එක Zoom කෝල් එකෙන් 900ක් අස්කරලා 😢

nevermindNevergiveup

Well-known member
  • Jul 28, 2017
    28,455
    36,379
    113
    මැදමහනුවර
    ඇමෙරිකාවෙ Better mortgage කියන කම්පනි එකේ වෙලා තියෙන්නෙ. කිසිම පෙර දැනුම්දීමක් නැතුව කම්පනියෙ performance අනම්මනන් නග්ගන්න කියලා හරිනම් බෝනස් දෙන්න ඕන කාලෙ මේක කරලා තියෙන්නෙ. Zoom invite එක හම්බුන හැමෝම කෝල් එකේදිලු දන්නෙ තමන් අස් කියලා.

     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,455
    36,379
    113
    මැදමහනුවර
    ලංකවේ මොනවා නැති උනත් labour laws නම් හොඳයි කියලා අහලා තියෙනව. ඇත්ත ද දන්නේ නැ හරියට හැබැයි
    labour laws වෙනුවෙන් උසාවි ගියපු අය කියන කතාව වෙනස් මන් හිතන්නේ
     

    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,325
    2,613
    113
    Colombo
    ලංකවේ මොනවා නැති උනත් labour laws නම් හොඳයි කියලා අහලා තියෙනව. ඇත්ත ද දන්නේ නැ හරියට හැබැයි
    මේක ඇත්ත. පොඩි රටක් නිසා lay off කලොත් මාර විදිහට reputation එකට damage වෙනවා. ඉන්න උනුත් පනින්න ගන්නව.. සරලව කිව්වොත් layoff කරාට වැඩිය බන්කලොත් වෙනව company එක.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,429
    100,395
    113
    ලංකවේ මොනවා නැති උනත් labour laws නම් හොඳයි කියලා අහලා තියෙනව. ඇත්ත ද දන්නේ නැ හරියට හැබැයි
    ඒකනෙ මෙහෙ බිස්නස් කරන්න ගොඩක් උන් අකමැති. දෙපැත්තම බැලන්ස් එකේ යන්න නීති ඕනි.
     

    ranatheman

    Well-known member
  • Jan 17, 2010
    1,365
    2,746
    113
    මුගේ company එකේ top level executives ල පෝලිමට resignation දෙන්න පටන් අරන් මු කරපු වැඩේ නිසා . මු apologize කරලා එහෙම කට්ටිය අස් කරපු එකට . හැබැයි මු කියල තියනවා අස් කරපු සෙට් එකේ average working hours per day 2 යි කියල . Work from home කරද්දී ලේසියෙන් track කරන්න පුළුවන් වැඩ කරන වෙලාව. එත් පැය 8 කට salary ගෙවල . සාදාරනයි Company එක පැත්තෙන් බලද්දී . ලොකු Capital infusion එකකුත් වෙලා පහු ගිය කාලේ .750 Mn USD වගේ . company එක පාඩු පිට දුවනවා කියන්නත් බැ . මොනා උනත් පට්ට reputation damage එකක් කරගෙන තියෙන්නේ
     
    • Love
    Reactions: ChoronaSottiya

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    ඒකනෙ මෙහෙ බිස්නස් කරන්න ගොඩක් උන් අකමැති. දෙපැත්තම බැලන්ස් එකේ යන්න නීති ඕනි.
    Lankawe set ekak wadata gannawa kiyanne hari bayanakai. Unta companya padu wenna arala wassana tharam law eken balaya thiyanawa. Ain karanna lesith naha. Permanent nathuwa digatama renew kara kara contract basis gathath usawi gihin case adinna puluwan mechchra kal wada kara kiyala.

    Anika api karana de ehem pitinma copy karala client bass ekath ussala wenama patan gathath loku deyak karanna baha. Law thibbath okkoma wasiya job karana ekage paththata. E athin Philippine wage overseas un wadata ganna eka risk adui labai. Un company ekata patta loyal, anika suddoth un ekka wada karanna kamathi.

    USA wage law ekak thibba nam patta lesi business karanna.
     

    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,482
    113
    Malabe
    මුට මුගේ race එක මතක් වෙන්නම Twitter, LinkedIn, Facebook වල තියාගෙන පතුරු ගහනවා.
    ප්‍රසිද්ධ හැම නිවුස් ඒජන්සියකින්ම වගේ මුගේ මේ චාටර් වැඩේ කවර් කරලා.


    ddOljbp.png

    I96ziIr.png

    BwPNobQ.png

    30CUyTi.png

    0qABTOm.png

    3JeM8fR.png