පරණවිතාන මහත්තයගේ අඹ කැඩිල්ල

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,375
    100,270
    113
    "මේ අඹ ගසේ තියෙන අඹ වලින් ටිකක් කඩාගත්තට කමක් නැද්ද?”
    දින දෙක තුනක් තිස්සේ නිල නිවසේ නතර වී සිටි පරණවිතාන මහතාගේ වැඩිමහල් සොහොයුරි සේවකයකුගෙන් ඇසුවාය. එසේ අසා මඳ වේලාවක් අඹ ගෙඩිවලින් අතු ඉති බරවී තිබූ අඹ ගස දෙස නෙත් හෙළා සිටියාය.
    ”කමක් නැහැ. නෝනා මහත්තයා ඒත් අපේ ලොකු මහත්තයගෙන් අවසර ගත්තොත් මල්ලක් පිරෙන්න අඹ කඩල දෙන්න පුළුවන්.” ඩිංගිරි නම් වූ සේවකයා ඇයට කීය.
    ”මේ අඹවලට මෙහෙමම ඉදෙන්න අරිනවද?” ඊළඟට ඈ ඇසුවාය.
    ”වෙන මොනව කරන්නද? ඔය දවල් වෙන කොට වඳුරු රංචුවක් ඒවි. උන්ගෙන් නම් අඹ ගහ බේරාගන්න බැහැ.”
    ”ඇයි උන්ව එලවන්නේ නැද්ද?”
    ”ලොකු මහත්තයා ඒකට ඉඩ දෙන්නේ නැහැ. ලොකු මහත්තයා කියන්නේ සතුන්ගේ පංගුව සතුන්ට දෙන්න ඕන කියල.”
    ”එතකොට අපේ මල්ලි අවසර දුන්නොත් අඹ ටිකක් කඩා ගන්න පුළුවන් ද?”
    ”මොකද බැරි?”
    ”මං හැන්දෑවේ ගෙදර යන්නයි කල්පනා කෙරුවෙ?”
    ඉන් පසුව ඇය තම සොහොයුරා වැඩ කරමින් සිටින කන්තෝරු කාමරය දෙසට ගියාය. තම සොහොයුරා උදේ පාන්දර තේ එක බීමෙන් පසුව එක දිගටම කුමක්දෝ ලියමින් හා කියවමින් සිටින අයුරු දැක ගත්තාය. එබඳු වෙලාවකදී තමන්ගේ සොහොයුරා වුවද කතාබහට යාමට ඇය පි‍්‍රය නොකළාය.
    ”මල්ලිට මල්ලිගෙ වැඩ කටයුතු තමන්ගේ පාඩුවේ කරගෙන යන්නට ඉඩ දෙන්න ඕන. මම ආවේ මල්ලිට උදව් පදව් කරන්න මිසක් වෙන අහවල් දේකට යැ.” ඇය කල්පනා කරමින් ඉස්තෝප්පුවේ හිඳ ගත්තාය. ඇයට උවමනා කර තිබුණේ කොයියම් මොහොතකදී හෝ තම සොහොයුරා හුනස්නෙන් නැගිට සිටියහොත් කතා බහ කරන්නය.
    ”මල්ලියේ අර අඹ ගහෙන් අඹ ටිකක් කඩාගත්තට කමක් නැද්ද?” තමන් විසින් ඇසිය යුතු වූ ප්‍රශ්නයට සුදුසු වචන ඇය සිතින් ගළපා ගත්තාය. එතෙක් ඇය කල්පනා කරමින් සිටියාය. කොයි මොහොතකදී හෝ ඔහු තමන් සිටින පැත්තට ඇස් හරවනු ඇත. ඒ මොහොත එළඹෙනු තුරු නිශ්ශබ්ද වී සිටිය යුතුය. නිල නිවාසය පිහිටි වත්තේ කුරුල්ලන්ගේ සංගීත සංධ්වනිය හිමිදිරි යාමයේ දී අපූරුවට ඇසිණ. කෙමෙන් හිරු නැගෙත්ම ඒ සංධ්වනිය මැකී යයි. එහෙත් ඉඳහිට අත්තක ලැගගත් කුරුල්ලකු නඟන ගීතය ඇසේ. පරණවිතාන මහතා ලියමින් සිට එකවරම එය නතර කොට ඉස්තෝප්පුව දෙසට දෑස් යොමු කරනු අක්කා දුටුවාය.
    ”මල්ලී...”
    ”ආ අක්කනේ.”
    ”මල්ලිට බාධාවක් දන්නේ නෑ පොඩි කාරණයක්?”
    ”මොකක්ද?”
    ”අර පිටිපස්සේ අඹ ගහෙන් අඹ ටිකක් කඩාගත්තට කමක් නැද්ද මල්ලියේ?”
    ”ඔය ඩිංගිරිට කියල ඒක කරගන්න බැරියැ.”
    ”කමක් නැද්ද එහෙම කළාට?”
    ”හ්ම්.”
    ඔහු නැවතත් තම කාර්යය පටන් ගත් බවක් පෙනිණි. “හ්ම්” කීවේ ඒ නිසාය. එහෙත් දැන් නිසි අවසරය ලැබී ඇති. සොහොයුරිය ඩිංගිරි මුණ ගැසීමට ගියාය.
    ”එහෙමනන් අඹ ටිකක් කඩල දෙන්න පුළුවන් ද ඩිංගිරි?” සොහොයුරිය ඇසුවාය.
    ”හොඳයි.”
    විශාල පන් මල්ලකට අඹගෙඩි විස්සක් පමණ කඩා දුන්නේ ඩිංගිරිය. “මේවා නියම අඹ. මේ පැත්තේ පුරාණයේ ඉඳලම අඹ වතු තිබිල තියෙනවා. රජවරු කාලා තියෙන්නෙත් මේ අඹ තමයි.” ඩිංගිරි කීවේ තම හාම්පුතාගේ මතයක් තමන්ගේ මතයක් ලෙස තහවුරු කිරීමටය.
    ”මේවාට කියන්නේ ගිරාඹ කියල නේද?” සොහොයුරිය මල්ලෙන් අඹ ගෙඩියක් අතට ගනිමින් විමසුවේ සැක හැර ගැනීම සඳහාය.
    ”මේ තමයි නියම ගිරාඹ. පේන්නේ නැද්ද මේ තියෙන්නේ පුංචි ගිරා හොටය.” ඩිංගිරි කීවේ සිනාසෙමිනි.
    කෙමෙන් දහවල් වෙන්නට විය. නොදැනීම කාලය ගතවී ගිය බවක් ඇයට දැනිණි. තේ කෝප්පයක් හදල දුන්නොත් මල්ලි බොන්න කැමති වේවි යැයි ඇය සිතුවාය. ඒ සමඟ ඇගේ මල්ලි, පරණවිතාන, ඒ පැත්තට හෙමින් පැමිණ සිටියේය.
    ”මොකක්ද අක්කා කීවේ?” ඔහු විමසිලිමත් විය.
    ”නෑ මං ඩිංගිරි ලව්වා අඹ ටිකක් කඩාගන්නද කියල ඇහුවේ.”
    ”මේක අඹ වාරය මයේ හිතේ.” ඔහු පිළිතුරු දුන්නේ වෙනත් අයුරකිනැයි ඈ සිතුවාය. මල්ලිගේ හැටි එහෙම තමයි. වෙලාවකට අහන ප්‍රශ්නවලට උත්තර දෙන්නෙ සිනාමුසු අයුරකිනි.
    ”ඩිංගිරි ඔය අඹ කැඩුවේ” ඔහු ඊළඟට ඇසුවේය.
    ”ඔව් මම ඩිංගිරි ලව්වා අඹ කඩවා ගත්තා.”
    ”කෝ මේ ඩිංගිරි?”
    ඩිංගිරි තම හාම්පුතා සමීපයට පැමිණියේය. අක්කා තේ හැදීමට මුලුතැන්ගෙට ගියාය.
    ඩිංගිරියෝ ඔය මල්ලේ අඹ කීයක් තියෙනවද?”
    ”විස්සයි අපේ මහත්තයෝ.”
    ”ගණන් ඇතිව තව ටිකක් කඩල දෙන්න පුළුවන්ද?”
    ”එහෙමයි අපේ මහත්තයෝ. කීයක් විතර ද?”
    ”තව දහයක් දොළහක් විතර.”
    ඩිංගිරි ඉක්මනින් අඹ කඩන අයුරු පරණවිතාන මහතා බලා සිටියේය. අක්කා විසින් පිළිගන්වන ලද තේ පානය කරමින් ඔහු අඹ ගහ යටට ගියේය. ඩිංගිරි ද අසලක සිටියේය.
    ”ඩිංගිරි තේ වතුර ටිකක් බිව්ව ද?”
    ”එහෙමයි මහත්තයෝ.”
    ”හොඳයි ඩිංගිරි එහෙමනන් මට පොඩි වැඩක් කරල දෙන්න ඕන.”
    ”හොඳයි අපේ මහත්තයො.”
    ”ඕවායින් හොඳ අඹයක් පොළට අරන් ගිහින් පොළේ විකුණන්නෙ කීයටද කියල දැනගත්තොත් හොඳයි.”
    ඩිංගිරි මල්ලෙන් අඹයක් අතට ගෙන දුව ගියේ පොළටය. පොළේ ගිරාඹයක් විකුණන ගණන කීයදැයි ඔහු දැන ගත්තේය. ගිරාඹයක මිල කෙතරම් දැයි දැන හැඳින ගත් ඩිංගිරි ඒ වග පැමිණ තම හාම්පුතාට සැල කළේ ඇසෙන නොඇසෙන පරිද්දෙනි. එහෙත් එසේ කළේ කුමකටද යන්න ඔහු සඟවාගෙන සිටියේය.
    තම සොහොයුරන් අඹ පිරවූ පැස ද රැගෙන ඇය කැටුව යාමට පැමිණ රථයට නැගුණු පසුව පරණවිතාන මහතා තම කන්තෝරු කාමරයට ගියේය. කරදාසියක් අතට ගෙන ලියුමක් ලියුවේය.
    මුල්‍යධිකාරිතුමා වෙතට ලියන වග නම්,
    මගේ සොහොයුරිය වෙත තෑගි කිරීමට මාගේ නිල නිවස පිහිටා ඇති වත්තේ ගිරඹ ගසින් අඹ ගෙඩි 30 ක් කඩවා දුන්නෙමි. එක් අඹයකට රුපියල් දෙක ගණනේ අඹගෙඩි 30 කට රුපියල් 60 ක් මගෙන් වැය වෙන පරිදි නිල කටයුතු ඉටු කරන මෙන් ඉල්ලා සිටිමි.
    මෙයට විශ්වාසි
    පරණවිතාන"
    උපුටා ගැනීම Wimuktha Pathmasiri මහතාගේ පිටුවෙන්. ස්තූතියි එතුමාට.

    _______________________________________
    පසුව ලියමි...
    මෙහි පරණවිතාන මහත්මා මෙන්ම
    සොයුරියත්, ඩිංගිරිත් එවැනිම වූ
    ශීලාචාරබවින් යුක්ත වීම
    සැලකිය යුතුය.

    Athula Siriwardhane
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,375
    100,270
    113
    ඕවා බොරු බන්.... ඒ කාලේ රු. 2ට අක්කරයක් ගන්න පුළුවන් ඇති....🤣
    ගණන් මිනුන් නන් දන්නේ ලියපු එකා තමා. ඔය මිනිස්සු ඔය ගානට අවංකයි කියන එක නන් බොරුවක් නෙවෙයි.
     
    • Like
    Reactions: Asmodeus

    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,103
    113
    Kotte
    ඕවා බොරු බන්.... ඒ කාලේ රු. 2ට අක්කරයක් ගන්න පුළුවන් ඇති....🤣
    ඒ දවස්වල රු2 එක්ක ගෑනිව දුන්නොත් අඳේට ගන්න පුලුවන් ඉඩම් කෑල්ලක්
     
    • Like
    Reactions: Solo Rider

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918

    මම දන්නා රාජ්‍ය සේවයේ නියතු මෙහෙම මිනිස්සු ඉන්නවා
     
    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,521
    6,374

    නිල නිවාස භූමියෙ තියෙන ගස් වල පලදාව නිල නිවාසය ඒ කාලසීමාවෙ භාර එකාට තමය් අයිති කොහොමත්
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,652
    13,380
    113
    දැන් මාලිමා ආණ්ඩුවේත් ඉන්නේ ඔයවගේ හැදියාව තියෙන අය තමයි
     
    • Haha
    Reactions: Asmodeus

    himal2000

    Well-known member
  • Jun 27, 2021
    614
    750
    93
    ඔය කතාව පිළි ගන්න බෑ. එකක් ඔය මිල ගණන්. අනික ඔය වඳුරු කතාව. අඹ කඩා ගත්තම ඒකට සල්ලි අය කරන්න කියනවා නම් ඒ ගහේ ගෙඩි වඳුරන්ට කන්න දීලා දාලා කියන්නෙත් ඒකත් අලාභයක් තමයි. එහෙනම් මෙච්චර මම වඳුරන්ට කන්න දුන්නා ඒකටත් සල්ලි ගන්න කියලත් ලියන්න ඕනනේ.
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    අපේ අනුර කුමාර දිසානායක සහෝදරයත් ඔය වගේ තමයි. දැක්කනේ නිධානයක් ගොඩ අරන් මහාභාණ්ඩාගාරයට බාරදීපු විදිය :love2:
    පෝර්ට් සිටිය හදලා ඉවර කරන්න ඕන කලු ගල් ටික නම් හොයාගත්තා