එක Video එකක් Upload කරලා $700ක් උපයමු !!

Sefirosu

Member
Dec 12, 2011
1,255
106
0
ekek hari main page ekata video ekak aragena salli labuna kiyala kiwata passe mama patan gannawa

yaa maath patan gannawa ema unot

කිව්වට තරහා වෙන්න එපා මචන්ලා..
ඔහොම හිතන උන්ට කවදාවත් ඔන්ලයින් $$$ හොයන්න බැහැ!
හැම වෙලාවෙම වෙන එකෙක් කරන කල් ඉන්න එපා....
උබලත් ට්‍රයි කරපල්ලා....
 

Thinking

Member
Oct 31, 2011
240
61
0
වීඩියෝ එක විනාඩියක් උනත් අවුලක් නැහැ.
උඹට ෆෝන් එකෙන් උනත් ගන්න පුළුවන්..
හීනයක් නෙමේ බන්, පට ගාලා අප්ලෝඩ් වෙනවා

thanks machan.....
 

SSonic9999

Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    thanks machan godak..uba hamadamath apita aluthen hithanna deyak dena kenek..mamath net eken salli hoyanna godak mahansi wena kenek..
    thanks machan sup ekak dunnata,,,
    Aniwa dan try karanawa