එක වැඩේට දෙපැත්තකින් සල්ලි අරන්

monson

Well-known member
  • May 7, 2007
    25,825
    29,056
    113
    එක වැඩේට දෙපැත්තකින් සල්ලි අරන්

    රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ රුපියල් ලක්ෂ 62 ක් සිය ගිණුමට බැර කිරිමේ සිද්ධීයක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ගැනීම සඳහා ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක මොහොමඩ් මුසම්මිල්ගේ බිරිඳ නදීකා හර්ෂණි මුසම්මිල් අද (27) මුල්‍ය අපරාධ කොට්ඨාසයට කැඳවා තිබුණ ද ඇය පෙනී නොසිටි බව මුල්‍ය අපරාධ කොට්ඨාසය කියයි.

    මුසම්මිල් මහතා රාජ්‍ය ඉන්ජිනේරු සංස්ථාවේ ක්‍රියාකාරි අධ්‍යක්ෂක වශයෙන් සිටියදී පරිහරණය කළ නිල රථයට ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ගෙවීම් කර තිබීයදිත් රාජ්‍ය ඉන්ජිනේරු සංස්ථාවෙන් ද රුපියල් ලක්ෂ 62 ක් ලබාගෙන එය සිය බිරිඳගේ නමින් බැංකු ගිණුමක තැන්පත් කැළැයි කියති.


    - http://www.lankadeepa.lk/index.php/articles/431284

    13ymex4.jpg
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    "නදීකා හර්ෂණි "අප්පට සිංහල කෙල්ලෙක් ව නේද මේ බැඳන් තියෙන්නේ..
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    "නදීකා හර්ෂණි "අප්පට සිංහල කෙල්ලෙක් ව නේද මේ බැඳන් තියෙන්නේ..

    nadeeka?
    kala warenko

    වැඩි වැඩියෙන් ශින්හල ගෑනු කශාද බැඳලා මුශ්ලිම් පුරවැශියෝ බිහි කරමු..
    අපිලා නම් අපිලාගේ පල්ලියෙන් කීපු දේ අකුරටම ඉෂ්ඨ කරා. ඇයි අවුල්ද?

    නමෝ නාරායනම් ශැරදේ අල්ලාහ්
     

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    වැඩි වැඩියෙන් ශින්හල ගෑනු කශාද බැඳලා මුශ්ලිම් පුරවැශියෝ බිහි කරමු..
    අපිලා නම් අපිලාගේ පල්ලියෙන් කීපු දේ අකුරටම ඉෂ්ඨ කරා. ඇයි අවුල්ද?

    නමෝ නාරායනම් ශැරදේ අල්ලාහ්

    සිංහල ගෑණු හම්බයොන්ට රෙද්ද උස්සනවානම් ඉතින් ඒක සිංහලුන්ගේ වැරද්දක් මිස හම්බයොන්ගේ වැරද්දක් නෙමෙයි..:D
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    සිංහල ගෑණු හම්බයොන්ට රෙද්ද උස්සනවානම් ඉතින් ඒක සිංහලුන්ගේ වැරද්දක් මිස හම්බයොන්ගේ වැරද්දක් නෙමෙයි..:D

    යේක යැත්ත තමා අපිලා හොඳ මිනිශ්ශු.
    ශිත නිවන කතා
    :love::love: