$එක වැඩිවෙන්න වැඩ සැලසු තොපි ඔක්කොටම හෙන ග&#35

mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    Ape business karayo karanne pitaratin puluwan tharam badu gennala mehe wikunala posath wena eka. Lankawe loku business kiyanne onna oka.
    lankawe minihektawath mukuth karanna ba pitaratin Chinese baduwak gennalla labeta deela market eka kanawa. okkoma salli pitaratata

    Ratata salli genne Juki mahana kelloi, pitarata wada karana house matelai

    Ita passe US$ eka ihala giya kiyala hamoma ka gahala wadak na, Ratata salli genna monada karanne kiyala hithanna ona.

    Dan awrudu ganak thisse paksha 2ma andu kalane. Rate janathawa chande denne thamanta wasiyak lebena kenata. Ithin parlimenthuwata enne horu. Koi paththen awath anthimata dinanne horu tika. Horakan nokara salli wisi nokara lankawe chanda dinnanath ba ne.

    Ithin deshapalakayo apiwa goda gani kiyala hithan innawa nam eka loku waraddak. Mokada salli wisi kalla athin kite karan gamee parawal hadala, gewal hadala deela okoma bila kalla dinnata passe horakan nokara indida? Giya salli wath recover karanna epai. :lol:

    :lol::lol::lol: apita ratak widiyata nam kawadawath go enna labennae ... kage hari bellak kala individually goda yanawa arenna :baffled::dull:
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ඒ ඔක්කොම හරි GT නමුත් මෙතන ප්‍රස්නේ එක නෙවෙයි
    1.අධික නය බර
    2. ලබා ගන්න නය රටේ අවශ්‍ය අදායම් උපදවන ව්‍යාපෘතිවල ආයෝජනය නොකිරීම

    අපේ එදා මේද තුල පාලකයෝ කලේ තමන්ගේ සුඛ විහරණයට පමණක් රටේ ආර්ථිකේ මාර්ගය තීරණය කලා
    යේ රටේ මුදලාලිලාට ඕන පලියට ඕනෑම දෙයක් රටට් ගේනවා කියන කතාව බොරුවක්
    එහෙනම් උන්ට ඒවා ගෙන්න වෙන්නේ ලංකාවේ වරාය වලින් නෙවෙයි මීගමුවෙන් හරි පුත්තලමෙන් හරි :D
    එහෙම මුදලාලිලාට ඕන විදියට නටන්න මේ රටේ නීතියක් අවශ්‍ය නැනේ
    ආයේ චයිනිස් බඩු වල දෙපැත්තක් තියෙනවා
    එතන ප්‍රස්නේ දරා ගන්න බැරි විදියට හැම ජරාවම මෙහාට ගෙන ඒමයි
    අනික් පැත්ත චයිනිස් බඩු නැති උනානම් අද සාමාන්‍ය මනුස්සීයකුට එලෙක්ට්‍රික් හරි ඉලෙක්ට්‍රොනික් හරි බඩුවක් ගන්නවා කියන්නේ සිහිනයක්
    ඔයාම දන්නවා gt ඔයාගේ ඔය සිස්ටම් එකයි මැෂිනරි ටිකයි accessories ඔක්කොම usa හරි වෙන යුරෝපියන් කන්ට්‍රි එකකින් ගෙන්න ගියානම් එකේ කොස්ට් එක:eek:
    යේ හිතල බලන්න අද රටේ අදායම් උත්පාදන මාර්ග මොනවද කියල
    අලුතින් මොනවද මේ රටේ අදායම් විදේශ විනිමය මාර්ග කියල
    අර පරණ තේ පොල් රබර් ටිකයි ගාමන්ට් කෙල්ලොන්ගේ දාඩිය ටිකයි විතරයි ඒවාට වග කියන්න ඕනි අපිද අපිට මොකද්ද තියෙන බලේ ව්‍යවසායකයින් දිරිමත් කරන්න
    ව්‍යවසායකයි දිරිමත් කරනවා කියන්නේ තමන්ගේ පැත්තට වැඩ කරපු අය‍ට ටැක්ස් ෆ්‍රී වාහන දෙන එක නෙවෙයි :sorry:
    ආයේ ඔයේගේ වාහනෙත් මගේ වහනෙත් දෙකම අපි මෙහෙ හදපුව නෙවෙයි
    අපිට අවශ්‍ය දේ මෙහෙ නැත්නම් අපි කොහෙන් හරි ගන්න ඕනි :yes:
    මෙච්චරයි අන්තිමට කියන්න තියෙන්නේ බහුතර අසාධාරණය තමන්ට වාසියක් වෙලා හරි වෙන්න හරි තිබෙන කොට අසාධාරණය වෙනුවෙන් කතා කරන නවත්තන්න නරකයි :);)
    එකයි මිනිස් කම





    තව පරම්පරා 10 කින් වත් ගෙවල ඉවර කරන්න බැරි තරමට ණය බර ... කව්ද මේවට වගකියන්නෙ :growl::sorry:
     

    flashmark

    Member
    Aug 1, 2007
    67
    1
    0
    LC open karala vehicle import karannna balaporottu wena aya innawa nam rate adu day ekak balala forward booking ekak dala tiyanna. Yen 1.60 giyath awulak wenne ne.somedays yen eka adu wenawa.keep montoring it.
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,672
    113
    Lion always in his den
    :lol::lol::lol: apita ratak widiyata nam kawadawath go enna labennae ... kage hari bellak kala individually goda yanawa arenna :baffled::dull:
    abuddassa kalene ban

    තව පරම්පරා 10 කින් වත් ගෙවල ඉවර කරන්න බැරි තරමට ණය බර ... කව්ද මේවට වගකියන්නෙ :growl::sorry:
    we pay your bill
    hariyata sirasa wage:growl:

    LC open karala vehicle import karannna balaporottu wena aya innawa nam rate adu day ekak balala forward booking ekak dala tiyanna. Yen 1.60 giyath awulak wenne ne.somedays yen eka adu wenawa.keep montoring it.
    :yes::yes:
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,672
    113
    Lion always in his den
    reputation_neg.gif
    $එක වැඩිවෙන්න වැඩ සැලසු... 02-19-2012 12:32 AM 123456
    your father should be American or SL Parliamentarian