එක සුමානයක්

laknath123

Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    තවත් බරක්

    පියදාස තැපැල් කාර්යාලය වෙත ගියේ ඉතාලියේ සිටින තම බිරිඳ ඉල්ලා එවා තිබු විස්තර රැසක් ගුවන් තැපැල් මඟින් යැවීමටය.
    කවුන්ටරයේ සිටි සේවකයා ලිපිය රැගෙන එය කිරා බලා මෙසේ කීවේය.
    ‘මේ ලියුම බර වැඩියි. මේකට තවත් මුද්දරයක් අලවන්ඩ ඕනෙ.’
    ‘එතකොට මහත්තයෝ ඕකේ බර තව වැඩි වෙනව නෙ.’ පියදාස කීවේ බයාදු සිනාවක්ද පාමිනි........:yes::yes::yes: