ඇමෙරිකාවෙ Better mortgage කියන කම්පනි එකේ වෙලා තියෙන්නෙ. කිසිම පෙර දැනුම්දීමක් නැතුව කම්පනියෙ performance අනම්මනන් නග්ගන්න කියලා හරිනම් බෝනස් දෙන්න ඕන කාලෙ මේක කරලා තියෙන්නෙ. Zoom invite එක හම්බුන හැමෝම කෝල් එකේදිලු දන්නෙ තමන් අස් කියලා.
labour laws වෙනුවෙන් උසාවි ගියපු අය කියන කතාව වෙනස් මන් හිතන්නේලංකවේ මොනවා නැති උනත් labour laws නම් හොඳයි කියලා අහලා තියෙනව. ඇත්ත ද දන්නේ නැ හරියට හැබැයි
oka thamai invester la enna neththe. employee vath sathutu karala investervath sathutu karanna baneලංකවේ මොනවා නැති උනත් labour laws නම් හොඳයි කියලා අහලා තියෙනව. ඇත්ත ද දන්නේ නැ හරියට හැබැයි
ලංකවේ මොනවා නැති උනත් labour laws නම් හොඳයි කියලා අහලා තියෙනව. ඇත්ත ද දන්නේ නැ හරියට හැබැයි
මේක ඇත්ත. පොඩි රටක් නිසා lay off කලොත් මාර විදිහට reputation එකට damage වෙනවා. ඉන්න උනුත් පනින්න ගන්නව.. සරලව කිව්වොත් layoff කරාට වැඩිය බන්කලොත් වෙනව company එක.ලංකවේ මොනවා නැති උනත් labour laws නම් හොඳයි කියලා අහලා තියෙනව. ඇත්ත ද දන්නේ නැ හරියට හැබැයි
ඒකනෙ මෙහෙ බිස්නස් කරන්න ගොඩක් උන් අකමැති. දෙපැත්තම බැලන්ස් එකේ යන්න නීති ඕනි.ලංකවේ මොනවා නැති උනත් labour laws නම් හොඳයි කියලා අහලා තියෙනව. ඇත්ත ද දන්නේ නැ හරියට හැබැයි
Lankawe set ekak wadata gannawa kiyanne hari bayanakai. Unta companya padu wenna arala wassana tharam law eken balaya thiyanawa. Ain karanna lesith naha. Permanent nathuwa digatama renew kara kara contract basis gathath usawi gihin case adinna puluwan mechchra kal wada kara kiyala.ඒකනෙ මෙහෙ බිස්නස් කරන්න ගොඩක් උන් අකමැති. දෙපැත්තම බැලන්ස් එකේ යන්න නීති ඕනි.