එච්.අයි.වී සමබන්ද ඕනෑම ගැටලුවක් මේ පොස්ට් එකේ ශෙයාර් කරන්න.ඔයගොල්ලන්ගෙ බය අඩු කර ගැනීමට උදව් කළ හැකිය.අනෙකුත් සමාජ රොග ගැනද සදහන් කරන්න.පුලුවන් විදිහට උදව් කරන්නම්.ඔබේ ගැටලුව මා හට පීඑම් කල හැකිය.මෙම ත්‍රෙඩ් එකෙන් කිසිදු ආකරයකින් අනාරක්ශිත ලින්ගික සබදතා සහ ගණිකාවන් ඇසුරු කිරීමට කිසිසේත් අනුබල නොදෙමි. 

Last edited:
