය බර
2. ලබා ගන්න නය රටේ අවශ්‍ය අදායම් උපදවන ව්‍යාපෘතිවල ආයෝජනය නොකිරීම
අපේ එදා මේද තුල පාලකයෝ කලේ තමන්ගේ සුඛ විහරණයට පමණක් රටේ ආර්ථිකේ මාර්ගය තීරණය කලා
යේ රටේ මුදලාලිලාට ඕන පලියට ඕනෑම දෙයක් රටට් ගේනවා කියන කතාව බොරුවක්
එහෙනම් උන්ට ඒවා ගෙන්න වෙන්නේ ලංකාවේ වරාය වලින් නෙවෙයි මීගමුවෙන් හරි පුත්තලමෙන් හරි
එහෙම මුදලාලිලාට ඕන විදියට නටන්න මේ රටේ නීතියක් අවශ්‍ය නැනේ
ආයේ චයිනිස් බඩු වල දෙපැත්තක් තියෙනවා
එතන ප්‍රස්නේ දරා ගන්න බැරි විදියට හැම ජරාවම මෙහාට ගෙන ඒමයි
අනික් පැත්ත චයිනිස් බඩු නැති උනානම් අද සාමාන්‍ය මනුස්සීයකුට එලෙක්ට්‍රික් හරි ඉලෙක්ට්‍රොනික් හරි බඩුවක් ගන්නවා කියන්නේ සිහිනයක්
ඔයාම දන්නවා gt ඔයාගේ ඔය සිස්ටම් එකයි මැෂිනරි ටිකයි accessories ඔක්කොම usa හරි වෙන යුරෝපියන් කන්ට්‍රි එකකින් ගෙන්න ගියානම් එකේ කොස්ට් එක
යේ හිතල බලන්න අද රටේ අදායම් උත්පාදන මාර්ග මොනවද කියල
අලුතින් මොනවද මේ රටේ අදායම් විදේශ විනිමය මාර්ග කියල
අර පරණ තේ පොල් රබර් ටිකයි ගාමන්ට් කෙල්ලොන්ගේ දාඩිය ටිකයි විතරයි ඒවාට වග කියන්න ඕනි අපිද අපිට මොකද්ද තියෙන බලේ ව්‍යවසායකයින් දිරිමත් කරන්න
ව්‍යවසායකයි දිරිමත් කරනවා කියන්නේ තමන්ගේ පැත්තට වැඩ කරපු අයට ටැක්ස් ෆ්‍රී වාහන දෙන එක නෙවෙයි
ආයේ ඔයේගේ වාහනෙත් මගේ වහනෙත් දෙකම අපි මෙහෙ හදපුව නෙවෙයි
අපිට අවශ්‍ය දේ මෙහෙ නැත්නම් අපි කොහෙන් හරි ගන්න ඕනි
මෙච්චරයි අන්තිමට කියන්න තියෙන්නේ බහුතර අසාධාරණය තමන්ට වාසියක් වෙලා හරි වෙන්න හරි තිබෙන කොට අසාධාරණය වෙනුවෙන් කතා කරන නවත්තන්න නරකයි
එකයි මිනිස් කම
Ape business karayo karanne pitaratin puluwan tharam badu gennala mehe wikunala posath wena eka. Lankawe loku business kiyanne onna oka.
lankawe minihektawath mukuth karanna ba pitaratin Chinese baduwak gennalla labeta deela market eka kanawa. okkoma salli pitaratata
Ratata salli genne Juki mahana kelloi, pitarata wada karana house matelai
Ita passe US$ eka ihala giya kiyala hamoma ka gahala wadak na, Ratata salli genna monada karanne kiyala hithanna ona.
Dan awrudu ganak thisse paksha 2ma andu kalane. Rate janathawa chande denne thamanta wasiyak lebena kenata. Ithin parlimenthuwata enne horu. Koi paththen awath anthimata dinanne horu tika. Horakan nokara salli wisi nokara lankawe chanda dinnanath ba ne.
Ithin deshapalakayo apiwa goda gani kiyala hithan innawa nam eka loku waraddak. Mokada salli wisi kalla athin kite karan gamee parawal hadala, gewal hadala deela okoma bila kalla dinnata passe horakan nokara indida? Giya salli wath recover karanna epai.![]()

මේ මොකෑ මේ අපිට බනින්නේ ?![]()

izzellama kiyapan uba katada chande dune kiyala,,it dependz ban,,