එක Video එකක් Upload කරලා $700ක් උපයමු !!

Sefirosu

Member
Dec 12, 2011
1,255
106
0
Thanks for share,
Mekan aththatama 700$ denawada? Labuna kawruth innawada??
ලැබිච්ච උන් ඉන්නවා! මම හරියටම දන්නෙ නැතුව කිසිම දෙයක් කිසිම කෙනෙක්ට කියලා දෙන්නෙ නැහැ මචන්:D:D
 

Sefirosu

Member
Dec 12, 2011
1,255
106
0
adows videos hoya ganna widihak kiyapanko :(
අනුන්ගේ ඒවා දාන්න තහනම්! අනුන්ගේ එකක් දැම්මොත් සල්ලි ලැබෙන්නෙ ඇත්තම අයිති එකාට.:baffled:
 

Sefirosu

Member
Dec 12, 2011
1,255
106
0
එහෙම එකක් සයිට් එකේ නෑනේ බං මේ
http://www.break.com/
පොඩ්ඩක් ඉවසපන් මචන්!
ලෝඩ් වෙන්න ටිකක් වෙලා යනවා..

42837497.jpg
 

Sefirosu

Member
Dec 12, 2011
1,255
106
0
:dull: ඒ කියන්නේ අපිම රෙකෝඩ් කරන්න ඕනිද?
මචන් මම දාපු විස්තරේ ආයෙත් කියෝලා බලපන්.. මම දාපු ට්‍රික් එක යූස් කරපන්!:)
 

Sefirosu

Member
Dec 12, 2011
1,255
106
0
පේනවනේ කියල තියෙන දේ
මචන් Youtube එකේ වීඩියෝ හදලා දාන්නේ දෙවිවරු නෙමෙයි. $700ක් වෙනුවෙන් පොඩි වීඩියෝ එකක් හදන්න මහන්සි වෙන එක පාඩු නැහැ නෙ? මම පැහැදිලිවම විස්තර කරලා තියෙනවා ලේසි ට්‍රික් එකක්.
 

nelik

Well-known member
  • Nov 23, 2007
    16,800
    574
    113
    උබ මට ඩොලර් 5 ක් හරි නිකන් දීපු එකම එකා. ඒවගේම දැක්කා ඕපන් කතා කරනවා.
    බොහොම හොදයි. අපි නොදන්නා දෙයක් කියල , අපිත් කියක් හරි හොයාගන්න ඕන කියල හිතල වැඩ කරන එකට
    තැන්ක්ස් !
    "රේප් නම් බැහැලු බන් !"

    Nikam ganna bari nam nikam idapan. Uba hama thanama hoyanawa dakka nisa denna haduwe! :)
    :lol:
     

    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    -එතකොට මචං අපි මොකක් හරි බොරැවක් දාලා වීඩියෝ එකක් හදල ඕකට බොරැ නමක් දාල කවුරැහරි එක බැලුවොත්ද සල්ලි ලැබෙන්නේ
     

    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    දැන් මම එකක් දැම්මා එක අපිට නැවත බලා ගන්නේ කොහොමද.. කෝ අපේ පර්සනල් පැනල් එක
     

    Sefirosu

    Member
    Dec 12, 2011
    1,255
    106
    0
    -එතකොට මචං අපි මොකක් හරි බොරැවක් දාලා වීඩියෝ එකක් හදල ඕකට බොරැ නමක් දාල කවුරැහරි එක බැලුවොත්ද සල්ලි ලැබෙන්නේ
    හරි නම් දාන්න ඕන ඇත්ත. ඒත් මම ස්ටාෆ් එකෙන් ඇහුවම, උන් කිව්වා මොන මගුළ දැම්මත් කමක් නැහැ කියලා. මචන් මේන් පේජ් එකට වීඩියෝ එක ගන්න ඕන. ගොඩක් මිනිස්සු ආස දෙයක් දාපන්!
     

    Sefirosu

    Member
    Dec 12, 2011
    1,255
    106
    0
    දැන් මම එකක් දැම්මා එක අපිට නැවත බලා ගන්නේ කොහොමද.. කෝ අපේ පර්සනල් පැනල් එක

    Code:
    www.break.com/user/*****

    ****** වෙනුවට උඹේ යූසර් නේම් එක දාපන් මචන්:)